මේ Phone 2න් හොද මොකක්ද

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113

    Attachments

    • xiaomi-redmi-a5-4g.jpg
      xiaomi-redmi-a5-4g.jpg
      6.3 KB · Views: 39
    • mototola-moto-g05.jpg
      mototola-moto-g05.jpg
      8.4 KB · Views: 39

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    xiaomi redmi a5 4g vs moto g05

    https://fdn2.gsmarena.com/vv/bigpic/mototola-moto-g05.jpg
    ------ Post added on Aug 3, 2025 at 8:24 PM
    Redmi phone එක හොදයි, durability එක වැඩියි. නමුත් දැන් එන Redmi වල එක අවුලක් තමයි ඔකේ එන Virtual proximity sensor එක . කලින් ඒවායේ ආවේ hardware part එකක් නුත් දැන් එන්නේ S/W program එකක්. ඒක සමහර වෙලාවට පිස්සු කෙලිනවා. (call ගන්න වෙලාවේදී display on වෙනවා , off වෙනවා , touch වෙන නිසා වෙන application on වෙනවා ).
     
    • Wow
    Reactions: dilan_randika

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    moto g05 එකක් යුස් කරනව 4GB 64GB එක ගැනනම් දන්නෙ නෑ මගෙ ගාව තියෙන්නෙ 8GB 128GB eka. කැම් එකනම් නෝමල් නයිට් ෆොටෝ එහෙම ලොකු කොලිටියක් නෑ. ගානක් නෑ මටනම් කැම් එක ලොකුවට යූස් වෙන්නෙ නැති නිසා.

    අනිත් ඒවනම් කිසි අවුලක් නෑ Specially battry එක. මගෙ යූසේජ් එකට දවස් එක හමාරක් ගේමක් නැතුව අදිනව. SOT 7.5 hours වගේ පුලුවන්. එකම අවුල දැන් තියන ෆෝන් එක්ක බැලුවම full චාජ් වෙන්න 1 hr 25 min වගේ යනව.

    ඩුවල් සිම්. expandable මෙමරි තියනව. හීට් වෙන සීන් මේ වෙනකන්නම් සෙට් වෙලා නෑ මම ගේම් ගහන්නෙ නෑ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    Motorola හොදයි කියලා හැමෝම කියනවා. සිග්නල් කේස් නෑ. රෙඩ්මිවල සමහර මොඩල්වල සිග්නල් පෙන්නුවත් ඩේටා ස්ලෝ. මොටරෝලා එකේ බැට්‍රියත් හොදයි. ෆෝන් එකත් හයියට තියනවා.
     
    • Like
    Reactions: War Fighter

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    උඹලා Suggest කරන වෙන ෆෝන් එකක් කියපල්ලකෝ බජට් එත 35ට අඩුවෙන්


    රෙඩ්මි එක 27000 Moto එක 33000.00
    ------ Post added on Aug 3, 2025 at 8:26 PM
    Redmi 14c
    Ra.37k
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Motorola හොදයි කියලා හැමෝම කියනවා. සිග්නල් කේස් නෑ. රෙඩ්මිවල සමහර මොඩල්වල සිග්නල් පෙන්නුවත් ඩේටා ස්ලෝ. මොටරෝලා එකේ බැට්‍රියත් හොදයි. ෆෝන් එකත් හයියට තියනවා.
    Dan maara Smart phone brands thogayak thiyenawane ban
    Api inne 2025. thaamath me wage prashna thiyena models thiyenawada ban

    ai me danne nathi brands walata noyaa apple, samsung wage sure ewwata minissu noyanne ?
     
    • Like
    Reactions: senewimala1988

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,572
    4,427
    113
    A05 commonly available
    Godak kal use karanawanam godak vikenena ekak ganna

    6year giyath market eke accessories tiyeyi.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    Dan maara Smart phone brands thogayak thiyenawane ban
    Api inne 2025. thaamath me wage prashna thiyena models thiyenawada ban

    ai me danne nathi brands walata noyaa apple, samsung wage sure ewwata minissu noyanne ?
    Apple පාවිච්චි කරන්නේ ඒවා පාවිච්චි කරන උන් විතරයි. සමහරු බැටිය මදි නිසා ඒවට කැමති නෑ. තව හේතු තියනවා.
    Samsungෆෝන් අවුලක් නෑ. ලංකාවේ ගොඩක් අය මේ ජාතිය බන් වැඩිපුරම පාවිච්චි කරන්නේ. සිම්හලුන් ෆෝන් කියලා ගන්නේ බජට් ෆෝන්. ඒවා ඉතින් ඩිස්ප්ලේ ප්‍රශ්න, සොෆ්ට්වෙයා ප්‍රශ්න එන්න පුලුවන්. ෆෝන් ඒකේ ප්‍රශ්නයක් ආවමSamsungඑක තමා වැරදි කාරයා වෙන්නේ. සම්සුන් එකෙත් බාල ෆෝන් තියනවා. ඉන්දියාවෙන් හදලා එන ෆෝන් මොඩල් වගයකුත් තියනවා. ඒවත් කේස්.
    Redmi ගත්තොත් ඒවගේ ලෙඩ අඩුයි. සිග්නල් කේස් වගේ දේවල් තමයි සමහර වෙලාවට එන්නේ. සැම්සුන්වල සිග්නල් කේස් කොහොමටත් නෑ. මීට අමතරව Sony, Motorola වගේ ෆෝන්වලට ආස උන් ඒ කාලේ ඉදන්ම ගන්නෙ ඒ ජාතිය. Sony 5 IV, Sony 1 Iv වගේ ඒවා ලක්‍ෂ ගනන් දීලා පාවිච්චි කරන උනුත් ඉන්නවා බන්. මම මේ හැම ෆොන් වර්ගයක්ම පාවිච්චි කරලා තියනවා. Huawei විතරයි මට කිසිම වදයක් නොදුන්න එකම ෆෝන් එක. පට්ට සුපිරියි. හැබැයි දැන් උන්ගේ ෆෝන් නෑනේ. ඊලගට Samsung
     
    • Love
    Reactions: dilan_randika