මේ Photo එක ගැන මොකද හිතෙන්නේ?

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේ Photo එක ගැන මොකද හිතෙන්නේ?

    මේ Photo එකේ ඉන්නේ තරුණ භික්ෂුවක් මෙහෙණින් වහන්සේ කෙනෙක් සමඟ නොමනා ආකාරයට ඉන්න ඡායාරුපයක්. මේක ගත්තෙ මේ Facebook Profile එකෙන්.
    https://www.facebook.com/damien.fernandopulle

    මේ ඡායාරූපය පැහැදිලිවම රඟපෑමක් විය යුතුයි. මෙහෙණින් වහන්සේ කෙනෙක් කොන්ඩේ වවාගෙන ඉන්නේ නැහැ. නමුත් මේ මෙහෙණින් වහන්සේ කොන්ඩේ වවපු කෙනෙක්.
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගොනෙකුයි පිංපියෙකුයි බිස්නස් ප්‍රමෝට් කරනවා....
    කොන්ඩෙ බලපං....
    කොහොම උනත් මුන් සිවුරු දාගෙන කරන මේ පාප කර්මය මේ ආත්මයෙදීම පල දෙන්න ඕන.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය පන්සලක් නෙමෙයි.. ඔය ගෙදරක ගනිපු පිංතූරයක්.. ඕවා කරන්නෙ ආගමට අපහාස කරන්න.. මම ඔය යකාව උදේ රිපෝට් කලා.. ත්‍රේඩ් එකක් දාලා තිබුණා ඔය සම්බන්ධව.. ඕකුන් කරන පවු යනකොට අරන් යයි.. ඔය පික් එක මකලා දාපන් මචං.. නැත්නම් තවත් ඕක ප්‍රසිද්ධ වෙනවා.. උන්ට ඕන කරන්නෙත් ඒ දේ තමයි.. :yes: ප්‍රොෆයිල් ලින්ක් එක දාලා කියපන් රිපෝට් කරන්න.. ඉමේජ් ලින්ක් එක විතරක් දාපන් ඕන නම්.. නැත්නම් තියෙන ඇල්බම් එකේ ලින්ක් එක දාපන්..
     
    Ok ඔන්න පින්තුරය මකල දැම්මා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,036
    9,660
    113
    එක තැනක නෑ
    ඇයි යකෝ මේ වගේ දේවල් කරන්නේ. මේව කරා කියලා උඹලට මේ පිරිසිදු බුදු දහම අපිරිසිදු කරන්න බෑ. මේකෙන් වෙන්නෙ උඹලගෙ ජීවිතය, උඹලගේ ආත්මය අපිරිසිදු වෙන එක. ඇත්තටම ගොඩාක් දුකයි මචන්ලා. අපිට බැරි වෙයිද මේව වලට මොනවහරි කරන්න. හිතට ගොඩාක් දුකයි මේ වෙන දේවල් වලට. බුදු සරණයි !
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ බුද්දාගමට මඩ ගහන්න කරන්න වැඩක්. කොන්ද පණනැති යක්කු. :growl::frown::growl::frown::growl::frown: