මේ Photo එක ගැන මොකද හිතෙන්නේ?
මේ Photo එකේ ඉන්නේ තරුණ භික්ෂුවක් මෙහෙණින් වහන්සේ කෙනෙක් සමඟ නොමනා ආකාරයට ඉන්න ඡායාරුපයක්. මේක ගත්තෙ මේ Facebook Profile එකෙන්.
https://www.facebook.com/damien.fernandopulle
මේ ඡායාරූපය පැහැදිලිවම රඟපෑමක් විය යුතුයි. මෙහෙණින් වහන්සේ කෙනෙක් කොන්ඩේ වවාගෙන ඉන්නේ නැහැ. නමුත් මේ මෙහෙණින් වහන්සේ කොන්ඩේ වවපු කෙනෙක්.

Last edited:
ප්‍රොෆයිල් ලින්ක් එක දාලා කියපන් රිපෝට් කරන්න.. ඉමේජ් ලින්ක් එක විතරක් දාපන් ඕන නම්.. නැත්නම් තියෙන ඇල්බම් එකේ ලින්ක් එක දාපන්.. 