TP-LINK 3G/4G Wireless N Router TL-MR3420
මේක මට හම්බුන එකක්, idea එකක් නැ මොකක්ද කරන්න පුලුවන් කියලා
ඔව් මචන්, fiber තියනවා, මන් ළඟ dongle එකක් නැ. ඔකෙන් ගන්න පුලුවන් වෙන වැඩක් එහෙමmekata dongle ekak gahala internet share karanna puluwan
https://www.tp-link.com/lk/home-networking/lte-3g/tl-mr3420/
lan cable eken internet deela hotspot ekak hadanna puluwan weyiඔව් මචන්, fiber තියනවා, මන් ළඟ dongle එකක් නැ. ඔකෙන් ගන්න පුලුවන් වෙන වැඩක් එහෙම