මේ router එකෙන් ගන්න පුලුවන් වැඩක්

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ

    TP-LINK 3G/4G Wireless N Router TL-MR3420​

    TL-MR3420-02.jpg
    item_3126234_351.jpeg


    මේක මට හම්බුන එකක්, idea එකක් නැ මොකක්ද කරන්න පුලුවන් කියලා​
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඕකේ සයිඩ් එකෙන් 3g/4g dongle එකක් හයි කරන්න පුලුවන්. එහෙම කරල වයි ෆයි වලින් කනෙක්ට් වුනහැකි.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේකෙන් ඔයාගෙ SLT connection එකේ Wi-Fi Range එක වැඩි කරගන්න පුළුවන් . ( Wi-Fi repeater ) මමත් මේ රවුටරෙකින්ම ඒක කලා. Google එකේ wds bridging tp link router කියල ගහන්න. හරිම ලේසියි . SLT Router එකෙන් එන සිග්නල් ගොඩාක් අඩු තැනකදි සාමාන්‍ය Devices වලට Connect වෙන්න බැරි වුනත් මේකට ඒ සිග්නල් ගොඩක් හොදින් අරගෙන Repeat කරන්න පුළුවන් (y)
     
    Last edited: