මේ site එක ශුවර්ද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    PSA has good quality but There is Loads of ads.you have to bypass atleast 20 ads and popups to get to the link.any way its free right?

    that's okay for me :)

    Rs.49 data card eka ammagen illagena internet awahama ohoma thamai. :rofl::rofl:

    data card දානව නං gb ගාන බලන්නෑ යකෝ බානව මාසෙ අන්තිම data ඉවර වෙනව :angry:


    rar ද
    එල මචං
    රැන්සම්වෙයා ත්‍රෙඩ් එකකින් අපි ආයේ මුණ ගැහෙමු

    :P බෑව
    මොකුත් වුනේ නෑ :P


    HEVCBay එක මට නම් ටිකක් හොඳයි. :yes:
    මං ඒකෙන් ගොඩක් අරන් බලලා තියෙනවා. :cool:
    අපි කැමති පරණ/අලුත් චිත්‍රපටි ඉල්ලන්නත් පුළුවන්. :love:
    මේ දවස්වල නම් තාවකාලිකව චිත්‍රපට ඉල්ලීම් භාරගන්නෙ නෑ. :no:
    ඒක කරන කෙනා (g3m) විනෝදාංශයක් විදිහට කරගෙන යන්නේ. :)
    ඒ නිසා චිත්‍රපටි දාන්න ටිකක් කල් යනවා. :dull:
    ඒත් බලන්න පුළුවන් හොඳ තත්වයේ තියෙනවා. :D

    TY :)
    hevcbay එකටත් වඩා මේකෙ අඩුවට තියෙනව :yes:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උබ මේවද බලන්නෙ? :shocked:

    මේ වගේ තව වෙබ්සයිට්ස් මොනවද තියෙන්නෙ මචන්? :rolleyes:

    Fast.and.Furious.Presents.Hobbs.and.Shaw.2019.UHD.BluRay.2160p.TrueHD.Atmos.7.1.HEVC.REMUX-FraMeSToR [64.6 GB]

    Na bn PSA eken man ganne.. :lol:

    https://gdrivedl.xyz/

    Tigole,Vyndros,Qxr lage ewa hodai torrent thiyenwa oketh thiyenwa.. UTR lage ewa dan nan tikak awul wage compression wadi hinda...

    PSA hodai mata nam.. MPC/Pot Player + madVR ekka :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://9kmovies.win
    number of links to download have some softcore as well

    මේකෙන් download කරල තියෙනවද ? ශුවර්ද ?

    Yts tiyeddi aye monawada

    yts = 700MB විතර වෙනව.
    මාසෙ අන්තිම ඩේට ජුන්ඩක් ඉතුරු වෙලා තියෙද්දි 700MB 2ක් බාන වෙලේ 400MB ඒව 4ක්විතර බාන්න පුලුවන්නෙ :)
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    TY :)
    hevcbay එකටත් වඩා මේකෙ අඩුවට තියෙනව :yes:
    මං නම් හිතන්නෙ HEVCBay එකේ rips වලට වඩා ඕකෙ size එක අඩු නෑ. :no:
    උදාහරණයක් විදිහට... :nerd:

    Avengers: Endgame (2019) - 720p BRRip - HEVCBay | 615 MB
    Avengers: Endgame (2019) - 1080p BRRip - HEVCBay | 1.05 GB
    https://hevcbay.com/film/avengers-endgame-2019/

    Avengers: Endgame (2019) - 720p BRRip - InSaNe | 949.92 MB
    Avengers: Endgame (2019) - 1080p BRRip - InSaNe | 1.95 GB
    https://x265movies.co/avengers-endgame-2019-bluray-hevc-925mb/
    https://x265movies.co/avengers-endgame-2019-1080p-bluray-hevc-1-9gb/

    ඔයා කැමති නම් එළකිරි එකේම කෙනෙක් කරන මේකටත් ගිහින් ටිකක් බලන්න. :)
    ඒකෙත් ඔක්කොම HEVC විදිහට තියෙන්නෙ. :cool:
    http://enx265.com/
     
    • Like
    Reactions: Pessimist

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Na bn PSA eken man ganne.. :lol:

    https://gdrivedl.xyz/

    Tigole,Vyndros,Qxr lage ewa hodai torrent thiyenwa oketh thiyenwa.. UTR lage ewa dan nan tikak awul wage compression wadi hinda...

    PSA hodai mata nam.. MPC/Pot Player + madVR ekka :)

    එළ මචන්. තෑන්ක්ස්. මම නම් දැන් මේ පැත්තෙන් අවුට්ඩේට් බන්. තාම ඕල්ඩ් ස්කූල් පයිරේට්බේ තමයි. :lol:

    වෙලාවක පොඩ්ඩක් මේවා ගැන හොයලා බලන්න ඕන. :rolleyes:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113


    මේකෙන් download කරල තියෙනවද ? ශුවර්ද ?



    yts = 700MB විතර වෙනව.
    මාසෙ අන්තිම ඩේට ජුන්ඩක් ඉතුරු වෙලා තියෙද්දි 700MB 2ක් බාන වෙලේ 400MB ඒව 4ක්විතර බාන්න පුලුවන්නෙ :)
    mobitel Three hours eka gahala eka para film 10k 15k wage bapan