PSA has good quality but There is Loads of ads.you have to bypass atleast 20 ads and popups to get to the link.any way its free right?
that's okay for me

Rs.49 data card eka ammagen illagena internet awahama ohoma thamai.![]()
data card දානව නං gb ගාන බලන්නෑ යකෝ බානව මාසෙ අන්තිම data ඉවර වෙනව
rar ද
එල මචං
රැන්සම්වෙයා ත්රෙඩ් එකකින් අපි ආයේ මුණ ගැහෙමු
බෑවමොකුත් වුනේ නෑ

HEVCBay එක මට නම් ටිකක් හොඳයි.
මං ඒකෙන් ගොඩක් අරන් බලලා තියෙනවා.
අපි කැමති පරණ/අලුත් චිත්රපටි ඉල්ලන්නත් පුළුවන්.
මේ දවස්වල නම් තාවකාලිකව චිත්රපට ඉල්ලීම් භාරගන්නෙ නෑ.
ඒක කරන කෙනා (g3m) විනෝදාංශයක් විදිහට කරගෙන යන්නේ.
ඒ නිසා චිත්රපටි දාන්න ටිකක් කල් යනවා.
ඒත් බලන්න පුළුවන් හොඳ තත්වයේ තියෙනවා.![]()
TY

hevcbay එකටත් වඩා මේකෙ අඩුවට තියෙනව









