එක කරප්ට් වෙලා මචෝ. දැන් කියවන්න බෑ.
සිංහලෙන් එවපු මැසේජ් එකක්ද මේක? සිංහල නැති ෆෝන් එකකට එව්වම මේ විදියට වැටිලද?
එහෙමත් වෙනවා. ගොඩක් වෙලාවට නෙට්වර්ක් එකෙන් එන මැසේජ් තමා ඔහොම වෙන්නේ.

ඕකෙන් කියන්නේ අනාගතයේ වෙන්න තියෙන මහා ජල ගැල්මක් ගැනයි,ඔරියන් තුමා කන්ටැකට් කරහං වහාම![]()
