මේ sms එකේ තේරැම මොකක්ද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ sms එකේ තේරැම මොකක්ද?

    මේ sms එකේ තේරැම මොකක්ද?

    IN4?BLÖ4vR9;?DÄ7wX?:B
    cB1c??Ü7u???6l??lBQ+&N
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එක කරප්ට් වෙලා මචෝ. දැන් කියවන්න බෑ.

    සිංහලෙන් එවපු මැසේජ් එකක්ද මේක? සිංහල නැති ෆෝන් එකකට එව්වම මේ විදියට වැටිලද?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සිංහලෙන් එවපු මැසේජ් එකක්ද මේක? සිංහල නැති ෆෝන් එකකට එව්වම මේ විදියට වැටිලද?

    එහෙමත් වෙනවා. ගොඩක් වෙලාවට නෙට්වර්ක් එකෙන් එන මැසේජ් තමා ඔහොම වෙන්නේ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙමත් වෙනවා. ගොඩක් වෙලාවට නෙට්වර්ක් එකෙන් එන මැසේජ් තමා ඔහොම වෙන්නේ.

    janaadipathithuma ewana wage ewada machan ?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕකෙන් කියන්නේ අනාගතයේ වෙන්න තියෙන මහා ජල ගැල්මක් ගැනයි,ඔරියන් තුමා කන්ටැකට් කරහං වහාම:shocked:
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඕකෙන් කියන්නේ අනාගතයේ වෙන්න තියෙන මහා ජල ගැල්මක් ගැනයි,ඔරියන් තුමා කන්ටැකට් කරහං වහාම:shocked:

    ayyo salli :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹේ ජාතිය අමතලා තියෙන්නෙ බං... ගනන් ගන්න එපා.. ඕවා ඔහොම තමයි!