මේ SUV වාහන වලින් කෝකද හොදම?

මේ SUV වාහන වලින් හො&#


  • Total voters
    22

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මේ SUV වාහන වලින් කෝකද හොදම?

    1. මිල ලක්ශ 30කට අඩු.
    2. ඉන්දන කාර්‍යක්ශමතාව සාපේක්ෂව වැඩි.
    3. 2000~2005 අතර නිශ්පාදිත.
    4. ලෙඩ අඩු.

    හොදම වාහනය කුමක්ද?
    ඔයාලගේ වෙනත් තේරිමක් තියෙනව නම කියන්න.
    [/COLOR
    ]
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1. මිල ලක්ශ 30කට අඩු.
    2. ඉන්දන කාර්‍යක්ශමතාව සාපේක්ෂව වැඩි.
    3. 2000~2005 අතර නිශ්පාදිත.
    4. ලෙඩ අඩු.

    හොදම වාහනය කුමක්ද?
    ඔයාලගේ වෙනත් තේරිමක් තියෙනව නම කියන්න.
    [/COLOR
    ]


    :eek:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    1. මිල ලක්ශ 30කට අඩු.
    2. ඉන්දන කාර්‍යක්ශමතාව සාපේක්ෂව වැඩි.
    3. 2000~2005 අතර නිශ්පාදිත.
    4. ලෙඩ අඩු.

    හොදම වාහනය කුමක්ද?
    ඔයාලගේ වෙනත් තේරිමක් තියෙනව නම කියන්න.
    [/COLOR
    ]


    laksha 30 or 300

    laksha 30ta ganee men kiyala :lol:
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    Othana Nathi oya class eke anith wahana.
    normally mewa okkoma wage 2000cc engine enne..(wenas engine size walinuth enava)


    1. honda crv
    2. mitsubishi outlander
    3. subaru forester
    4. mazda tribute
    5. hyhundai tucson
    6. kia sportage

    Mama nam oya tiken thoraganne honda crv.
    Thawa podi model ekak enava honda hrv kiyala.eka 1600cc

    Good luck
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Othana Nathi oya class eke anith wahana.
    normally mewa okkoma wage 2000cc engine enne..(wenas engine size walinuth enava)


    1. honda crv
    2. mitsubishi outlander
    3. subaru forester
    4. mazda tribute
    5. hyhundai tucson
    6. kia sportage

    Mama nam oya tiken thoraganne honda crv.
    Thawa podi model ekak enava honda hrv kiyala.eka 1600cc

    Good luck

    Thanks machan... I don't much knowladge about these vehicles but I hope to buy a SUV type vehicle. Thanks for your kind advice.... cheers.