මේ T-Shirt Brand එක හොයාගන්න පොඩි උදවුවක් ඕනේ ?

DXB2021

Well-known member
  • Sep 15, 2021
    647
    543
    93
    Guys, මේ T-Shirt Brand එක හොයාගන්න තියෙන තැනක් දන්න කෙනෙක් කියනවද ?

    Logo එකේ Brand එක ගහල තියෙන්නේ Arrow වගේ නමක් දැන් ටිකක් clear මදි

    Made in Sri Lanka එකක්.



    WhatsApp Image 2021-10-03 at 6.36.23 PM.jpeg
    WhatsApp Image 2021-10-03 at 6.36.23 PM (1).jpeg
    WhatsApp Image 2021-10-03 at 6.36.23 PM (2).jpeg
     
    • Like
    Reactions: kinkon