පොඩි විස්තරයක් දැන ගන්න ඕනෙ 
මම 25,000කට වගෙ VGA කාර්ඩ් එකක් හොයනවා
Game ගහන්න තමයි
මොනාද මේ ගානට තියෙන හොද VGA කාර්ඩ්
දන්න කට්ටිය ගානත් එක්ක පොඩි කොමෙන්ට් එකක් දාන්නෝ
coolermaster 500w psu එකක් තියෙන්නෙ

මම 25,000කට වගෙ VGA කාර්ඩ් එකක් හොයනවා

Game ගහන්න තමයි
මොනාද මේ ගානට තියෙන හොද VGA කාර්ඩ්

දන්න කට්ටිය ගානත් එක්ක පොඩි කොමෙන්ට් එකක් දාන්නෝ

coolermaster 500w psu එකක් තියෙන්නෙ

දන්නෙ නැතිනම් බම්ප් එකක්වත් දාලා යන්නො






