මේ Whey Protein එක use කරලා තියෙනවද කවුරුහරි ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora

    මේක Isolate Protein එකක් හින්දා හොදයි නේද? Health Issues මොකුත් එයිද පස්සේ කාලෙක?

    කෑමෙන් try කරා protein ගන්ට නමුත් එක හෙන අමාරු වැඩක් lifestyle එකත් එක්ක. Fresh milk + Peanut Butter + Whey Protein දාලා shake එකක් හදලා දවසට දෙපාරක් වගේ ගන්ට හිතං ඉන්නේ, ගෙදරම පොඩි workout එකකුත් කරන ගමන්.

    1629017217318.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කුප්පි ලාම්පුව පත්තු කරන් පොල් සම්බෝලයි බතුයි කන අනාත කුකුල්ලුන්ට මොන වේ ප්‍රෝටීන්ද.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,012
    13,909
    113
    126
    Hogwarts
    මේ Whey Protein එක use කරලා තියෙනවද කවුරුහරි ?

    මේක Isolate Protein එකක් හින්දා හොදයි නේද? Health Issues මොකුත් එයිද පස්සේ කාලෙක?

    කෑමෙන් try කරා protein ගන්ට නමුත් එක හෙන අමාරු වැඩක් lifestyle එකත් එක්ක. Fresh milk + Peanut Butter + Whey Protein දාලා shake එකක් හදලා දවසට දෙපාරක් වගේ ගන්ට හිතං ඉන්නේ, ගෙදරම පොඩි workout එකකුත් කරන ගමන්.

    View attachment 139204
    Denatanam awlk ne bn.
    Uba mokatda den whey ganne?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    කුප්පි ලාම්පුව පත්තු කරන් පොල් සම්බෝලයි බතුයි කන අනාත කුකුල්ලුන්ට මොන වේ ප්‍රෝටීන්ද.
    තෑන්ක්ස් බන් (y)

    Denatanam awlk ne bn.
    Uba mokatda den whey ganne?
    ඇග ටිකක් මහත් කරගන්ටත් එක්ක :yes: නමුත් ප්‍රධානම හේතුව ඇගට ෆිට් මදි වගේ. workout එකක් කරද්දින් ටක් ගාලා මහන්සි හැදෙනවා :-(

    @T A R O ඕක ගැන කලින් අහල තිබ්බා. පොඩ්ඩක් හිටපන් බලල දාන්නම්.

    Pure whey isolate එකක් හොයාගන්න help එකක් ඕන

    whey protiens help
    තෑන්ක්ස් බන් :love:

    Original product eka Lankawe thiyenawada?
    ඔව්

    https://www.protein.lk/impact-whey-isolate-1474523222

    yes my protein eke tianawa.. oka mama use karanawa hodai habei slow... brownies taste eka mn gatte okat ekka creatine gannawa.. mix karate nah mukut
    ඔයා කොච්චර කාලයක් use කරනවද brother ?

    Creatine ගන්ට හොද නෑ කියනවා නේද ?

    Yes, multiple times. Loku wedak une na.
    දැන් use කරන්නේ නැද්ද?

    okenma cover karanna nm ba mchn , kanna oni oka amatara ekak
    නෑ බන් කෑමට අමතරව ගන්ට තමයි බැලුවේ :yes:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    දැන් use කරන්නේ නැද්ද?
    නෑ. මම එහෙම මහා බොඩි බිල්ඩරයෙක් නෙමෙයි, එත් beef තමා මට සෙට් උනේ පොඩ්ඩක් හරි ඇඟ හදා ගන්න, fitness වැඩි කර ගන්න. (මම වෙන ත්‍රෙඩ් වලත් කියලා ඇති)

    ගොඩක් whey supplements ගහලා තියෙනවා, creatine, multivitamin, pre-workout, post-workout, fish oil ඔක්කොම ගහලා තියෙනවා. චිකන්, බිත්තර කාලා තියෙනවා. එත් එකක්වත් මට නම් හරි ගියේ නෑ. :baffled: :baffled:
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    නෑ. මම එහෙම මහා බොඩි බිල්ඩරයෙක් නෙමෙයි, එත් beef තමා මට සෙට් උනේ පොඩ්ඩක් හරි ඇඟ හදා ගන්න, fitness වැඩි කර ගන්න. (මම වෙන ත්‍රෙඩ් වලත් කියලා ඇති)

    ගොඩක් whey supplements ගහලා තියෙනවා, creatine, multivitamin, pre-workout, post-workout, fish oil ඔක්කොම ගහලා තියෙනවා. චිකන්, බිත්තර කාලා තියෙනවා. එත් එකක්වත් මට නම් හරි ගියේ නෑ. :baffled: :baffled:
    කොච්චර කාලයක් whey protein එක බිව්වද බන් ?

    Digatama ganna epa. Muthrashaye keta thampath wenna puuwan..hodaa water bonna gannakota
    මාස තුන හතරක් ගැහුවට අව්ලක් නැද්ද ?

    hodaa water bonna gannakota
    මේක තෙරුන් නෑ බන් :confused:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,549
    1,018
    113
    Negombo paththe thama
    whey proteins awashyama naa ban anik food sources walin protein enawa nam based on my personal experience you can get way better results with real food ( eggs , fish ,meat, some veges ) if you're a novice lifter & stay consistent on your workout and the diet but if you're stuck with a busy schedule then its ok for whey n supps but dont entirely rely on supps .
    Ps : Myprotein is a reputed brand so worries
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Whey වලින් විතරක් නම් ගේම ගහන්න බෑ පුතේ. ගොඩක් ඔය Whey හරියට වැඩ කරන්නේ නෑ කියන එවුන් හිතන් ඉන්නේ Whey කියන්නේ මැජික් අරිශ්ටේ කියලා. එහෙම නෑ. ඒක සප්ලිමන්ට් එකක් විතරයි. හොඳ ඩයට් ප්ලෑන් එකක් එක්ක තමා යන්න ඕනේ. ඕක විතරක් ගැහුවට වැඩක් නෑ. හෙල්ත් ඉශුස් නම් එන්නේ නෑ උඹ වතුර හරියට බොනවා නම්. කිඩ්නී කේස් තියෙන අයට නම් බොන්න රෙකමන්ඩ් කරන්නේ නෑ. හැබැයි ඉතින් ඕකේන් ප්‍රයෝජනේ එන්න ඉතින් හොඳ කෑම වේලක් වගේම, හොඳ Exercise ටිකකුත් ඕනේ වෙනවා.
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    @T A R O ඕක ගැන කලින් අහල තිබ්බා. පොඩ්ඩක් හිටපන් බලල දාන්නම්.

    Pure whey isolate එකක් හොයාගන්න help එකක් ඕන

    whey protiens help

    meka patta. man gatta machan. puluwan tharam loku quantity ekakata yanna balanna. price fair wenawa ethakota. mehema deyak thiyenawa brother. whey ekak ganne ape daily protein intake eka balance karaganna adahasin witharai man nam. meka mehema short karala kiyanna tikak amaru deyak. mekata calculation ekak karanna one machan oyage height eka, age eka saha oyage weight ekka yana calculation fomula ekak thiyenawa. ekata dagena oyage daily calory intake eka, carb, fat, protien intake kochcharak ganna onada? normal resting day ekaka kohomada, workout day ekedi kohomda kiyana eka.

    methanadi oyage BMI, RMR( resting metabolism rate), BMR( Basel metabolism rate), Body fat %, saha, oyage per day Macros count eka hadaganna oyage body type ekata anuwa. ecto, meso, endo me set eka balala.

    https://www.calculator.net/bmi-calculator.html
    https://www.calculator.net/bmr-calculator.html
    https://www.calculator.net/body-fat-calculator.html
    https://www.calculator.net/macro-calculator.html

    me count tika awata passe machan, (e kiyanne oyage daily calory intake eka, carb, fat, proteins) ekata galapenna meals tika meal kipekata kadala hadaganna thiyenne.

    oyage normal daily protein intake eka ( meka normally hadaganna puluwan oyage weight eka 3n wadi karala, eka 100% accurate na, but dala adahasak ganna kochchara protein oneda kiyana eka g walin.

    ex: oyage weight eka 55kg nam oyage daily protein intake eka wenne 55x3= 165g proteins.

    ethakota oya meka dan daily meals walin cover karanna ona.

    Foodsper 100 gCalories (kcal)Fat (g)Carbs (g)Protein (g)
    egg boiled (1 egg)>>>7850.66
    egg omlet (1 egg)>>>9470.46
    egg scrambled (1 egg)>>>91716
    egg white, raw (1 egg)>>>170.10.23.6
    egg yolk, raw (1 egg)>>>554.50.62.7
    salmon>>>20813020
    chicken breast>>>1653.6031
    rice brown (cooked)>>>1110.9232.6

    *me mama calculate karala hadala thiyena list ekak. thawa godak foods thiyenawa me wage hadagattu. thawa godak kama warga thiyenawa.

    oya chicken breast 350g gattoth dawasata ethana hadenawa = 31/100*350= 108.5 g
    ekata oya dawasata 3eggs gattoth = 6*3 = 18g
    3 white eggs = 3.6*3 =10.8g
    red kawupi 100g dawasata gattoth ethana = 27g protien
    oya bath welakata 250g gane gattoth ethana wel 3kata = 2.6/100*250*3 = 19.5g

    ethakota oyage kama walin total protein intake eka - 183.8g protien.
    ithin brother oyage daily protien intake eka complete. oyata whey one na methanadi. but me haduwe proteins walata witharai. pya meka fat kochchara oyata oneda kiyana ekath ekka balala oyage body eke danata thiyena fat % ekath ekka match wena widiyata fat eka balance karaganna meals wala.

    oya mewatama vitamin C, BCCA( amino acid ekak - meken karanne kama wala thiyena protiens tika hodata agata uraganna eka, nathnam mala paha ekka nikanma pitawela yanawa, wasting), saha creatine ekak ganna. whey ekak gahuwa kiyala body hadenne na eken witharak machan. man whey eka gatte mage meals balance karanna witharai.

    *eggs kanna baya wenna epa. meke eggs one tharam ganna puluwan. ekama issue eka extra eggs ganiddi eggs wala thiyena avidin walin ape biotin bond karaganna patan ganna, blood wala deficiency ekak enna puluwan biotin wala. e nisa hair, nails walata yana biotin tika adu wenawa. e nisa hair lose wenna puluwan, anna ekata eliyen vitamin b5, e kiyanne biotin daily araganna eggs godak kanawanam.

    man mekata passe thread ekak dannam.

    water liter 4k wath ganna dawasata. hethuwa mewa gannakota water intake eka wadi karanna one. ehema ganna kiyanne musscle mass eke water % eka wadi karaganna one api workout karaddi hoda results ekak denna nam.
     
    Last edited:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    creatine ganna hoda nah kiyanne ne samahara ayata hoda na 5g wage ganne mama. water bonna kiala kiyanne aduma 4l per day wage
    Creatine ගන්නෙත් muscle වලටමද ? ඇයි සමහර අයට හොද නැති වෙන්නේ?

    whey proteins awashyama naa ban anik food sources walin protein enawa nam based on my personal experience you can get way better results with real food ( eggs , fish ,meat, some veges ) if you're a novice lifter & stay consistent on your workout and the diet but if you're stuck with a busy schedule then its ok for whey n supps but dont entirely rely on supps .
    Ps : Myprotein is a reputed brand so worries
    මන් කෑමත් එක්කම ගන්ට හිතං ඉන්නේ :yes:

    Whey වලින් විතරක් නම් ගේම ගහන්න බෑ පුතේ. ගොඩක් ඔය Whey හරියට වැඩ කරන්නේ නෑ කියන එවුන් හිතන් ඉන්නේ Whey කියන්නේ මැජික් අරිශ්ටේ කියලා. එහෙම නෑ. ඒක සප්ලිමන්ට් එකක් විතරයි. හොඳ ඩයට් ප්ලෑන් එකක් එක්ක තමා යන්න ඕනේ. ඕක විතරක් ගැහුවට වැඩක් නෑ. හෙල්ත් ඉශුස් නම් එන්නේ නෑ උඹ වතුර හරියට බොනවා නම්. කිඩ්නී කේස් තියෙන අයට නම් බොන්න රෙකමන්ඩ් කරන්නේ නෑ. හැබැයි ඉතින් ඕකේන් ප්‍රයෝජනේ එන්න ඉතින් හොඳ කෑම වේලක් වගේම, හොඳ Exercise ටිකකුත් ඕනේ වෙනවා.
    හොද diet plan එකක් එක්ක යන ගමන් දවසට දෙපාරක් ගත්තට අවුලක් නැතිවෙයි නේ ? :confused:

    meka patta. man gatta machan. puluwan tharam loku quantity ekakata yanna balanna. price fair wenawa ethakota. mehema deyak thiyenawa brother. whey ekak ganne ape daily protein intake eka balance karaganna adahasin witharai man nam. meka mehema short karala kiyanna tikak amaru deyak. mekata calculation ekak karanna one machan oyage height eka, age eka saha oyage weight ekka yana calculation fomula ekak thiyenawa. ekata dagena oyage daily calory intake eka, carb, fat, protien intake kochcharak ganna onada? normal resting day ekaka kohomada, workout day ekedi kohomda kiyana eka.

    methanadi oyage BMI, RMR( resting metabolism rate), BMR( Basel metabolism rate), Body fat %, saha, oyage per day Macros count eka hadaganna oyage body type ekata anuwa. ecto, meso, endo me set eka balala.

    https://www.calculator.net/bmi-calculator.html
    https://www.calculator.net/bmr-calculator.html
    https://www.calculator.net/body-fat-calculator.html
    https://www.calculator.net/macro-calculator.html

    me count tika awata passe machan, (e kiyanne oyage daily calory intake eka, carb, fat, proteins) ekata galapenna meals tika meal kipekata kadala hadaganna thiyenne.

    oyage normal daily protein intake eka ( meka normally hadaganna puluwan oyage weight eka 3n wadi karala, eka 100% accurate na, but dala adahasak ganna kochchara protein oneda kiyana eka g walin.

    ex: oyage weight eka 55kg nam oyage daily protein intake eka wenne 55x3= 165g proteins.

    ethakota oya meka dan daily meals walin cover karanna ona.

    Foodsper 100 gCalories (kcal)Fat (g)Carbs (g)Protein (g)
    egg boiled (1 egg)>>>7850.66
    egg omlet (1 egg)>>>9470.46
    egg scrambled (1 egg)>>>91716
    egg white, raw (1 egg)>>>170.10.23.6
    egg yolk, raw (1 egg)>>>554.50.62.7
    salmon>>>20813020
    chicken breast>>>1653.6031
    rice brown (cooked)>>>1110.9232.6

    *me mama calculate karala hadala thiyena list ekak. thawa godak foods thiyenawa me wage hadagattu. thawa godak kama warga thiyenawa.

    oya chicken breast 350g gattoth dawasata ethana hadenawa = 31/100*350= 108.5 g
    ekata oya dawasata 3eggs gattoth = 6*3 = 18g
    3 white eggs = 3.6*3 =10.8g
    red kawupi 100g dawasata gattoth ethana = 27g protien
    oya bath welakata 250g gane gattoth ethana wel 3kata = 2.6/100*250*3 = 19.5g

    ethakota oyage kama walin total protein intake eka - 183.8g protien.
    ithin brother oyage daily protien intake eka complete. oyata whey one na methanadi. but me haduwe proteins walata witharai. pya meka fat kochchara oyata oneda kiyana ekath ekka balala oyage body eke danata thiyena fat % ekath ekka match wena widiyata fat eka balance karaganna meals wala.

    oya mewatama vitamin C, BCCA( amino acid ekak - meken karanne kama wala thiyena protiens tika hodata agata uraganna eka, nathnam mala paha ekka nikanma pitawela yanawa, wasting), saha creatine ekak ganna. whey ekak gahuwa kiyala body hadenne na eken witharak machan. man whey eka gatte mage meals balance karanna witharai.

    *eggs kanna baya wenna epa. meke eggs one tharam ganna puluwan. ekama issue eka extra eggs ganiddi eggs wala thiyena avidin walin ape biotin bond karaganna patan ganna, blood wala deficiency ekak enna puluwan biotin wala. e nisa hair, nails walata yana biotin tika adu wenawa. e nisa hair lose wenna puluwan, anna ekata eliyen vitamin b5, e kiyanne biotin daily araganna eggs godak kanawanam.

    man mekata passe thread ekak dannam.

    water liter 4k wath ganna dawasata. hethuwa mewa gannakota water intake eka wadi karanna one. ehema ganna kiyanne musscle mass eke water % eka wadi karaganna one api workout karaddi hoda results ekak denna nam.
    Thanks brother! :love:
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    මන් මෙතන තිබ්බ ඔක්කොම comments කියෙව්වේනම් නෑ .. හැබැයි උබේ comments වලින් තේරෙන්නේ උබ තාම beginner ලෙවෙල් එකෙත් මුල වගේ. මෙන්න මේ කරුණු ටික ඔලුවේ තියාගනින්.
    1. Whey කියන්නේ supplement එකක්. ඒ කියන්නේ ආහාර අතිරේකයක්. උබේ ඇගට කෑම වලින් තමා අවශ්‍ය පෝෂණය ලැබෙන්න ඕනා. එහෙම කරන්න ඔයාට හොද meal plan එකක් තියෙන්න ඕනා. එකෙන් cover කරගන්න අමාරු දේවල් වලට තමා supplement තියෙනේ. (whey නෙවෙයි කොයි supplement එක උනත් එහෙමයි. එකෙන් විතරක් සපුරන්න හදන්න එපා)

    2. එතකොට මේ supplement වලින් සපුරන්න හදන්නේ මොකද්ද කියන එක උබ හිතන්න ඕනා. උබ තැනක කියල තියෙනවා මන් දැක්ක පොඩ්ඩක් මහත් වෙන්න කියලා. මෙහෙමයි ඕක වෙන්නේ.. උබේ අග දැන් තියෙන තත්වෙන් (කිසිම fat or muscle gain එකක් නැතුව) තියන් යන්න උබට අවශ්‍ය වෙන calorie ප්‍රමාණයක් තියෙනවා. උබට මේක මනින්න පුළුවන් ගූගල් දෙයියාගෙන් හොයල බැලුවොත්. මේ calorie ප්‍රමානෙට කියන්නේ maintenance calorie කියල. උබට cut එකක් කරන්න ඕන්නම් ඕකෙන් calorie 250-300 වගේ අඩුවෙන් ගන්න තියෙන්නේ.. bulk කරන්නනම් සරලව 250-300 වැඩියෙන් ගන්න තියෙන්නේ ඒ කිව්වේ surplus calories.. (මේක මේ general value එකක් විතරයි. උබව long term study කරලා තමා හොයාගන්න වෙන්නේ හරිම ප්‍රමානේ)
    එතකොට උබේ ඔය calorie ප්‍රමාණෙ බෙදිලා යනවා macro nutrients කියලා..මේ කියන්නේ ඔය calorie අතරෙන් කොච්චරක් කබෝහයිඩ්රේට් වෙන්න ඔනාද, ප්‍රෝටීන කොච්චරද වගේ.. whey වලින් උබ කරන්න ඕනා තමන්ගේ කෑම වලින් ගන්න ප්‍රෝටීන් ප්‍රමානෙට අමතරව අර කිව්ව surplus calories වලට match වෙන්න supplement එක ගන්න එක.

    3. creatine කියන්නේ මොකද්ද කියන එක සරල මේකේ කියන්න අමාරුයි. උබට ඕන තරම් English සිංහල තියෙනවා මේ ගැන. creatine වල creatine monohydrate කියන variant එක තමා දැනට effective ම කියන්නේ. creatine monohydrate කියන්නේ මේ වෙනකොට study කරලා තියෙන compounds වලින් උඩම තියෙන එකක්. තමන්ගේ බර සහ තවත් කීපයක් තියෙනවා බලන්න. ඒ ටික බලල උබට හරියන ප්‍රමානේ දවස ගානේ ගනින්. creatine කියන්නේ වස විස නෙවෙයි. නොදන්නා හුගක් අය කියනවා වකුගඩු, අක්මාවට හොද නෑ කියලා. එහෙම එකක් නෑ . කරපු ඔක්කොම studies වල prove වෙලා තියෙනවා, healthy කෙනෙක්ට කිසිම විදිහකට creatine නිසා අක්මාවට හරි වකුගඩු වලට හරි, heart එකට හරි බලපෑමක් වෙන්නේ නෑ කියල. හොයාගෙන තියෙන්නේ already ඔය කියන organs වල issue තියෙන කෙනෙක්ට යම් බලපෑමක් තියෙනවා කියලා. එකත් මට මතක විදිහට ප්‍රතිශතයක් විදිහට ඉතා අඩු අගයක්.

    උබට කියන්න තියෙන්නේ ඔක්කොමට කලින් උබ උබේ calorie ප්‍රමාන ගැන සහ macro nutrients ගැන අවබෝදයක් ගනින්. උබ දෙතුන් පොලක කියවල හරි මට තේරුණා මම දන්නවා කියන හිතන්නේ නැතුව මාසයක් දෙකක් අරන් කියවපන්.හොයපන්. මොකද අපිට ඇගවල් දෙකක් නෑ එකක් කෙල උනොත් මාරු කරන්න කියලා. උබ මුලින්ම nutrition ගැන අවබෝධයක් අරන් බැහැපන් ඇග හදන්න.
     
    • Love
    Reactions: rumesh.fbi