මේ_ගෑණි කරන දේ බලපන්කෝ
මචන්ලා බලපන් මේ ගොන් ගෑණි කරනදේ..මුන් වගේ තමන් ගැනම විතරක් හිතන උන් රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක පුදුමයි.කාණු බ්ලොක් වෙලා කියලා ආණ්ඩු වලට බණිනවා.ඒත් අපේ සමහර උන් කරන වැරදි නිසාමයි එහෙම වෙන්නේ.ශික් මෙහෙමත් මිනිස්සු.

ඒකනේ බං අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.උබව කාලෙකින් දැක්කේ.

උබත් හිතන්නේ මේ ගෑණි වගේමනේ බං.