මේ_ගෑණි කරන දේ බලපන්කෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,122
    113
    මේ_ගෑණි කරන දේ බලපන්කෝ

    මචන්ලා බලපන් මේ ගොන් ගෑණි කරනදේ..මුන් වගේ තමන් ගැනම විතරක් හිතන උන් රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක පුදුමයි.කාණු බ්ලොක් වෙලා කියලා ආණ්ඩු වලට බණිනවා.ඒත් අපේ සමහර උන් කරන වැරදි නිසාමයි එහෙම වෙන්නේ.ශික් මෙහෙමත් මිනිස්සු.:growl::growl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ අයගෙන් සීයට අනූවක්ම ඔය වගේ තමයි බං..
    තමන් ගැන විතරයි හිතන්නෙ..
    ඕවා නීති දැම්මත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි..

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,122
    113
    ලංකාවෙ අයගෙන් සීයට අනූවක්ම ඔය වගේ තමයි බං..
    තමන් ගැන විතරයි හිතන්නෙ..
    ඕවා නීති දැම්මත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි..

    :yes:ඒකනේ බං අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.උබව කාලෙකින් දැක්කේ.:)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ලංකාවෙ අයගෙන් සීයට අනූවක්ම ඔය වගේ තමයි බං..
    තමන් ගැන විතරයි හිතන්නෙ..
    ඕවා නීති දැම්මත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි..

    කාලෙකින් :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕවා මොනාද බන් ලගදි දවසක් මහ රෑ 1ට විතර බත්තරමුල්ලේ වෝටර්ස් ඒජ් එකට හැරෙන තැන පහු කරලා පොඩ්ඩක් බත්තරමුල්ල පැත්තට එනකොට තියන කෑම කඩෙන් මොනවද පුරවලා ගැටගහපු ශොපින් බෑග් එකක් පාර මැද්දට විසික් කරා කියපන්කෝ. මොකෙක්වත් පාරේ නැති වෙලාව නිසා 80ට 90ට විතර තමයි මාත් අවෙ. තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් වාහනේ උඩටමයි වැටෙන්නෙ. නතරකරලා ආපහු කඩේ ඉස්සරහට රිවස් කරලා බැලුවා එතකොට ලයිට් එහෙම ඕෆ් කරලා එකෙක්වත් නෑ පේන්න. සමහරවිට මම ආපහු එනවා දැකලා ලයිට් ඕෆ් කරාද දන්නේ නැහැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාරෙ කුණු දැම්මම ඒව වාහන වල හැමනෙනවා. මේකිට වැරැද්දක් කියන්න බෑ. කුනු දාපු එකාගෙ වැරැද්ද:growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,122
    113
    පාරෙ කුණු දැම්මම ඒව වාහන වල හැමනෙනවා. මේකිට වැරැද්දක් කියන්න බෑ. කුනු දාපු එකාගෙ වැරැද්ද:growl:

    :lol:උබත් හිතන්නේ මේ ගෑණි වගේමනේ බං.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    පාරෙ කුණු දැම්මම ඒව වාහන වල හැමනෙනවා. මේකිට වැරැද්දක් කියන්න බෑ. කුනු දාපු එකාගෙ වැරැද්ද:growl:
    පිස්සුද බන්. ඔතන වැරදි ගෙදර අයිතිකාරයා. ඌ ඔතන කැමරා එකක් සෙට් කරපු එක තමයි වැරැද්ද. නැතුව ඔය කාර් එකේ යන වැදගත් නෝනලගෙ වැරැද්ද නෙවෙයි.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    පිස්සුද බන්. ඔතන වැරදි ගෙදර අයිතිකාරයා. ඌ ඔතන කැමරා එකක් සෙට් කරපු එක තමයි වැරැද්ද. නැතුව ඔය කාර් එකේ යන වැදගත් නෝනලගෙ වැරැද්ද නෙවෙයි.

    thats ma boy :lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    ඒක පාරක් ඔෆිස් යන ගමන් ගෑනියෙක් කුණු බෑග් ඒක විසි කරන්න ගිය පාර බයිසිකලේ බැලන්ස් නැතිව වැටිලා හොස්පිටල් ඇඩ්මින් වෙලා හිටියලු..අපේ ලොක්කගේ වෆ්ව
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පිස්සුද බන්. ඔතන වැරදි ගෙදර අයිතිකාරයා. ඌ ඔතන කැමරා එකක් සෙට් කරපු එක තමයි වැරැද්ද. නැතුව ඔය කාර් එකේ යන වැදගත් නෝනලගෙ වැරැද්ද නෙවෙයි.
    :yes::yes::lol::lol:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    පාරෙ කුණු දැම්මම ඒව වාහන වල හැමනෙනවා. මේකිට වැරැද්දක් කියන්න බෑ. කුනු දාපු එකාගෙ වැරැද්ද