ඔහ්... ලොකු අයියත් ඇවිත් ගිහින් නොවැ....Try this


ඔහොම තියා මචන් ගස් 100ක් කපද්දී වත් එක ගහක් හිටවන්න පුරුදු උන මිනිස්සු ඉන්නවා නම් මේ ලෝකේ මිට වඩා කොච්චර ලස්සන වේවිද?පොඩ්ඩක් හිතල බැලුවා නම් ඔයි ගස් ටික ඔහොම කපලා දාන්න වැඩි වෙලාවක් යන එකක් නෑ...
එත් ඒ ගස් වවන්න වැවෙන්න කොච්චර කල් යන්න ඇත්ත ද...????
අයෙත් ඔහොම ගස් වැවෙන්න කොච්චර කාලයක් යාවිද...
එකනේ කියන්නේ බන්..ඔහොම තියා මචන් ගස් 100ක් කපද්දී වත් එක ගහක් හිටවන්න පුරුදු උන මිනිස්සු ඉන්නවා නම් මේ ලෝකේ මිට වඩා කොච්චර ලස්සන වේවිද?


Try this

