මේ_වගේ_එකක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    පොඩ්ඩක් හිතල බැලුවා නම් ඔයි ගස් ටික ඔහොම කපලා දාන්න වැඩි වෙලාවක් යන එකක් නෑ...
    එත් ඒ ගස් වවන්න වැවෙන්න කොච්චර කල් යන්න ඇත්ත ද...????
    අයෙත් ඔහොම ගස් වැවෙන්න කොච්චර කාලයක් යාවිද...
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පොඩ්ඩක් හිතල බැලුවා නම් ඔයි ගස් ටික ඔහොම කපලා දාන්න වැඩි වෙලාවක් යන එකක් නෑ...
    එත් ඒ ගස් වවන්න වැවෙන්න කොච්චර කල් යන්න ඇත්ත ද...????
    අයෙත් ඔහොම ගස් වැවෙන්න කොච්චර කාලයක් යාවිද...
    ඔහොම තියා මචන් ගස් 100ක් කපද්දී වත් එක ගහක් හිටවන්න පුරුදු උන මිනිස්සු ඉන්නවා නම් මේ ලෝකේ මිට වඩා කොච්චර ලස්සන වේවිද?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඔහොම තියා මචන් ගස් 100ක් කපද්දී වත් එක ගහක් හිටවන්න පුරුදු උන මිනිස්සු ඉන්නවා නම් මේ ලෝකේ මිට වඩා කොච්චර ලස්සන වේවිද?
    එකනේ කියන්නේ බන්..
    මිනිස්සු විසින්ම මිනිස්සු ටික ටික මාරගන්නවා වගේ වැඩක් තමයි මේ ගස් කපන එක..:angry:
    මේවයි පලවිපාක දැනටම අපි අත්විදිනවනේ...
    :yes:
     
    • Like
    Reactions: HondaMPLG

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    8.gif
    8.gif
    8.gif