මේ_වෙනකම්_ආපු_ගමන
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Sep 3, 2012 #23 niyamayi bro
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Sep 3, 2012 #24 ela ela machn kalin rep deelalu math tika dawasakin 11 panthiyata enawa
nnccbb Well-known member Jul 9, 2012 2,055 680 113 කුරුණෑගල Sep 3, 2012 #26 ඔන්න රෙපකුත් දුන්නා එහෙම කිවුවට තව ටිකකින් තමයි රෙප් දෙන්න වෙන්නෙ Last edited: Sep 3, 2012
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Sep 3, 2012 #28 ..................................................................
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Sep 3, 2012 #30 jaya pathanawa machang
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Sep 4, 2012 #31 gayankuwait said: congratz machan. Click to expand... Mr.Truth said: jaya pathanawa machang Click to expand... thanks!! machanlaa..
gayankuwait said: congratz machan. Click to expand... Mr.Truth said: jaya pathanawa machang Click to expand... thanks!! machanlaa..
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Sep 4, 2012 #33 shanehbrsj said: congts bro.. Click to expand... thanks yaalu...
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka Jan 14, 2018 #34 මෙන්න Honda MPLG එලකිරිය ගැන දාපු හොඳ විවරණයක්.
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jan 14, 2018 #35 මම මේ යූසර්ව කවදාවත් ඇහැටවත් දැකල නෑ.. අඩුම ගානේ මේ කියන ත්රෙඩ් 54න් එකකටවත් මීට කලින් ගොඩ වෙලා නෑ.. ඒත් ජීවන ගමනෙන් සමු ගත්තා කියලා දැන ගත්තාම ගොඩාක් දුක හිතුනා.. මේ වගේ ත්රෙඩ් බම්ප් වෙන්න ගත්තාම තමයි හරියටම තේරුම් ගියේ සැබෑ ජීවිතෙත් හිත හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා.. එහෙම අය ඉක්මනින් ජීවිතෙන් අයින් වෙන්නේ ඇයි කියලනම් මට තාම තේරුම් ගන්න බෑ..
මම මේ යූසර්ව කවදාවත් ඇහැටවත් දැකල නෑ.. අඩුම ගානේ මේ කියන ත්රෙඩ් 54න් එකකටවත් මීට කලින් ගොඩ වෙලා නෑ.. ඒත් ජීවන ගමනෙන් සමු ගත්තා කියලා දැන ගත්තාම ගොඩාක් දුක හිතුනා.. මේ වගේ ත්රෙඩ් බම්ප් වෙන්න ගත්තාම තමයි හරියටම තේරුම් ගියේ සැබෑ ජීවිතෙත් හිත හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා.. එහෙම අය ඉක්මනින් ජීවිතෙන් අයින් වෙන්නේ ඇයි කියලනම් මට තාම තේරුම් ගන්න බෑ..
a2mdb Well-known member Sep 12, 2013 3,968 5,636 113 Jan 14, 2018 #38 TechTrack said: me uththa marilada? Click to expand... මනුස්සයෙකුට ගරු සරු ඇතිව කතාකරන්න පුරුදු වෙයං බං Reactions: CONCORDE777
TechTrack said: me uththa marilada? Click to expand... මනුස්සයෙකුට ගරු සරු ඇතිව කතාකරන්න පුරුදු වෙයං බං
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jan 14, 2018 #40 TechTrack said: me uththa marilada? Click to expand... තොපි වගේ කාලකන්නි ඉන්නවනේ.. Reactions: CONCORDE777