මෛත්‍රිපාල සිරිසේන අසමත් අැයි??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    Sri_Sampath:22231129 said:
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    :rolleyes:
    මේ දේවල් නම් ඇත්ත තමා ...

    හැබැයි මිනිස්සුන්ට ඒවා වැඩක් නෑ ..
    ඊළඟ චන්දෙ පරදිනවා :P

    :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    kinkon:22231982 said:
    හිටං ජනාධිපති තුමා දස්සය සූරය නැත්නම් උ.කොරියාවට එරෙහිව සිංහනාද කරයිද

    හික්ස්
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    සමත් පැත්තට වඩා අසමත් පැත්ත ගොඩක් වැඩියි.....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ බන් පුක රතු හුත්තිගේ පුතා සදුන් බුවා:lol::lol::lol::lol:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    ඔව් ඒකත් ඇත්ත
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    මගුල තමා
    පලාත් සභා චන්දේ අවුරුදු දෙකක් තිස්සේ නෑ

    උබලාට දැන් නෙමේ ජනවාරි 8 හිතන්න තිබුනා ග්‍රාම සේවක වෙලා ඉන්දලා
    තාත්තට අක්කර පහක කුබුරක් විතරක් තිබුන එකාගේ සහෝදරයෝ ඔක්කොම multi millionaires ලා උනේ කොහොමද කියලා

    2020 ගිහින් ආයේ කතිරේ ගහන්න කලින් හිතලා බලපන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    ratedGTR:22238878 said:

    ඔක්කොම අහුවෙලා තියෙන්නේ සරල කමට, දන්න එවුන් දන්නවා පොර රඟන හැටි
     
    geeth124

    Member
    Feb 5, 2013
    68

    Wade kianne me ekakinwath janathawata hodak na. Oya una kiala samaharu kianawa. Methana mukut prathipathiyak na. Ohe wennan wale wenawa.

    Thamunge sahodarayawath beraganna bari una asarthakayek.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔක්කොම අහුවෙලා තියෙන්නේ සරල කමට, දන්න එවුන් දන්නවා පොර රඟන හැටි

    සරලකම,නිහතමානීකම,අපේ උන් හීනමානයත්.එක්ක පටලවා ගෙන තියෙන්නේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    අධීකරනේ මොන ස්වාදීනකමක්ද නීතිපතිව ගෙන්නවලා පහු පෙළ මන්ත්රීලා දම්මලා බනින කොට. ඇමතිලානේ දැන් හිරේ දාන එකාව තීරනේ කරන්න‍ෙ... කොහෙද බන් එතකොට අධිකරනේ ස්වාධීන වෙන්නෙ?

    ජනාධිපති ඉන්නෙ නිදහස් පක්සෙ. ඌ පත් කරපු කොමිසමින් වැරදි හොයන්නෙ යූඇන්පී උන්ගෙ. ඒකත් නඩු දාන්න පුලුවන් කේස් එහෙකට. ඔච්චර යහපාලනය නන් කොමිසන් දදා ඉන්න ඕනයැ කෙලින්ම නඩු දාලා රිමාන්ඩ් කරන්න පුලුවන්නෙ ඔය මහින්දලාගේ උන්ට කරනව ව‍ගේ.

    සිරාගේ පුතා අර ක්ලබ් එක කුඩු කරපු වෙලාවේ කොහේද බන් නීතිය ක්රියාත්මක උනේ.. ඒවා අමතකද දැන්?
     
    maf9s1.jpg

    ..ඔබ අසමත් කියා රටට දැනෙන්නේ ඇයි...

    ඔබ මේ රටේ බලය අතට ගත්තේ 2015 ජනවාරි 9 දාය. එදා සිට අද දක්වා...

    රැපියල ඩොලරයට සාපේක්ෂව රැ131 සිට 152 දක්වා කඩා වැටුනේ ඹබ යටතේය.

    ලංකාවේ ට්‍රිලියනයක දැවැන්ත මුල්‍ය පාඩුව සහිත ගණුදෙනුව සිදු වනේනේ ඔබ ප්‍රධානියා වන රජයකින්ය....

    එකී වංචාවේ චෝදනා එල්ල වන පාර්ශවයන්ට අරක්කු නිෂ්පාදනාගාර නව පුවත් පත් අරඹන්න අනුමැතිය ලැබෙන්නේ ඔබ ප්‍රධානියා වන රජයකින්ය....

    රටේ ආර්ථිකය තුළ තිබූ විදෙස් ආයෝජන ඩොලර් බිලියන 3.5 ඉවත්ව යන්නේ ඔබ කලමණාකරණය කරන ආන්ඩුවක් යටතේය..

    රටේ ප්‍රථම වතාවට විදෙස් අමාත්‍යාංශයේ සිටි විශ්‍රාමික යුධ හමුදා නිළධාරියෙකුට රටෙන් එතෙර නඩු වැටෙන විට එයට උත්තර නොදී මග හැර එම චෝදනා අනියමින් සාධාරණීකරනය කරන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය...

    රටේ අතුරැ දහන් වුවන් පෙන්වා ගනිමින් රටේ අනාගතයේ බෙදී වෙන්වීමකට අවශ්‍ය අතුරැ
    දහන් වීම් වලට මුවාවී යුධ අපරාධ වූ බව සහතික කරන කාර්යාල පිහිටු වීම අරභන්නේ ඹබ නායකයා වන රජයකින්ය.

    රටේ බෞද්ධ භික්ෂුව සිවුරැ මුදලාලිලා ලෙස චීවරධාරියෝ ලෙස නම්බු නාම දෙන ඇමතිවරැ බිහිවෙන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.

    රටේ ප්‍රථම වතාවට සඝ වෙද ගුරැ ගොවි කම්කරැ පංතිය පාර දිගේ ගුටි කමින් සිටින්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.

    රටේ මැතිවරණ කල් දාන්නම රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තත්වය බිහිවෙන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.

    රටේ ජනතාව ඹබ අසමත් පාලකයෙකු බව කියන්නේ ඒ නිසාය බොරැ සරළකම් වල එතෙන තඩි කපටිකම් වලින් ජනතාව රැවැට්ටියද නොහැක.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව :yes:

    ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
    පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ

    දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙ :yes: ගොඩක් යන්නෙ රැල්ල :yes:

    නැ මචං උගෙ බඩ ගැනවත් රැවුල ගැනවත් නෙමෙයි මිනිස්සු කතා කරන්නේ. විශේෂයෙන් සිංහලයාට තේරෙනවා මේ රට දැන් උන්ගේ නෙමෙයි කියලා. රටෙ ආර්ථික දත්ත වලින් හොඳට පෙන්වනවා රටේ ආර්ථිකය පහළට යනවා කියලා..කවුරුත් එතෙන්ද රැවුලටයි බඩටයි ඇඟිල්ල දික් කරලා තියේද?

    රටේ ආරක්ෂාවට මොකෝ වෙන්නේ? ඇයි රණ විරුවෝ බොරු චෝදනා මත හිරේ යන්නේ? ඇයි බුද්ධි අංශ නිලධාරියෝ හිරේ ඉ්නනේ අවුරුදු ගණන්?

    මොක්කද බං මේ ගේන ව්‍යවස්ථාව? කාව සතුටු කරන්නද?

    ඇමරිකන් කාරයයි ඉන්දියන් කාරයයි කියන විදිහට රට කරන්න අපිට නායකයෝ ඕනද?

    රටේ වෙන හානිය ඇත්තටම උඹට තේරෙන්නේ නැදද?

    මේ මුළු ආණ්ඩුවම නටවන්නේ රනිල් බවත් ( මෛත්‍රී නොවේ) මුස්ලිම් කොන්ග්‍රසයයි බදුර්දීන් හා දෙමළ සන්ධානයටයි ඕන විදිහටයි වැඩ කරන්නේ කියලා තේරෙන්නේ නැද්ද?