මේ දේවල් නම් ඇත්ත තමා ...
හැබැයි මිනිස්සුන්ට ඒවා වැඩක් නෑ ..
ඊළඟ චන්දෙ පරදිනවා![]()

මේ දේවල් නම් ඇත්ත තමා ...
හැබැයි මිනිස්සුන්ට ඒවා වැඩක් නෑ ..
ඊළඟ චන්දෙ පරදිනවා![]()

Sri_Sampath:22231129 said:ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව
ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙගොඩක් යන්නෙ රැල්ල
![]()
මේ දේවල් නම් ඇත්ත තමා ...
හැබැයි මිනිස්සුන්ට ඒවා වැඩක් නෑ ..
ඊළඟ චන්දෙ පරදිනවා![]()

nuwa11:22231936 said:kawru mona kiwwatha 2020 janapath methpal mathidun,
agamathi preme ayya ekennma
kinkon:22231982 said:හිටං ජනාධිපති තුමා දස්සය සූරය නැත්නම් උ.කොරියාවට එරෙහිව සිංහනාද කරයිද
ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව
ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙගොඩක් යන්නෙ රැල්ල
![]()
ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව
ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙගොඩක් යන්නෙ රැල්ල
![]()
මගුල තමාලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව
ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙගොඩක් යන්නෙ රැල්ල
![]()
ratedGTR:22238878 said:මගුල තමාලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව
ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙගොඩක් යන්නෙ රැල්ල
![]()
පලාත් සභා චන්දේ අවුරුදු දෙකක් තිස්සේ නෑ
උබලාට දැන් නෙමේ ජනවාරි 8 හිතන්න තිබුනා ග්‍රාම සේවක වෙලා ඉන්දලා
තාත්තට අක්කර පහක කුබුරක් විතරක් තිබුන එකාගේ සහෝදරයෝ ඔක්කොම multi millionaires ලා උනේ කොහොමද කියලා
2020 ගිහින් ආයේ කතිරේ ගහන්න කලින් හිතලා බලපන්
ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව
ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙගොඩක් යන්නෙ රැල්ල
![]()
ඔක්කොම අහුවෙලා තියෙන්නේ සරල කමට, දන්න එවුන් දන්නවා පොර රඟන හැටි

ලොකු බඩක් නෑ උඩු රැවුලක් නෑ ඒ හින්දත් මිනිස්සුන්ට අසමත් වගේ පේනව
ලංකාවෙ සාමකාමීම පාර්ලිමේන්තු මැතිවරණෙ පැවැත්වුවෙත් මෙතුමා යටතෙ
පලවෙනි වතාවට අධිකරණය ස්වාධීන වෙලාතියෙන්නෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පත් කරපු කොමිසම් වලිං තමන්ගෙම පක්ශෙ අයගෙ වැරදි හොයන්න ගත්තෙ මෙතුමා යටතෙ
පලවෙනි වතාවට පවුලෙ අයට විශේෂ කොට සලකන්නැතුව වැරැද්දක් කලා නම් සහෝදරයෙක්ට වුනත් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ මෙතුමා යටතෙ
දකින්න ඕනෙ මොනාද කියන එක මතයි තීරණය වෙන්නෙගොඩක් යන්නෙ රැල්ල
![]()
![]()
..ඔබ අසමත් කියා රටට දැනෙන්නේ ඇයි...
ඔබ මේ රටේ බලය අතට ගත්තේ 2015 ජනවාරි 9 දාය. එදා සිට අද දක්වා...
රැපියල ඩොලරයට සාපේක්ෂව රැ131 සිට 152 දක්වා කඩා වැටුනේ ඹබ යටතේය.
ලංකාවේ ට්‍රිලියනයක දැවැන්ත මුල්‍ය පාඩුව සහිත ගණුදෙනුව සිදු වනේනේ ඔබ ප්‍රධානියා වන රජයකින්ය....
එකී වංචාවේ චෝදනා එල්ල වන පාර්ශවයන්ට අරක්කු නිෂ්පාදනාගාර නව පුවත් පත් අරඹන්න අනුමැතිය ලැබෙන්නේ ඔබ ප්‍රධානියා වන රජයකින්ය....
රටේ ආර්ථිකය තුළ තිබූ විදෙස් ආයෝජන ඩොලර් බිලියන 3.5 ඉවත්ව යන්නේ ඔබ කලමණාකරණය කරන ආන්ඩුවක් යටතේය..
රටේ ප්‍රථම වතාවට විදෙස් අමාත්‍යාංශයේ සිටි විශ්‍රාමික යුධ හමුදා නිළධාරියෙකුට රටෙන් එතෙර නඩු වැටෙන විට එයට උත්තර නොදී මග හැර එම චෝදනා අනියමින් සාධාරණීකරනය කරන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය...
රටේ අතුරැ දහන් වුවන් පෙන්වා ගනිමින් රටේ අනාගතයේ බෙදී වෙන්වීමකට අවශ්‍ය අතුරැ
දහන් වීම් වලට මුවාවී යුධ අපරාධ වූ බව සහතික කරන කාර්යාල පිහිටු වීම අරභන්නේ ඹබ නායකයා වන රජයකින්ය.
රටේ බෞද්ධ භික්ෂුව සිවුරැ මුදලාලිලා ලෙස චීවරධාරියෝ ලෙස නම්බු නාම දෙන ඇමතිවරැ බිහිවෙන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.
රටේ ප්‍රථම වතාවට සඝ වෙද ගුරැ ගොවි කම්කරැ පංතිය පාර දිගේ ගුටි කමින් සිටින්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.
රටේ මැතිවරණ කල් දාන්නම රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තත්වය බිහිවෙන්නේ ඹබ ප්‍රධානියා වන රජයකින්ය.
රටේ ජනතාව ඹබ අසමත් පාලකයෙකු බව කියන්නේ ඒ නිසාය බොරැ සරළකම් වල එතෙන තඩි කපටිකම් වලින් ජනතාව රැවැට්ටියද නොහැක.