මෛත්‍රි දින්නා සතුටක් නෑ
අනේ මන්දා බන් මොනවා වුනත් යුද්ධ ඉවර කරපු නායකයා මේ විධියට සමුගන්නවා දැක්කම ගොඩක් දුකක් ඇති වෙනවා එත් වටේ හිටපු හොරු ටික මහින්ද මහත්තයා විනාශ කලා .දැන් මහින්ද ගාව ඉන්න හොරු ටික මෛත්‍රි පිලට එක්වෙයි ආයේ පරණ විදියටම හොරනම් කරයි මේ ක්‍රමය වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නැත්තම් මෛත්‍රිට වෙන්නෙත් මේ ටිකම තමයි.