මෛත්‍රි දින්නා සතුටක් නෑ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රි දින්නා සතුටක් නෑ

    අනේ මන්දා බන් මොනවා වුනත් යුද්ධ ඉවර කරපු නායකයා මේ විධියට සමුගන්නවා දැක්කම ගොඩක් දුකක් ඇති වෙනවා එත් වටේ හිටපු හොරු ටික මහින්ද මහත්තයා විනාශ කලා .දැන් මහින්ද ගාව ඉන්න හොරු ටික මෛත්‍රි පිලට එක්වෙයි ආයේ පරණ විදියටම හොරනම් කරයි මේ ක්‍රමය වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නැත්තම් මෛත්‍රිට වෙන්නෙත් මේ ටිකම තමයි.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2.gif
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අඩන්න එපා බන් තාම පත් උනා විතරයි ... හොරුන්ට නටන්න වෙන්නේ නැ මේපාර ... , හෙට අනිද්දාට ජනතාවට සහන දීලා ,, ඒවගේම රටේ අලුත් වෙනසක් ඇති කරයි ,,, සතුට කියන්නේ ඒකාධිපති බලලොබි නායකයා පලවා හැරීමයි ,,
     
    Oct 30, 2014
    306
    9
    0
    මහින්ද බබෙක් නෙමෙයිනේ මචන්. වටේ ඉන්න නරක එවුන් ගැන කැරැට්ටුව මහින්ද දැන දැනත් උන්ව තියාගෙන හිටියා මිනිස්සු මොනවා කලත් යුද්දේ දින්න හින්ද ඡන්දේ දෙයි කියලා හිතලා. මහින්දට යුධ ජයග්‍රහණයේ ගෞරවය දෙනවා. ඒත් 2010 පස්සේ මහින්ද තමන්ගේ හොඳ ප්‍රතිරූපයෙන් කොටසක් ඔහු විසින්ම නැතිකරගත්ත ටිකෙන් ටික. මෛත්‍රිපිලට හොරු එකතු වෙනවනම් ඊට විරුද්දව හඬ නගන්න ඕනේ නිකන් බලාපොරෝත්තුවෙලා විතරක් මදි මචන්. කොහොමත් වංචාව දුෂණය බින්දුව වෙන එකක් නෑ කවුරු ආවත්. ඒත් වංචා දුෂණයවලට, මැරකම්වලට, අසාධාරණකම්වලට, අන්තවාදවලට විරුද්ධ වෙන්න පක්ෂ පාට, ජාතිබේද අමතක කරලා අපි එක්වෙමු.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ මන්දා බන් මොනවා වුනත් යුද්ධ ඉවර කරපු නායකයා මේ විධියට සමුගන්නවා දැක්කම ගොඩක් දුකක් ඇති වෙනවා එත් වටේ හිටපු හොරු ටික මහින්ද මහත්තයා විනාශ කලා .දැන් මහින්ද ගාව ඉන්න හොරු ටික මෛත්‍රි පිලට එක්වෙයි ආයේ පරණ විදියටම හොරනම් කරයි මේ ක්‍රමය වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නැත්තම් මෛත්‍රිට වෙන්නෙත් මේ ටිකම තමයි.

    aththa bn.mat kamati un na marata.chande dammet na katawath.et yuddeiwara karanna eyath mara gemak dunna.me para illan nathuwa ain unath mara widihata minissunta mathakayak thiyala yanna thibba.dan parajithyek wela yanne
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ මන්දා බන් මොනවා වුනත් යුද්ධ ඉවර කරපු නායකයා මේ විධියට සමුගන්නවා දැක්කම ගොඩක් දුකක් ඇති වෙනවා එත් වටේ හිටපු හොරු ටික මහින්ද මහත්තයා විනාශ කලා .දැන් මහින්ද ගාව ඉන්න හොරු ටික මෛත්‍රි පිලට එක්වෙයි ආයේ පරණ විදියටම හොරනම් කරයි මේ ක්‍රමය වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නැත්තම් මෛත්‍රිට වෙන්නෙත් මේ ටිකම තමයි.
    ඕකයි මම මුලින් කිව්වේ හොරකම නැති කරන්න ජනාදිපති මාරු කරල වැඩක් නෑ කියලා:)
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මෙච්චර කාලයක් අපිට හිකුනේ ඕනවට වඩා හැඟීම්බර වෙන්න ගිහින්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඕකයි මම මුලින් කිව්වේ හොරකම නැති කරන්න ජනාදිපති මාරු කරල වැඩක් නෑ කියලා:)

    ඒ වුනාට මචන් කෙලින්ම අටේ ෂොට් එකක් නේ ගහන්න හැදුවේ .:dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,497
    113
    ඔනෑම කෙනෙක් 2 ට වඩා බලයේ තබාගත යුත්නෑ, Mission Complete,
    Really Happy With Sri Lankan People Decision

    සුබ අනාගතයක් Mahinda
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ උඹලා මහින්දට සුදු හුණ ගාන්න හදන්න එපා. ඌ දිනපුවා විතරක් ප්‍රකාශ කරලා මෛත්‍රී දිනපුවා පරක්කු කරන්න කියලා මැතිවරණ කොමාට බලපෑම් කරද්දි, එතුමා ඒකට සැලෙන්නේ නැතුව රනිල්ට ඌය ගැන කිව්වම රනිල් ගිහිනුයි යවලා තියෙන්නේ මහ එකාව. රතන හාමුදුරුවෝ අරලියගහමන්දිරය ගාව පාන්දර ගිනි තියා ගන්න ගිය කතාව තොපි දන්නවද? මම මොකුත් කියන්නෙ නෑ බොරුනෙමෙයි හොයලා බලපල්ලා. මහින්දයා දැන් ලස්සනට රඟපානවා අනුකම්පාව දිනා ගන්න. ටහුකවනන් ඕනේ කැරියගේ මුලු පරම්පරාවටම. රනිල් මොලේ පාවිච්චි කරපු නිසා රටේ වෙන්න ගිය ලොකු විනාසයක් නැවතුනා.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අනේ මන්දා බන් මොනවා වුනත් යුද්ධ ඉවර කරපු නායකයා මේ විධියට සමුගන්නවා දැක්කම ගොඩක් දුකක් ඇති වෙනවා එත් වටේ හිටපු හොරු ටික මහින්ද මහත්තයා විනාශ කලා .දැන් මහින්ද ගාව ඉන්න හොරු ටික මෛත්‍රි පිලට එක්වෙයි ආයේ පරණ විදියටම හොරනම් කරයි මේ ක්‍රමය වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නැත්තම් මෛත්‍රිට වෙන්නෙත් මේ ටිකම තමයි.
    ponsekata jampare andaddi mokakda danune..nikan kasillak wageda
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ උඹලා මහින්දට සුදු හුණ ගාන්න හදන්න එපා. ඌ දිනපුවා විතරක් ප්‍රකාශ කරලා මෛත්‍රී දිනපුවා පරක්කු කරන්න කියලා මැතිවරණ කොමාට බලපෑම් කරද්දි, එතුමා ඒකට සැලෙන්නේ නැතුව රනිල්ට ඌය ගැන කිව්වම රනිල් ගිහිනුයි යවලා තියෙන්නේ මහ එකාව. රතන හාමුදුරුවෝ අරලියගහමන්දිරය ගාව පාන්දර ගිනි තියා ගන්න ගිය කතාව තොපි දන්නවද? මම මොකුත් කියන්නෙ නෑ බොරුනෙමෙයි හොයලා බලපල්ලා. මහින්දයා දැන් ලස්සනට රඟපානවා අනුකම්පාව දිනා ගන්න. ටහුකවනන් ඕනේ කැරියගේ මුලු පරම්පරාවටම. රනිල් මොලේ පාවිච්චි කරපු නිසා රටේ වෙන්න ගිය ලොකු විනාසයක් නැවතුනා.

    ඔය කතා ‍විශවාස කරන්නේ නෑ මචන් එහෙම කලා නම් මාධ්‍ය වලින් එව පෙන්වන්න ඔනේ .