සල්ලි ප්රශ්නයක් තියනවා ගෙදරින් ඉල්ලන්නත් බෑ
මෛත්රී භාවනාව වැඩුවොත් කොහෙන්හරි සල්ලි ලැබෙයිද,
මන් අහලා තියනවා මේවගේ කතන්දර,
මෛත්රී භාවනාව කරන අයගේ ප්රශ්න ලේසියෙන් විසදෙනවා කියලා