මෛත්‍රි භාවනාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සල්ලි ප්‍රශ්නයක් තියනවා ගෙදරින් ඉල්ලන්නත් බෑ 😞
    මෛත්‍රී භාවනාව වැඩුවොත් කොහෙන්හරි සල්ලි ලැබෙයිද,
    මන් අහලා තියනවා මේවගේ කතන්දර,
    මෛත්‍රී භාවනාව කරන අයගේ ප්‍රශ්න ලේසියෙන් විසදෙනවා කියලා 😞
    😞
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔක්කොමල ගෙවල් වලට වෙලා මෛත්‍රී භාවනාව කර කර ඉදි එහෙනන් :lol:
    දවසට පැය දෙකක්වත් හරියට කරන්න ඕන
    කව්ද බන් ඒම කරන්න හිතන්නෙවත්
    මේකෙ සමහර උන් භාවනා කරන්න බයයි සෙක්ස්ෆීලින්ග් නැතිවෙයි කියලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    graha poojawak karanna 😒 😒
    පින් ඔයතරම් හදිස්සියට විපාක දෙන්නෙ නෑ.
    කෙලෙස් වලින් හිත ඈත්වෙද්දි පෙර පින් මතුවෙලා පලදෙනවා, මන් ගොඩක් වෙලාවට කෙන්තියෙන් ඉන්න හන්දා පින් පලදෙන්නෙ අඩුවෙන් කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    දවසට පැය දෙකක්වත් හරියට කරන්න ඕන
    කව්ද බන් ඒම කරන්න හිතන්නෙවත්
    මේකෙ සමහර උන් භාවනා කරන්න බයයි සෙක්ස්ෆීලින්ග් නැතිවෙයි කියලා
    පැය 2ක් තියා හරියට විනාඩි 5ක් වත් කරන්න අමාරුයි බන්. අනික උබ සල්ලි හම්බවෙන්න කියල මෛත්‍රී කරාට වැඩක් තියෙයිද බන්. ඔන්න පෙර අකුසලයක් හින්දා කරදර වගේ නන් යටගහගන්න පුලුවන් නැත්තන් පොඩි පොඩි ඒවා යටගහගන්න පුලුවන් වෙයි. එතනින් එහාට නන් මම හිතන්නේ නෑ. සමහර දේවල් යට ගහන්න බෑ. කර්ම විපාක කියන දේ අචින්තයයි ද මොකක්ද කියල කියන්නේ. බුදුන් කෙනෙකුට විතරයි කියන්න පුලුවන්. කරලම බලහන්.

    PS:

    කෙලෙස් වලින් හිත ඈත්වෙද්දි පෙර පින් මතුවෙලා පලදෙනවා, මන් ගොඩක් වෙලාවට කෙන්තියෙන් ඉන්න හන්දා පින් පලදෙන්නෙ අඩුවෙන් කියලා හිතෙනවා.

    තරහ යනවනන් මේක තමයි අනුමත කරන්නේ. හැබැයි උබේ අරමුන සල්ලි නන් උබ ඔය කරන්න යන වැඩේ වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙයි. තරහ අඩු කරගන්න කියල හිතාගෙන කරොත් අඩුම තරමේ ජීවත් වෙන ටිකට හරි ලාබ වෙයි
     
    • Like
    Reactions: animation

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63

    කෙන්තියෙන් දිගටම හිටපන් අඩු කරන්න එපා උබට චුති සිතට කෙන්තියක් ඇවිල්ලා කෙලින්ම සතර ආපායෙන් එකක් ,

    ලොකොත්තර සම්මා දිට්ටියට පත් වෙච්ච කෙනෙකුට විතරයි මයිත්‍රි බාවනවා කරන්න තෙරෙන්නෙ අනිත් උන්ට තෙරෙන්නෙ නැ, උබ බොරු වැඩ නොකර හිටපන්
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43

    ඒකනම් ඇත්ත. මයිත්‍රී භාවනාව/ බුද්ධානුස්සතිය කලාම පෙර පින් මතුවෙනවලු.
     
    • Like
    Reactions: animation

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පැය 2ක් තියා හරියට විනාඩි 5ක් වත් කරන්න අමාරුයි බන්. අනික උබ සල්ලි හම්බවෙන්න කියල මෛත්‍රී කරාට වැඩක් තියෙයිද බන්. ඔන්න පෙර අකුසලයක් හින්දා කරදර වගේ නන් යටගහගන්න පුලුවන් නැත්තන් පොඩි පොඩි ඒවා යටගහගන්න පුලුවන් වෙයි. එතනින් එහාට නන් මම හිතන්නේ නෑ. සමහර දේවල් යට ගහන්න බෑ. කර්ම විපාක කියන දේ අචින්තයයි ද මොකක්ද කියල කියන්නේ. බුදුන් කෙනෙකුට විතරයි කියන්න පුලුවන්. කරලම බලහන්.

    PS:

    තරහ යනවනන් මේක තමයි අනුමත කරන්නේ. හැබැයි උබේ අරමුන සල්ලි නන් උබ ඔය කරන්න යන වැඩේ වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙයි. තරහ අඩු කරගන්න කියල හිතාගෙන කරොත් අඩුම තරමේ ජීවත් වෙන ටිකට හරි ලාබ වෙයි
    I can do astral projection
    කෙන්තියෙන් දිගටම හිටපන් අඩු කරන්න එපා උබට චුති සිතට කෙන්තියක් ඇවිල්ලා කෙලින්ම සතර ආපායෙන් එකක් ,

    ලොකොත්තර සම්මා දිට්ටියට පත් වෙච්ච කෙනෙකුට විතරයි මයිත්‍රි බාවනවා කරන්න තෙරෙන්නෙ අනිත් උන්ට තෙරෙන්නෙ නැ, උබ බොරු වැඩ නොකර හිටපන්
    නෑ බෑ කිය කිය ඉදපන්
     
    • Like
    Reactions: VAT70

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    I can do astral projection
    එක්ස්පීරියන්ස් ටිකක් විස්තර කරපන්.
    අමනුශ්‍යයො එහෙම හම්බෙලා තියෙනවද? දෙවිවරු/ පෙරේතයො
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    I can do astral projection

    නෑ බෑ කිය කිය ඉදපන්

    රාග දෙශ මොහ දුරුකරන්න හෙතුපල දර්ම නියාය තෙරුම් ගන්න ඔන එක ආහාලා දැනගන්න ඔන , බමුනු බාවනා කර කර ඉන්න පුලුවන් ඔන කෙනෙකුට , උබ කෙන්ති ගන්නවා කියන්නෙ උබෙ රාගය වැඩි ඇලිම තෘශ්නාව ආසාව වැඩි රාගය අල්ප සාවද්‍ය දෙශය මාහා සාවද්‍ය උබ කෙලින්ම සතර ආපායෙන් එකක පුනර්බවය
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රාග දෙශ මොහ දුරුකරන්න හෙතුපල දර්ම නියාය තෙරුම් ගන්න ඔන එක ආහාලා දැනගන්න ඔන , බමුනු බාවනා කර කර ඉන්න පුලුවන් ඔන කෙනෙකුට , උබ කෙන්ති ගන්නවා කියන්නෙ උබෙ රාගය වැඩි ඇලිම තෘශ්නාව ආසාව වැඩි රාගය අල්ප සාවද්‍ය දෙශය මාහා සාවද්‍ය උබ කෙලින්ම සතර ආපායෙන් එකක පුනර්බවය

    :rolleyes: my spider-sense starting to tickle.
    උබ කියන්නේ එතකොට කරණීයමෙත්ත සූත්‍රයත් බමුනු කියලද?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    :rolleyes: my spider-sense starting to tickle.
    උබ කියන්නේ එතකොට කරණීයමෙත්ත සූත්‍රයත් බමුනු කියලද?

    නැ, බවුද්ද බාවනා වලින් කරන්නෙ රාග දෙශ මොහ දුරු කරන එක එකට දර්ම නියාය ආහාලා තෙරුම් අරගන්න ඔන ඔය සියලුම බවුද්ද බාවනා සම්බන්ද වෙන්නෙ සතර සතිපට්ටානයට සතර සතිපට්ටානය වඩන්න තෙරෙන්නෙ ලොකොත්තර සම්මා දිට්ටියට පත් වෙච්ච අයට විතරයි ලොකොත්තර සම්මා දිට්ටියට පත් උනා කියන්නෙ පර පත්ය රහිතයි චතුරාර්‍ය සත්‍ය දැකපු කෙනෙක් උදය වැය දැනුම තියෙන කෙනෙක් කරණීයමෙත්ත සුත්‍රයෙත් තියෙන්නෙ එ විස්තරය
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැ, බවුද්ද බාවනා වලින් කරන්නෙ රාග දෙශ මොහ දුරු කරන එක එකට දර්ම නියාය ආහාලා තෙරුම් අරගන්න ඔන ඔය සියලුම බවුද්ද බාවනා සම්බන්ද වෙන්නෙ සතර සතිපට්ටානයට සතර සතිපට්ටානය වඩන්න තෙරෙන්නෙ ලොකොත්තර සම්මා දිට්ටියට පත් වෙච්ච අයට විතරයි ලොකොත්තර සම්මා දිට්ටියට පත් උනා කියන්නෙ පර පත්ය රහිතයි චතුරාර්‍ය සත්‍ය දැකපු කෙනෙක් උදය වැය දැනුම තියෙන කෙනෙක් කරණීයමෙත්ත සුත්‍රයෙත් තියෙන්නෙ එ විස්තරය

    එතකොට සාමාන්‍ය මනුස්සයෙක් මොනවද මචන් කරන්න ඕනි? මොනම භාවනාවක් වැඩක් නෑ කරල බන අහන්න ඕනි වගේ අයිඩියා එකක් නේ එන්නේ :baffled:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඉස්සෙල්ලාම වෙන මිනිස්සු ගැන තියෙන තරහ අඩු කරගනින් . උබේ වගේ පුහු ego එකක් තියාගෙන ඕවා කරන්න පුලුවන්ද ?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    එතකොට සාමාන්‍ය මනුස්සයෙක් මොනවද මචන් කරන්න ඕනි? මොනම භාවනාවක් වැඩක් නෑ කරල බන අහන්න ඕනි වගේ අයිඩියා එකක් නේ එන්නේ :baffled:

    බවුද්ද බාවනා ලොකොත්තරයි ගැබුරුයි හැමොටම තෙරෙන්නෙ නැ ,

    ඔය අද අපි කරන්නෙ ලවුකික එවා, හිත එකග කරන එවා දයාන

    මුලින්ම අපි දර්ම නියාය ආහාලා තෙරුම් ගන්න ඔන දර්ම නියාය පටිච්චසමුප්පාදය උදය වැය දැනුම ඉට පස්සෙ ගුරුවරු ඔන නැ රාග දෙශ මොහ දුරුකරන්න අපිටම තෙරෙනවා,

    ලවුකික එවා වලින් දයාන වැඩෙනවා බ්‍රක්ම තල වලට යන්න පුලුවන් තෙරුමක් නැ
     
    • Wow
    Reactions: lk-maare

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Law Of Attraction කරපන්, හැබයි ඉතින් නිකන් ඉඳලා සල්ලි ගන්න බෑ ඔය මොකක් කරත්
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    බවුද්ද බාවනා ලොකොත්තරයි ගැබුරුයි හැමොටම තෙරෙන්නෙ නැ ,

    ඔය අද අපි කරන්නෙ ලවුකික එවා, හිත එකග කරන එවා දයාන

    මුලින්ම අපි දර්ම නියාය ආහාලා තෙරුම් ගන්න ඔන දර්ම නියාය පටිච්චසමුප්පාදය උදය වැය දැනුම ඉට පස්සෙ ගුරුවරු ඔන නැ රාග දෙශ මොහ දුරුකරන්න අපිටම තෙරෙනවා,

    ලවුකික එවා වලින් දයාන වැඩෙනවා බ්‍රක්ම තල වලට යන්න පුලුවන් තෙරුමක් නැ
    කාගෙන්ද බන් බණ අහන්නෙ. :rolleyes::rolleyes: