මෛත්‍රීට මඩ ගැසූ පෝස්ටර් ලොරිය ගෝඨාභයගේ

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
"ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් කොළඹ නගරය පුරා “අයියෝ සිරිසේන” ලෙස සදහන් කරමින් ඊයේ(27) රාත්‍රියේ පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබෙන අතර එය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කර ඇති බවට වාර්තා වේ".
මේවා ජයග්‍රහණයේ මාවතයි.
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඊයේ රැ 11ට විතර මෙන්න RDA එකේ කෘ කැබ් එකක් ඇවිත් පෝස්ටර් ගහනවා.... ෆොටෝ එකක් ගන්න හැදුවේ... කන්න වෙයි කියලා ආයේ ආවා එන්න
     

    waligamaya

    Well-known member
  • එල්ටීටීඊ සංවිධානයේ නිල නායකයා වන කුමරන් පත්මනාදන් හෙත් කේපීමේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය සඳහා විවිධ ක්‍රියාමාර්ග තෝරමින් සිටින බව දේශපාලන විශ්ලේෂකය්න පෙන්වා දෙති. [FONT=&quot]මෙය ආරම්භ කර තිබෙන්නේ කේපීගේ උපදෙස් පරිදි ලෝක දේමළ සම්මේලනයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් අල්-ජසීරා රූපවාහිනියේ දේශපාලන සංවාදයකට එක්වෙමින්ය.[/FONT]
    [FONT=&quot]දිනමිණ පුවත්පත මේ පිළිබඳව ප්‍රධාන ප්‍රවෘත්තිය පළ කර තිබුණේ මෙසේය. " මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කොට ඔහු නෙදරුලන්තයේ හේග් නුවර යුද අධිකරණයට ගෙනයන බව ගොලීය දෙමළ සන්සදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් මෙහිදී ප්‍රකාශ කළේය."[/FONT]
    [FONT=&quot]මේ වනවිට අනාවරණය වන්නේ කේ.පී. හරහා ඩයස්පෝරාව යොදවා ගනිමින් රාජපක්ෂවරුන් යුද අධිකරණයට ගෙනයව බවට ප්‍රකාශ කරවාගෙන මෙරට තුළදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම ප්‍රකාශ යොදවා ගන්නා උපක්‍රමයක් දියත් කර ඇති බවය.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12821:-kp-&catid=36:2011-10-17-04-27-38&Itemid=72
    [/FONT]
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොටිය මරනව කිව්වාම පේලියට රිදිල. එලකිරියෙත් කොටි පිරිල. ඒත් කනගාටුව උම්බල දන්නෑ උම්බල නැටවෙන්නෙ කොටින්ට ඕනෙ විදිහට කියල. මොලයක් නොපිහිටීමේ වරද. මොනා කරන්නද. ජනාදිපතිතුමාට මොනා දුන්නත් හරක්ට මොලේ දෙන්න බෑනෙ.

    ඇයි බං මහින්ද උත්තමයා කොටි නැතිකලානේ. ලංකාවේ කැලෑවලවත් කොටි නැති කොට කාටද බං කොටි කියන්නේ???
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10435909_761241390578581_1978984383859651634_n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    මෛත්‍රිපාලගේ සොහොයුරුගේ හාල් ලොරි දෙකකට මගදි පහරදීලා" - ප්‍රවෘත්තියක්
    *** අයුක්තිය, අසාධාරණය, අවනීතිය වෙනුවට සාදාරණය, යුත්කිය, නීතිගරුකබව අගයන බුද්ධිමත් ඔබගේ විමසුමට


    My vote for මෛත්‍රී... , Your...?
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෛත්‍රිපාලගේ සොහොයුරුගේ හාල් ලොරි දෙකකට මගදි පහරදීලා" - ප්‍රවෘත්තියක්
    *** අයුක්තිය, අසාධාරණය, අවනීතිය වෙනුවට සාදාරණය, යුත්කිය, නීතිගරුකබව අගයන බුද්ධිමත් ඔබගේ විමසුමට


    My vote for මෛත්‍රී... , Your...?

    Nil balakaye & MR puka dena we@ge puthalata kiyala wadak ne ban kalakanni.