මෛත්‍රීට මිලියන 250 ක්

මෛත්‍රීට මිලියන 250 ක්

මෛත්‍රීට එයාගේ ගේ අලුත් වැඩියා කරන්න තවත් මිලියන 180 ක් දෙනවලු.........

කාර් ගන්න තවත් මිලියන 70 ක් දෙනවාලු.........

...ඇ බං.....අර පොලොන්නරු ඉඳන් නේද ඉන්නවා කිව්වේ......ලොල් තමයි

රට පාවලා දුන්න එකා නේ මු.....ඡන්දෙ දුන්න තොපි පාවලා දෙන එක මොකද්ද?
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
article-86c3bcd3-cfa2-4253-9b6d-9b1181d46839-6UFsv5ubh-HSK1-72_634x416.jpg
 
Rata paawadunne kohedida kiyapn :lol:

ඒකනේ කියන්නේ...උඹලා මොනාද දන්නේ? යු එන් රෙසලුෂන් එක පිලිගත්තා මදිවට කො ස්පොන්සර් කලේ..............

දැන් හයිබ්‍රිඩ් උසාවියක් නේ එන්නේ
 

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
අර පොලොන්නරු ඉඳන් නේද ඉන්නවා කිව්වේ..
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mechchara mudalak denne ewunge salli walin wage.. janatha mudal walata kisi selekeemak nathiwa rate janadipathita lejjawak nedda.. kochcharak minissu wehesenewada.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    මෛත්‍රීට නිසා බොලට වේදනයි තමයි. මහින්ද කොරා නම් හ්ම් නෑ. ලබ්බෙන්ද යුද්ධ කරන්නේ කියලා අහපු මහින්දයව එලවපු එකම මැදැයි ඕයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව් බං බනින්ඩ එපා ඔය මනුස්සයට. :no::no: දැන් ඉන්න ගෙදර කිසි පහසුකමක් නෑ ලු බං:(. වැස්සට තෙමෙනවලු, එලි පහලියකට වත් යන්න තැනක් නෑලු කැලේටලු යන්නේ,රෑට කුප්පි ලාම්පු එලියෙන්ලු වැඩ කරන්නේ, අනික අමුත්තෙක් ආවත් ඉඳගන්ඩ වත් තැනක් නැල්ලු. පව් බං ඔය කෝටි දහය පහලවක් ගියාට මොකද වෙන්නේ බං ඔය උළු ටිකක් වහල ගොම ටිකක් ගාල කක්කුස්සි කෑල්ලක් පොඩියට හදන්ඩලු ඔය යන්නේ.:dull::dull: