මෛත්‍රීපාල ගේ කතාව

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මටත් හිතෙන්නේ චමල්ට අගමැතිකම දෙයි කියලා ..එතකොට මහින්දටවත් මොනවත් කරගන්න බැරි වෙනවා ..තමන්ගේ අයියා නිසා ..අනිත් එක චමල් රාජපක්ෂ කියන්නේ ගොඩාක් හොද මිනිහෙක් ...හැමෝම ගරු කරන චරිතයක් ...කොහොමද මෛත්‍රී ගේ " හිටං " මොලේ...?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Jan 8 chande tibune janadhipathi thoraganna, pakshe sabapathi nemene. Ada maithree kiyapu de hari, pakshe aya godak illanavanam eka denna one. Chande dena nodena eka minissunge vadak, nomination dena nodena eka paskdhe vadak.

    අනිවා ..මිනිස්සු චන්දෙ දීලා පාර්ලිමේන්තුවට එවුවම එපා කියන්නද....මිනිස්සු තීරණය කරන්න ඕනි මහින්දව ඕනිද එපාද කියලා ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මටත් හිතෙන්නේ චමල්ට අගමැතිකම දෙයි කියලා ..එතකොට මහින්දටවත් මොනවත් කරගන්න බැරි වෙනවා ..තමන්ගේ අයියා නිසා ..අනිත් එක චමල් රාජපක්ෂ කියන්නේ ගොඩාක් හොද මිනිහෙක් ...හැමෝම ගරු කරන චරිතයක් ...කොහොමද මෛත්‍රී ගේ " හිටං " මොලේ...?
    :lol:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Nominations දෙන්න නෑ කියපු මනුස්සය ඔය අගේට දුන්නේ.

    කතාව අහල හිටපන් බන්. ඇයි කියලත් කිඋවනේ. ඒක පිළිගන්න එක නොගන්න එක වෙනම දෙයක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    ඇත්තම කිව්වොත් මම ඔක්කොම ඇහුවේ නැහැ. අපෝ බය්යෙක් නෙවෙයි බන්! මමත් කැමති පරණ දේවල් ආයේ නොවෙනවානම්.
    Onna ayith yanawa.. :)
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මොකක්ද බන් අර ජනාධිපති තුමා කරපු කතාවේ තේරුම? ඉස්සර නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා. ඔන්න නාම යෝජනා දුන්න. දැන් ආයේ කියනවා ජනවාරි 8 වෙනිදා දුන්න තීරණයට පිටු පාන්නේ නැහැ ලු. ඒ කියන්නේ SLFP එකේ සභාපති candidate කෙනෙක් ට සහය දෙන්නේ නැහැ.එතකොට අයෙත් නිදහස් පක්ෂය කැඩෙනවා නේ. අගමැති කව්රු පත් කරත් මිනිස්සු කොටසක් මහින්ද ගේ පැත්තේ. ඒ මනුස්සයා කුරුණෑගලින් එයි. මහින්ද වගේ මනුස්සයෙක් cabinet එකේ විතරක් ඉන්න කැමති වෙයි ද?

    මගෙනම් අදහස මේක තාවකාලික බොරුවක් කියන එකයි.

    uwa cabinet ekatawath ganne na ban.normal pralimenthu manthri kenek widihata thamai inda wenne
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    මොකක්ද බන් අර ජනාධිපති තුමා කරපු කතාවේ තේරුම? ඉස්සර නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා. ඔන්න නාම යෝජනා දුන්න. දැන් ආයේ කියනවා ජනවාරි 8 වෙනිදා දුන්න තීරණයට පිටු පාන්නේ නැහැ ලු. ඒ කියන්නේ SLFP එකේ සභාපති candidate කෙනෙක් ට සහය දෙන්නේ නැහැ.එතකොට අයෙත් නිදහස් පක්ෂය කැඩෙනවා නේ. අගමැති කව්රු පත් කරත් මිනිස්සු කොටසක් මහින්ද ගේ පැත්තේ. ඒ මනුස්සයා කුරුණෑගලින් එයි. මහින්ද වගේ මනුස්සයෙක් cabinet එකේ විතරක් ඉන්න කැමති වෙයි ද?

    මගෙනම් අදහස මේක තාවකාලික බොරුවක් කියන එකයි.

    පොන්සියෙක් වෙලා ඇදගන නාලා මෙතන ගද ගස්සන්නෙ නැතුව කතාව අහල වරෙන්:growl::growl::growl::growl::growl::growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොන්සියෙක් වෙලා ඇදගන නාලා මෙතන ගද ගස්සන්නෙ නැතුව කතාව අහල වරෙන්:growl::growl::growl::growl::growl::growl:

    :lol: machn my3 karapu vade harida balapan mahinsata illan dipu eka mahinda agamathi noh komada lol eka. laksh 62 janathavata pissu haedheyineda
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙහෙමයි දෙන්නේ නෑ කිව්වට. මහින්දයා දිනලා උගේ සහයට වැඩි මන්ත්‍රී ගානක් හිටියොත් උට දෙන්න වෙනව. දැට්ස් රියැලිටි
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මටත් හිතෙන්නේ චමල්ට අගමැතිකම දෙයි කියලා ..එතකොට මහින්දටවත් මොනවත් කරගන්න බැරි වෙනවා ..තමන්ගේ අයියා නිසා ..අනිත් එක චමල් රාජපක්ෂ කියන්නේ ගොඩාක් හොද මිනිහෙක් ...හැමෝම ගරු කරන චරිතයක් ...කොහොමද මෛත්‍රී ගේ " හිටං " මොලේ...?

    චමල්ට අගමැති කම දෙන්නේ කොහොමද බන් UPFA දිනන්නේ නැතුව? මේ පර UPFA එකට චාන්ස් නෑ බන්. UNP එක මෙදාපාර 113කට කිට්ටු වෙන්නම ගන්නවා අනිවා. එහෙම උනොත් JVP සරත් ෆොන්සේකාගේ පක්ෂ වලට ලැබෙන seats ගැනත් එකතු උනාම අනිවා UNP ප්‍රදාන ආණ්ඩුවක් තමයි හදන්නේ. හැබැයි මහින්ද මහත්තයව කට්ටිය ඉල්ලලා UPFA දින්නොත් අනිවා චමල් නෙමෙයි මොකෙක්වත් නෙමෙයි අගමැති වෙන්නේ අනිවා මහින්දයම තමයි. හැබැයි ඉතින් එකටත් වගකියන්න ඕන මේ රටේ බත් කන ජනතාවම තමයි ඉතින්.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    මෙහෙමයි දෙන්නේ නෑ කිව්වට. මහින්දයා දිනලා උගේ සහයට වැඩි මන්ත්‍රී ගානක් හිටියොත් උට දෙන්න වෙනව. දැට්ස් රියැලිටි

    මේ සැරේ ලිස්ට් එකේ ඉන්නේ ගොඩක් my3 ගේ සෙට් එකක් මචන්. අනික මේ සැරේ කව්රු දින්නත් ආසන 2න් 3න් දිනන්නේ.
     
    tedy

    Member
    Feb 2, 2015
    80
    7
    0
    මෙහෙමයි දෙන්නේ නෑ කිව්වට. මහින්දයා දිනලා උගේ සහයට වැඩි මන්ත්‍රී ගානක් හිටියොත් උට දෙන්න වෙනව. දැට්ස් රියැලිටි

    yes that's true. Parliament eke bahutharaya thiyena kenata thamai agamethikama denne. Ehema nodee Inna puluwannam my3 parliament eka qisuruwanne nethuwa innawane. Ewelawe bahutharaya mahindata thibunu nisa my3 ta agamethiwena eka nawatta be ekane wisirewwe. Eelage parliament eketh mahindata bahutharaya thibunoth agamethi kama denna wenawa
     
    tedy

    Member
    Feb 2, 2015
    80
    7
    0
    මේ සැරේ ලිස්ට් එකේ ඉන්නේ ගොඩක් my3 ගේ සෙට් එකක් මචන්. අනික මේ සැරේ කව්රු දින්නත් ආසන 2න් 3න් දිනන්නේ.
    denne katada theeranaya karanneth lekam ne ban. Anika den thiyena news wala hetiyata my3ta pakshen support ekak hambei kiyala hitanna amarui
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අද මේ ලෝකේ කිසිම කෙනෙක්ට සර්වසම්පූර්ණ වෙන්න බැහැ. හැම දේම බැලන්ස් කිරීම තමයි හොඳම උපාය. මම නම් හිතන්නේ මයිත්‍රී ඒක හරියටම කළා. හිතන්න මහින්දට නාමයෝජනා දුන්නේ නැහැ කියල. මිනිහ ඉල්ලනවා වෙන පක්ෂෙකින්. දැන් දෙකට කඩෙන සිංහල චන්ද එහෙනම් 3ට කැඩෙනවා. කාටද පාඩු. කාටද වාසි. (හදවතින් නෙමෙයි .. මොලෙන් හිතල බලන්න)

    ඔය බනින එකේවත් සිංහලයගේ පැත්තෙන් හිතන්නේ නැහැ. හරි දේ කිරීම එකක්. හැබැයි හරි දේ ප්‍රායෝගික නැත්නම් මොකක්ද ඇති වැඩේ. මයිත්රීට බනින උන් නොදන්නෙත් ඒකමයි.

    මට නම් හිතෙන්නේ මයිත්රීගේ කතාව එලම එල.