මචන් දැනට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කට්ටියට බැරිද අගමැති පත් කරපු එකට විරුද්ද වෙන්න ?
අඩෝ සොරි වෙන්න ඕනේ පොස්ට් එක මිස් උනා..
උත්තරේ බොහොම සරලයි..
බැහැ..
මචන් දැනට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කට්ටියට බැරිද අගමැති පත් කරපු එකට විරුද්ද වෙන්න ?
ඔන්න මෛත්රීයත් පටන් ගත්ත එයාගේ එකාධිපතිකම පෙන්වන්න.. කදිම නිදසුන් මේ..
ඊයේ දිනයේදී රනිල්ට දීපු අගමැති පත්වීම නීතිවිරෝධී.
අගමැතිකම දෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන පක්ෂයේ ජෙෂ්ටයේකුටයි..
දැන් දැක්කද උබල යහපාලනයේ තරම...
ආව ගමන් නීති කැඩුවා...
උත්තර දුන්නට ස්තුතියිඅඩෝ සොරි වෙන්න ඕනේ පොස්ට් එක මිස් උනා..
උත්තරේ බොහොම සරලයි..
බැහැ..
ඕව බං එකක්වත් ඇත්ත නෙමෙයි..
විපක්ෂේ මඩ..
ඔව් ඕයි..
මට බකස් ගාලා හිනා ගියා ඒක දැක්ක ගමන්ම..![]()


lindee,ube uge vade full kawa



hayyo dan u divi nasa gaththoth ubata thamai pau pirenne


කොහේ තියෙන නීතිද දැන් උබ ඔය කියවන්නේ කියපන්කො...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) කියවල බලපන්..
එකට අනුව 100%ම නීත්‍යානුකූලව තමයි ඔය පත් කිරීම කරලා තියෙන්නේ...
නොදන්න කුණුහරප කතා කරලා මිනිස්සු නොමග යවන්න එපා...
කෙහෙල් ගහට කෙටුවේ බං. නීති විද්‍යයාව දන්න කෙනෙක් එක්ක මොන තර්කද බං. අරූ ෆුල් අන්දෝස්.![]()

ඔව් දින්නොත් කිසිම ප්‍රශ්නයක් නෑ අගමැති වෙන්න පුළුවන්..
ව්‍යවස්ථාවේ කිසිම තැනක ඒ සදහා අවහිරයක් නෑ...
නමුත් ඒ පත්කිරීම කරන්න ඕනේ ජනාධිපති..
මෛත්‍රී කැමති උනොත් මහින්දව පත් කරන්න එයාට පුළුවන් අගමැති වෙන්න..
19 වෙනි සංශෝධනයට "ජනාධිපතිවරයෙකු ලෙස තෝරාපත්කරගනු ලැබූ තැනැත්තෙකු නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා ඉදිරිපත්වීමට නුසුදුස්සෙකු වන්නේය" කියල වගන්තියක් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දාපු ගමන් මහින්දට නැවත පාර්ලිමේන්තුවට පිවිසීමට තියෙන හැකියාව අහිමි වෙලා යනවා.![]()
එතකොට හිටපු අගමැති කුඩු කන්ටෙනරෙ ගෙන්න අවසර දුන්නෙත් නීතයාලුකූලවද?








A. සිරියා;17719787 said:මචං මේ joke එකට නෙමෙයි, දැනගන්නයි අහන්නෙ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ ඒවා online බලන්න තියනවද මොකක් හරි site එකක? අපිටත් පොඩ්ඩක් කියවන්න පුළුවන්නේ එතකොට
නෑ බං දෙයක් දැනගන්න ඕනේ නං එක වැදගත් පිළිවෙලකට ත්‍රෙඩ් එකක් දාල අහන්න පුළුවන් නේ...
මුන් එහෙම නෑ දන්නවා වගේ කෙප්ප හලාගෙන හලාගෙන යනවා...![]()