මෛත්‍රී ඝාතන සැලැස්ම

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොරතුරු දැන ගැනීමේ පනත බටහිර බලපෑමෙන් ආපු දෙයක් බං...රනිල ඕක හිතලා ගෙනාවේ නෑ :lol:
    මොකද රනිල් කියන්නේ බටහිරි අමු රූකඩයක් :P

    බටහිරින් බලපෑම් කල පලියට ඕනෙ දෙයක් කරන්න තරම් නිවට පුද්ගලයෙක් නෙමේ රනිල් වික්‍රමසිංහ කියන්නෙ. බටහිර රටවල් වලත් තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන දේශණ පවත්වපු කෙනෙක් රනිල් කියන්නෙ. මේ සේරගෙන්ම ඔප්පු වෙන්නෙ රනිල්ගෙ නිර්දෝශීභාවය
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මහබැංකුව කඩපු අර්ජුන්ව රැකපු එකට මොකද කියන්නේ.. :lol:
    අනුබල දීම... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේද කියන්නේ දැන් ගැන්සි බැහැලා අනිත් එවුන්ව බැක්අප් කරනවා.. පට්ට ආතල් බං අලි නිරුවත තණ කොළ පතකින් වහගන්න හදන එකට :lol:

    :rofl::rofl: ගූ ඇන් පී කාරයොනෙ බන් ඕකුන් ලැජ්ජාව කියල නාමයක් නැ බල්ලො බලල්ලු වගේ හැසිරෙන ජාතියක් ඕකුන්.. දැන් ටෝක දෙන්නෙ ෆුල් ස්වාධීන විදිහට.. :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහබැංකුව කඩපු අර්ජුන්ව රැකපු එකට මොකද කියන්නේ.. :lol:
    අනුබල දීම... :lol:

    මහබැංකුවෙ සිදුවීමට රනිල්ගෙ කිසිම සම්බන්ධයක් නෑ. ස්වාධීන කොමිසමක් පත් කරල ඒ ගැන විමර්ශණයක් කරල වැරදි කරුවන්ට දඬුවම් දුන්න. ඒ අය අතරෙ කොහෙවත් රනිල් වික්‍රමසිංහගෙ නම ගෑවිලාවත් නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහබැංකුවෙ සිදුවීමට රනිල්ගෙ කිසිම සම්බන්ධයක් නෑ. ස්වාධීන කොමිසමක් පත් කරල ඒ ගැන විමර්ශණයක් කරල වැරදි කරුවන්ට දඬුවම් දුන්න. ඒ අය අතරෙ කොහෙවත් රනිල් වික්‍රමසිංහගෙ නම ගෑවිලාවත් නෑ.

    වැරදි කරුවන්ට දඩුවම් කොහොද බං දුන්නේ... පව් බං උඔ..ස්වයං මෝහනය වෙලා :lol:
     
    ඔබතුමා රටේ ලෝකෙ වෙන දේවල් ගැන අනවධානයෙන් හිටියට මට කරන්න දෙයක් නෑ. බැඳුම්කර සිදුවීම ගැන සෙවීමට අපක්ශපාතී කොමිසමක් පත් කලා කියන්නෙ අද මුලු ලෝකයම දන්න දෙයක්
     
    උඔ නම් මරු පොරක්...ෙකාෙමද යන්ෙන් ෙපාල්ෙල් මල් :lol:. කොමිසම පත් කරලා ඒක එළියට දැම්මා...ඒ්කෙන් පිටු ගාණකුත් ගැ‍ලෙව්වා..... මම දන්නවා ඒක...:lol:
    අහන්නේ වැරදිකාරයොන්ට කොහෙද දඩුවම් දීලා ති ෙයන්ෙන් කියලා...:lol:
     
    ෙකා් ෙකා් ෙකා් :lol:
     
    ඔබතුමා කොමාවක ඉඳල නැගිටින්න ඇති. බැඳුම්කර සිදුවීම ගැන හොයන්න කොමිසමක් පත් කල්ල වැරදි කරුවන්ට දඬුවම් දුන්න එක මුලු රටම දන්න කරුණක්. පොඩ්ඩක් හොයල බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබතුමා කොමාවක ඉඳල නැගිටින්න ඇති. බැඳුම්කර සිදුවීම ගැන හොයන්න කොමිසමක් පත් කල්ල වැරදි කරුවන්ට දඬුවම් දුන්න එක මුලු රටම දන්න කරුණක්. පොඩ්ඩක් හොයල බලන්න

    ගොන් ආතල් නොදී ඉදපන් මිනිහො..හරකෙක් වගේ හැසිරෙන එකේ සීමාවක් තියාගනින්..:dull::dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොන් ආතල් නොදී ඉදපන් මිනිහො..හරකෙක් වගේ හැසිරෙන එකේ සීමාවක් තියාගනින්..:dull::dull:

    ස්වාධීනව ඇත්ත කතා කරද්දි දේශපාලනෙන් අන්ධවුන අයට රිදෙනව :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔබතුමා කොමාවක ඉඳල නැගිටින්න ඇති. බැඳුම්කර සිදුවීම ගැන හොයන්න කොමිසමක් පත් කල්ල වැරදි කරුවන්ට දඬුවම් දුන්න එක මුලු රටම දන්න කරුණක්. පොඩ්ඩක් හොයල බලන්න

    තාම නඩුව අහනවා විතරයි.... මුල් අධියර...පලිෙස්න අැෙලා්සියස් තාම රිමාන්ඩ්.... සමහර විඩ උඔ කියන විදියට තින්දුව දැනටමත් ෆික්ස් කරලා අැත්ෙත්:lol:

    මම යනවා බං.. උඔ ස්වයං අාතල් ඒක ගනින් ඒෙහනම් :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    තාම නඩුව අහනවා විතරයි.... මුල් අධියර...පලිෙස්න අැෙලා්සියස් තාම රිමාන්ඩ්.... සමහර විඩ උඔ කියන විදියට තින්දුව දැනටමත් ෆික්ස් කරලා අැත්ෙත්:lol:

    මම යනවා බං.. උඔ ස්වයං අාතල් ඒක ගනින් ඒෙහනම් :lol:

    ඔව් දැන් අලුත් පාලනය යටතේ එහෙම වෙලා ඇති. ඒක් රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රජාතාන්ත්‍රික පාලනය යටතේ එවන් දෙයක් වෙන්න ඉඩ තිබුනෙ නෑ. ඒ ගැන මගෙ අවධානය යොමු කලාට ස්තූතියි. සුභ රාත්‍රියක්
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    ඔබතුමා රටේ ලෝකෙ වෙන දේවල් ගැන අනවධානයෙන් හිටියට මට කරන්න දෙයක් නෑ. බැඳුම්කර සිදුවීම ගැන සෙවීමට අපක්ශපාතී කොමිසමක් පත් කලා කියන්නෙ අද මුලු ලෝකයම දන්න දෙයක්

    Yes you are correct. Ranil has nothing to do with it. Ranil did what is wihin the frame of law and order. What happened was a bad, but in every institution there are theives
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yes you are correct. Ranil has nothing to do with it. Ranil did what is wihin the frame of law and order. What happened was a bad, but in every institution there are theives

    you are right maam :yes: we will never see his like again in our political institution. as a nation we all should weep this tragic moment.
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    The person who talked about Presidents Assassination attempt is a person has no credibility. He is a low level informant of the SL police.

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උව ඇත්තටම මරන්න හැදුව හින්ද අයින් උනානම් මොකටද ගිහින් මහින්දට හේත්තු උනේ
    උට unp හවුලෙන් අයින් වෙලා තනියම ඉන්න තිබ්බනේ ත්‍රිවිධ හමුදාවම උගේ යටතේ තියෙන්නේ ලංකාවේ අඩුවෙන්ම බයෙන් ඉන්න ඕන එකා ඌ :rofl::rofl:
    එහෙනම් මහින්ද මරන්න කීදෙනෙක් ප්ලැන් කරනවා ඇද්ද අර ලක්ෂ 15ක් චන්ද ගන්න බැරි එකාට ඔහොමනම්. :lol:
    ඕව නම් ගැලරියට කියන කතා. බලන් ඉමුකෝ දැන්රනිල් ව හිරේ දාවිනේ උව මරන්න හැදුව කියල ඔප්පු උනොත් :rofl::rofl: