තොරතුරු දැන ගැනීමේ පනත බටහිර බලපෑමෙන් ආපු දෙයක් බං...රනිල ඕක හිතලා ගෙනාවේ නෑ
මොකද රනිල් කියන්නේ බටහිරි අමු රූකඩයක්![]()
බටහිරින් බලපෑම් කල පලියට ඕනෙ දෙයක් කරන්න තරම් නිවට පුද්ගලයෙක් නෙමේ රනිල් වික්රමසිංහ කියන්නෙ. බටහිර රටවල් වලත් තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන දේශණ පවත්වපු කෙනෙක් රනිල් කියන්නෙ. මේ සේරගෙන්ම ඔප්පු වෙන්නෙ රනිල්ගෙ නිර්දෝශීභාවය



