මොකක්ද බන් මේ රනිල් ගෝඨාබයවයි මෛත්රීවයි මරන්න සැලැස්මක් තිබ්බ කියල කතාවක් යන්නෙ. නාලක කුමාර කියල එකෙක් තමා සීන් එක එළි කරල තියෙන්නෙ.
බුද්ධි අංශ වලින් වැඩේ ඇත්ත කියල confirm උනාමයි මෛත්රී රනිල්ව අගමැතිකමෙන් අයින් කරල මහින්දව දැම්මෙ කියල කියනව
මම හිතන්නේ නැහැ රනිල් එහෙම එකක් කරයි කියලා මොකද එහෙම එකක් වුනත් මිලගට එහිත් වසිය යන්නේ මහින්දට. මම හිතන්නේ මෙක මෛත්රිගෙම ගෙමක් රනිල්ව ඉවත් කරිමට හෙතුවක් වශයෙන් කියන්න. එහෙම නැතිනම් මෙක මහින්ද ගොඪාගේ සැලස්මක් මෛත්රී-රනිල්ගේ විශ්වාසය කඩ කරන්න. අනිවා මෙක ගෙමක්.
දැන් මම හිතන්නේ රනිල් සහ ෆොන්සෙකාව සිරගත කිරිමට පවා වැඩ ඩිදුවෙන්න ඉඩ තියෙනවා නමුත් එය සිදු නොවෙන්න ඉඩ තියෙනවා රනිල් මහින්දව බෙරගත් නිසා. කොහොම වුනත් දැන් රජය කරන්න මෛත්රීසහ මහින්දා
මෛත්රී එහෙම මේ නාටකය කරානම් එහි අවසාන අරමුන නැවතත් ඔහු නිදහස් පක්ශය මහින්දගේ සහය ඇතිව පනපතිවිමයි. නමුත් ඔහුට ගෙම දෙන්නේ මහින්ද මහ මැතිවරණයට දිනුවට පසු බවයි, එහෙම නැතිනම් විදායක අගමැතිකෙනෙකුට මහින්ද නිර්මානය කරගනිමට තැහ්ට් කරවි.


ලංකාවෙ ඉන්න අත්වල ලේ නොතවරාගත්තු නායකයන් අතලොස්ස අතරිං කෙනෙක් රනිල් 




