මෛත්‍රී ඝාතන සැලැස්ම

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොකක්ද බන් මේ රනිල් ගෝඨාබයවයි මෛත්‍රීවයි මරන්න සැලැස්මක් තිබ්බ කියල කතාවක් යන්නෙ. නාලක කුමාර කියල එකෙක් තමා සීන් එක එළි කරල තියෙන්නෙ.

    බුද්ධි අ‍ංශ වලින් වැඩේ ඇත්ත කියල confirm උනාමයි මෛත්‍රී රනිල්ව අගමැතිකමෙන් අයින් කරල මහින්දව දැම්මෙ කියල කියනව

    මම හිතන්නේ නැහැ රනිල් එහෙම එකක් කරයි කියලා මොකද එහෙම එකක් වුනත් මිලගට එහිත් වසිය යන්නේ මහින්දට. මම හිතන්නේ මෙක මෛත්‍රිගෙම ගෙමක් රනිල්ව ඉවත් කරිමට හෙතුවක් වශයෙන් කියන්න. එහෙම නැතිනම් මෙක මහින්ද ගොඪාගේ සැලස්මක් මෛත්‍රී-රනිල්ගේ විශ්වාසය කඩ කරන්න. අනිවා මෙක ගෙමක්.

    දැන් මම හිතන්නේ රනිල් සහ ෆොන්සෙකාව සිරගත කිරිමට පවා වැඩ ඩිදුවෙන්න ඉඩ තියෙනවා නමුත් එය සිදු නොවෙන්න ඉඩ තියෙනවා රනිල් මහින්දව බෙරගත් නිසා. කොහොම වුනත් දැන් රජය කරන්න මෛත්‍රීසහ මහින්දා

    මෛත්‍රී එහෙම මේ නාටකය කරානම් එහි අවසාන අරමුන නැවතත් ඔහු නිදහස් පක්ශය මහින්දගේ සහය ඇතිව පනපතිවිමයි. නමුත් ඔහුට ගෙම දෙන්නේ මහින්ද මහ මැතිවරණයට දිනුවට පසු බවයි, එහෙම නැතිනම් විදායක අගමැතිකෙනෙකුට මහින්ද නිර්මානය කරගනිමට තැහ්ට් කරවි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උව ඇත්තටම මරන්න හැදුව හින්ද අයින් උනානම් මොකටද ගිහින් මහින්දට හේත්තු උනේ
    උට unp හවුලෙන් අයින් වෙලා තනියම ඉන්න තිබ්බනේ ත්‍රිවිධ හමුදාවම උගේ යටතේ තියෙන්නේ ලංකාවේ අඩුවෙන්ම බයෙන් ඉන්න ඕන එකා ඌ :rofl::rofl:
    එහෙනම් මහින්ද මරන්න කීදෙනෙක් ප්ලැන් කරනවා ඇද්ද අර ලක්ෂ 15ක් චන්ද ගන්න බැරි එකාට ඔහොමනම්. :lol:
    ඕව නම් ගැලරියට කියන කතා. බලන් ඉමුකෝ දැන්රනිල් ව හිරේ දාවිනේ උව මරන්න හැදුව කියල ඔප්පු උනොත් :rofl::rofl:

    පිස්සුද බං එතකොට හිටංට එපාපයත් නැහැ මහින්දත් නැහැ කොයි වෙලේ දොට්ටද කියලා දන්නෙ නැති වෙනවා නේ. මහිදට හෙත්තුවෙන්නේ මිළග ජනපතිඅරනයත් දිනාගන්න බං ඔක තෙරෙන්නෙ නැද්ද, අනෙක් කරුන මහින්දගෙ සමහර කට්ටිය බය වුනා ගොඨා එනවාට ඉතින් දැන් මෙ දෙකම ගොඩ මහින්දටත් අගමැතිකම ලැබුනානේ... ඔක්කොම ගොඩ මොකද මිලග පොදු අපෙක්ශකයා මෛත්‍රී වුනොත් අන්ත පරාජයක් හිමිවෙන බව පොර දන්නවා. මෛත්‍රී මිලගටත් තරග කරන බවට ඉගි පල කරා සමහර රැලිවල මතකනේ. යකො මෙකෙ ඉදගත්ත් කෙනෙක් නැගිටින්නේනැහැ පට්ට පුටුමක් ජයවර්ධා 77 දි හදපු, නැතුවත් බැහැ ඇතුවත් බැහැ ප්ට්ට සිද්දිය
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    ඔව් බන් මෛත්‍රී ගේ හැටි දන්නා හින්ද තමයි මහින්ද ඔය වැඩේට ඔච්චර කල් ගත්තේ උව විශ්වාස කරන්න බෑනේ.මහින්ද කිව්වනේ විශ්වාස භංගෙටත් මුල් උනේ මෛත්‍රී කියල.පස්සේ ඌ මහින්ද තනි කරලා පැත්තකට උනා කියල.දැන් කියනවා මරන්න හදපු හින්ද බයටලු ගියේ :lol:
    ඊළඟට බලතල අඩු කරපු ජනාධිපති පට්ටමකට හුටන් ඔය මාන බලන්නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බං එතකොට හිටංට එපාපයත් නැහැ මහින්දත් නැහැ කොයි වෙලේ දොට්ටද කියලා දන්නෙ නැති වෙනවා නේ. මහිදට හෙත්තුවෙන්නේ මිළග ජනපතිඅරනයත් දිනාගන්න බං ඔක තෙරෙන්නෙ නැද්ද, අනෙක් කරුන මහින්දගෙ සමහර කට්ටිය බය වුනා ගොඨා එනවාට ඉතින් දැන් මෙ දෙකම ගොඩ මහින්දටත් අගමැතිකම ලැබුනානේ... ඔක්කොම ගොඩ මොකද මිලග පොදු අපෙක්ශකයා මෛත්‍රී වුනොත් අන්ත පරාජයක් හිමිවෙන බව පොර දන්නවා. මෛත්‍රී මිලගටත් තරග කරන බවට ඉගි පල කරා සමහර රැලිවල මතකනේ. යකො මෙකෙ ඉදගත්ත් කෙනෙක් නැගිටින්නේනැහැ පට්ට පුටුමක් ජයවර්ධා 77 දි හදපු, නැතුවත් බැහැ ඇතුවත් බැහැ ප්ට්ට සිද්දිය

    මේව නම් මේ පරවේණී වහල්කම් නිසා කියන දේවල්, රටේ ආර්තික අර්බුදයක් උබලට තේරෙන්නෙම නැද්ද??? මහ බැකුව හොරාකාපු එකෙක් රටේ අගමැතිකමට ගැලපෙනවද???? unpට කෙල උනා කියන කෝනෙන් නෙමේ, රටට සෙතක් උනා කියන කෝනෙන් බලාපල්ල..උබල මේ කතා කරන්නෙ රනිල හරී හොදයි වගේනෙ මොනාද ඒක කොරේ අවූරුදු 3.5 ට????????
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොකක්ද බන් මේ රනිල් ගෝඨාබයවයි මෛත්‍රීවයි මරන්න සැලැස්මක් තිබ්බ කියල කතාවක් යන්නෙ. නාලක කුමාර කියල එකෙක් තමා සීන් එක එළි කරල තියෙන්නෙ.

    බුද්ධි අ‍ංශ වලින් වැඩේ ඇත්ත කියල confirm උනාමයි මෛත්‍රී රනිල්ව අගමැතිකමෙන් අයින් කරල මහින්දව දැම්මෙ කියල කියනව

    :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රනිල් ඒ වගේ දෙයක් කරන්නෑ :no: ලංකාවෙ ඉන්න අත්වල ලේ නොතවරාගත්තු නායකයන් අතලොස්ස අතරිං කෙනෙක් රනිල් :yes:

    අතේ නෙවෙයි *යියෙත් ලේ නොතවරාගත්තු කියලා වෙනස් කරපං :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :D:D:D

    ගැරඬියෙක් මරන්නේ මොකටෙයි? කැරපොත්තෝ මරන්නේ ඇයි?
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    රනිල් කලාද නොකලාද කියන එක වෙනම දෙයක්. ඒත් ඔය නාමල් කුමාර වගේ කබ්බෙක් එක්ක ඔය වැඩේ කරයිද? ලංකාවේ ඔයිට වඩා එකෙක් ඉදලම නැද්ද බං.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Ranil ge mona weradi thibbath oo kawadawath minissu marala raja wena jathiye ekek nemei...

    hebai ara ponseka karaya nam amu thirisenek! oo thamai meka plan karala thiyenne ara remand karapu DIG karayath ekka! Lasantha meruweth muu kiyana eka rahasak nemei ne...
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    රනිල් ඒ වගේ දෙයක් කරන්නෑ :no: ලංකාවෙ ඉන්න අත්වල ලේ නොතවරාගත්තු නායකයන් අතලොස්ස අතරිං කෙනෙක් රනිල් :yes:

    මේ පාර ශිෂ්‍යත්ව යෙන් පාස් ද ... ලකුනු කීයද ..:D:D:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    රනිල් ඒ වගේ දෙයක් කරන්නෑ :no: ලංකාවෙ ඉන්න අත්වල ලේ නොතවරාගත්තු නායකයන් අතලොස්ස අතරිං කෙනෙක් රනිල් :yes:

    කාගේ දරුවෙක්ද මේ ?
    බටලන්දේ ගෑවෙන්න අත්තේ පොල්තෙල් වෙන්ටෑ
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    රනිල් මහතා කිව්වද...? මම හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ලොක්ක ගැන 100% ක් වග කියනවා කියලා..:confused::confused::confused: .........??????

    මේ කතාව ඇත්තද...?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ සියල්ල නටය බන් කරුණාකර මුන් සියල්ලම ගෙදර යවන්න හොද තරුණ උගත් පක්ශය්ක් හදන්න නව ජනපති කෙනෙකු ගෙන්න
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :rofl::rofl: ඒක තමයි මරුම වැඩේ, හැබැයි තාමත් මහ බැකු හොරකමට නම් මීක් කියන්නෙ නැ.. :lol::lol::lol::lol:

    ඕව මොනවද සුනාමි ගැහිල්ලත් එක්ක.:love:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mokak hari gamak yanan athi : mokada DIG Nalaka SIlva wa arrest karanna tharam sakshi thibbane : pitata elinokarapu scene ekak athi: naththam sure nathuwa, law point ekak anathuwa mehema therana ganne na Mayithree. naththam danatamath Ranil legal action aran. ekane Ranil thama Parliament eka matha depend wenne:

    habayi loken api tikak ath weyi. meka anti democracy kiyala yanne. eth ithin issara mahindage kaleth apita hitiye China and Middle East countries + few african nations. oya monawa unath meke rassa karana ewun heta job ekata yanna one. business karana ewun heta ude kada open karanna one . freelance karana ewun wada karanna one mokada mata kanna adinna beheth ganna oya ekekwath enne nane:
     
    අපි හිතනවා මහින්ද හොදින් රට කරවි කියලා වැඩි ජින්ඩි පාට්නැතුව.