මෛත්‍රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    tho ITN ekeda wada..
    My3 kiyanne horunta ratin pitawenna denne na kiyala..e kiyanne nithiya kriyathmaka karanwa kiyala..MR ekata mokata baya welada manda..:rofl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ඔය විතරක්ද මේ තව බොරු තියෙනවා
    10802037_565858396848781_2534528910400167920_n.jpg


    UNP කියන්නේ තනිකර බොරුවෙන්ම සෙල්ලම දාන එවුං. මුන් චන්දෙටත් කලින් බොරු කියන්නේ

    අපේ හරක් හිතාගෙන ඉන්නේ මයිත්‍රී ආවම අපේ මිනිස්සුන්ගේ සියලු ප්‍රශ්න හරි ගිහිල්ල සේරම එවුං සතුටින් ජිවත් වෙයි කියල
    පුක තමා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    සමහරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලාට ප්‍රතිවිරුද්ධ මතයක් බලන්නවත් කැමති නෑ වගේ:D
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ දෙවල් සේරමහ් යුද්දේ දින්නහ් හින්දාහ් ඇති උන දෙවල් මහින්දහ්ත් යම්කිසිහ් සම්බන්ධහ් තාවයක් තිබ්බහ් නැහැහ් කියන්නෙහ් නැහැහ් උතුරෙන් කදවුරුහ් ඉවත් කරනහ් එක ආන්ඩුවක් හැටියටහ් කරන්න සුදුසු දෙයක් නෙමෙහ් එහෙමහ් කරානම් මහින්දට දෙවෙනි පාරහ් ඉල්ලන්නත් හම්බෙන්නෙහ් නැහැහ්

    මේහ් කියනහ් දෙවල් කොච්චර හරිද කියනහ් දේ උබහ් කුවෙට් ඉදගෙනහ් කියනවටහ් වඩාහ් ල0කාවේ පය ගහ්ලාහ් ඉන්නහ් අපි දන්නෙහ් ල0කාවේ ප්‍රජාත්‍රාන්තික වාදය කියන දේ තියෙනවද නැද්ද කියලා උබටහ් ඔහේ ඉදන් කියන්න පුලුවන් කමක් නැහැහ් ල0කාවේ ප්‍රසිද්ධ රහස් කියපයක්ම තියෙනවාහ් ලසන්ත වික්‍රමතුන්ග කියන්නේහ් කෙලින් කතා කරපු මිනිහෙක් අන්තිමෙටහ් උනේ පාරේ බල්ලෙක් වගේ වෙඩි කාලා මැරැන්නහ් හෙතුව කෙලින් කතා කිරිමහ් ? එක රජයෙන් කරපු දෙයක් කියනහ් එක ප්‍රසිද්ධහ් රහසක් ... එවගේම ප්‍රගිත් .. තාමත් නැහැහ් ... ඔය කියනහ් ප්‍රජාත්‍රාන්තහ් වාද්යේ මාධ්‍ය නිදහසහ් කියනහ් දේ ඇතුලත් වෙනවනම් අද මාධ්‍යක් තුලින් මිනිහෙක්ටහ් කතා කරන්නහ් මතයක් ඉදිරිපත් කරන්නහ් වෙලා තියෙන්නේ සුදු වැන් වලටහ් බයෙන් එකදහ් උබහ් ඔය කියන නිදහසහ් ? ජතාදීපති උපදේශකවහ් මහපාරේ වෙඩි තියලාහ් මරපු මිනිහටහ් නිදහස ලැබිලා තියෙන්නේ ල0කාවේහ් ප්‍රජාත්‍රාන්තිකහ් වාදය තියෙනහ් නිසාදහ් ?

    කැමහ් බිමහ් ගන්නහ් කඩයක් ඇති කරන්න ඇති බැන්කු ඇති කරන්න ඇතිහ් එත් උබහ් දන්නවදහ් අද ල0කාවේ එදා වෙලහ් කන්න බැරුව මිනිස්සු කොච්චර ඉන්නවදහ් කියලා ? 2013 තමන්ගේහ් ලමයිට කැම වෙල දෙන්න බැරුව අම්ම ලමයි එක්කහ් දිවිනසාගත්තා එහමහ් තත්වයක් උඩදහ් උබ කියන්නේ මිනිස්සුන්ටහ් කන්නහ් බොන්නහ් වාතාවරනයක් හදලා දුන්නා කියලහ් .. ල0කාවේ වෙන දුශනයහ් පොඩ්ඩක් හරි අඩු උනානම් දුප්පත් මිනිහෙක්ට පරිප්පු ටිකක් එක්ක හාල් ටිකක් රු 50 කට 60කට අඩුවෙන්න ගන්නහ් පුලුවන්

    එක මන් පිලිගන්නවා එත් හත්මුතු පරම්පරාවටම මහ පරිමානෙන් හොරකම් කරද්දි එක තවත් හොරකමක් හැටියට ගනන් ගන්නහ් බැහැ නේදහ් ඔය දේට හොදම උත්තරේ මේ පොස්ට් එකේ තියෙනවාහ්

    ල0කාවේ වතුර නැතුව නියගයක් තියෙද්දි පලස්තීනෙට ඩොලර් මිලියනයක් දිලාද ල0කාවේ මිනිස්සුන්ට කන්න බොන්න වාතාවරනයක් හදලා දුන්නාහ් කියන්නේ ??? එ සල්ලි වලින් වතුර් නැතුව මැරෙන්න හදන මිනිස්සුන්ට බවුසර් දහස් ගානක් යවලා වතුර දෙන්න තිබ්බා කන්න බොන්න දෙන්න තිබ්බා අන්තිමේදි වතුර ඩි0ගත් දුන්නේ බොතලේ වටේ ඇඩ් එක අලොලා ? මෙවද මිනිස්සුන්ට කන්න බොන්න දුන්නා කියන්නෙ ?

    උබහ් හිතනවදහ් හෙලෞරුමය චම්පික රතනහාමුදුරුවෝහ් ජෙනරල් සරත් ෆොන්සේකාහ් වගේ මිනිස්සු ඉදිද්දි එවගේ දෙයක් කරන්න පුලුවන් කමක් තියෙයි කියලාහ් ? හෙල උරුමයහ් කියන්නේ මානුශිකහ් මෙහෙයුමේ ඇරබුම් කරුවෝහ් .. කවුරු මොනාව කිව්වත් පොඩ්ඩක් හිතලා බලපන් ල0කාව ආයේ බෙදෙන්නහ් තියෙන් ඉඩකඩ අඩුයි සිරිසේනගේ පිටිපස්සෙ හොරු ඇති එත් රට අස්තාවර වෙන්න දෙන්නේ නැතුව රැක ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවා සිරිසේනගේ වටේ සිරිසේනත් ඇතුලුවහ්
    ශ්‍රෙශ්ඨ අධිකරනයහ් කියන්නේහ් රටේ ස්වරිභාවයහ් තියෙන්නහ් ඔන තැනක් අදහ් එකත් මහින්දගේහ් ඩිල් පොට් එකක් වෙලාහ් මේ රටෙහ් නිතියහ් කියනහ් දේ කවදාවත් නැති තැනකටහ් පත්වෙලාහ් ... මොන විධායකහ් බල තල තිබ්බත් ශ්‍රෙශ්ඨ අධිකරනයටහ් යටත් වෙන්න ඔනෙහ් ඇහුම්කම් දෙන්නහ් ඔනේ ශ්‍රෙශ්ඨ අධිකරනයත් ඩිල්පොට් එකක් වෙලාහ් නම් රටේ නිතියහ් කියනහ් දේ තියෙන්නේහ් කොහෙදහ් කියනහ් එක උබම උත්තරහ් දිපන් ... මගේ මතය මේදෙවල් මහින්දගේ දකින දෙවල් කිපයක් විතරයිහ්
    ලසන්ත වික්‍රමතුන්ග කියන්නේහ් කෙලින් කතා කරපු මිනිහෙක් අන්තිමෙටහ් උනේ පාරේ බල්ලෙක් වගේ වෙඩි කාලා මැරැන්නහ් හෙතුව කෙලින් කතා කිරිමහ් ? එක රජයෙන් කරපු දෙයක් කියනහ් එක ප්‍රසිද්ධහ් රහසක් ... එවගේම ප්‍රගිත් .

    මචන් ලසන්ත වික්‍රමතුන්ග, kith noir ගෑන අහ්න්න ඔන ජෙනරල් ෆොන්සෙකා ගෙන් please refer http://transcurrents.com/tc/2010/03/was_sarath_fonseka_involved_in.html උම්බල ඔය කියන ප්‍රගීත් එක්නලිගොඩ කියන මද්ය්වෙද්ය ඒ කලෙ කරපු දෑවල් ගෑන මට නම් ලොකු ප්‍රශ්නයක් තියනවා eknaligoda had not worked as a good jurnalist if you remember the past.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    විවේචනයක් කරනවා නම් ඒකට සුදුසු දෙයක් බලලා තෝරා ගන්න.
    මෙතන මේ මනුස්සයා කියන්නේ කටුනායක වහනවා අපිට ඕන අයට විතරයි යන්න දෙන්නේ කියලා.......මෙතනයි වෙනස තියෙන්නේ!
    කාටවත් ගුවන්තොටුලක් වහන්න බෑ....ඒක මේ රටේ ගමනාගමනයට ප්‍රශ්නයක්....මෛත්‍රීපාල ඒ වගේ දෙයක් අදහස් කරන්නේ නෑ කියලා ඕන මෝඩයෙක් ට තේරෙන්වා....
    ඔය වගේ දෙයක් අල්ලගෙන සිනි බෝල තර්ක අපේ සිංහල මිනිස්සු ගේනවා කියන එකම ලැජ්ජාවක්.....


    නැ බන් ඒක නෙමෙයි ප්‍රශ්නය .... කවුරු හරිද කවුරු වැරදිද කියන එක 09 වෙනිදට තීරණය කරන්න පුළුවන්ද ? එහෙම උනොත් CTB වල එහෙම ඉන්න UNP අය රනිල් බලයට ආපු අළුත වගේ පළි ගන්න බලාවි... අනික මහින්ද හීන් නූලෙන් ගේම් දෙන එකෙක්.. ඌ පැරදුනොත් කටුනායකින් යාවි කියල විශ්වාසද ? ඌ හොඳ ප්ලෑනක් ඇති පැන ගන්නත් .... තෝරු මෝරු බේරේවි.... අනිත් හාල්මැස්සො ? අනික රටේ යහපාලනයක් නම් නීතියක් තියෙන්න ඕන ..ඒක මෛත්‍රිට හො මහින්දට පාලනය කරන්න දුන්නොත් යහපාලන සංකල්පය එතනම ජබොක් නේද ? වැරදි කරුවන් දේශපාලන ඇසකින් බලල දඪුවම් කලොත් යහපාලනය බයිලයක් වෙනව....දඪුවම් තීරණය කරන්න ඕන උසාවිය මිස පුද්ගලයෙක් නෙමෙයි.... අනික එහෙම ප්‍රකාශ කරද්දි තමන්ගේ නමට ගැලපෙනව මදි කියන එක මෛත්‍රී හිතන්න ඕන.... මොකද සාපේක්ෂව මහින්දට වඩා මෛත්‍රීගෙන් මිනිස්සු වෙනසක් නම් අපේක්ෂා කරන්නෙ අන්තිමට එතනත් වෛරය නම් වෙනසක් ගන්න වෙන්නෙ පෙරටුගාමී පක්ෂයේ දුමින්දගෙන් ද?

    තමන් හරි කියල හිතන දේ අනුවයි මිනිස්සු තීරණය කරන්නේ... මටනම් දැන් ඡන්දය දෙන්න අපේක්ෂකයෙක් නෑ :sorry:
    කවුරු ආවත් නැතත් අපිට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ මොවුන් වටේ ඉන්න අයත් අළුත් අය නෙවෙයි..... මම චන්ද්‍රිකාගේ ආසනයේ හිටියත් ඒ ගෑනි කල දේ අනුමත කරන්නෑ.... අඩු වශයෙන් වතුපිටිවල රෝහලට පහසුකම් නොදුන්න අය ගැන නවර කථාද ? ඔබේසේකර පරපුරට පින්සිදු වෙන්න දීපු රෝහලේ... ඔබේසේකර ආර්යාවගේ පිළිමයත් චන්ද්‍රිකා ඉස්සෙව්ව.... යහපාලනය වටේ ඉන්න අය එහෙමයි.... එතකො‍ට අර දත් දොස්තර ධිවර ඇමති වෙලා පිටරට මාලු අල්ලන සමාගම් වලින් මාලු කිලෝවකට රු 5ක් ගන්නව ...මාලු අන්ලෝඩ් කරන විස්තර ගත්තෙ ධීවර වරාය වලින්... මම ඒ කාලේ වැඩ කල තැනින් වරකට ටොන් 40-60 විතර බානව.... සමහර සීසන් වලදි නැවි දවසකට දෙකක් විතර එනව.... අහල බලන්න දන්න අයගෙන්... Global seafood , southern fiheries, Oceanrich, Jayseafood ...etc

    කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනව ....ඒක හින්ද හොඳට හිතල බලන්න ඕන...එහෙම හිතුවම ක‍ොයිකත් එකයි .... අපි මෙතන කා ගත්තට වැඩක් නෑ...
    තමන්ගෙ පැත්තෙ ඉන්න කම් මෛත්‍රීගෙ වැරදි මහින්ද දන්නෑ... මහින්දගෙ වරදි මෛත්‍රී දන්නෙත් නෑ... ඒත් අනිත් පැත්තට ගියාම ඒක වෙනස්... :sorry::sorry:
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    2014 දෙසැම්බර් 08 දින
    එක්සත් ජාතික පක්ෂයේ නායක,
    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
    අංක 400, 'සිරිකොත'
    කෝට්ටේ පාර,
    පිටකෝට්ටේ.
    ගරු නායකතුමනි,
    පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව
    මෙවැනි ලිපියක් මාගේ දේශපාලන ජීවිතය තුළ කිසි දිනෙක ලියන්නට සිදුවේ යැයි මොහොතකටවත් නොසිතුවෙමි. රනිල් - සජිත් සමඟිය ගොඩනැඟීමෙන් පසු ඊට එරෙහිව මෑත කාලයේ පක්ෂය තුළ ගොනැඟුණු මලික් - රවි - මංගල කුමන්ත්‍රණ කල්ලිය විසින් පක්ෂයට සහ පාක්ෂිකයාට සිදු කරන විනාශයත්, පක්ෂය සමඟි කළ මට එම කල්ලිය විසින් නොනවත්වා කරන දේශපාලන කෙනෙහිලිකමුත්, මාගේ දේශපාලන ගමන අඩාල කරවන අරමුණෙන් සිදු කරන පිහි ඇනුම් සහ ''මෑතකදී ගොඩනැඟූ දේශපාලන සන්ධානය ගැන පක්ෂය වෙනුවෙන් තීරණ ගැනීමේදී පක්ෂ මහ ලේකම් ලෙස මා දැනුවත් කිරීමක් පවා නොකොට, මාගේ හෝ පාක්ෂික බහුතරයේ මතය අබමල් රේණුවක් තරමටවත් නොසලකා කරගෙන යන අත්තනෝමතික වැඩපිළිවෙළත් විසින් හෘදය සාක්ෂියට එකඟව වැඩ කළ නොහැකි, සිත් කලකිරවන තත්ත්වයට මා පත් කර, වේදනාකාරී මෙම දේශපාලන තීන්දුව ගැනීමේ තැනට මා තල්ලු කරවන ලද බව අන් කවරෙකුටවත් වඩා ඔබතුමාගේ හෘදය සාක්ෂි දරනවා ඇත.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී පාලන අයිස් වතුරේ ගිලී සිටින... සැබෑ ලාංකිකයින්ගේ 'නැවත කියවීම' පිණිසය...!!!

    දෙමළ සන්ධානය...
    මනෝ ගනේෂන්..
    දෙමළ ඩයස්පෝරාව..
    ඊළාම සිහිනයේම කිමිදෙන තමිල්නාඩුව... වැනි 'බෙදුම්වාදය' වෙනුවෙන් පෙනී සිටින්නන්... නිරන්තරයෙන් ලැබෙන ඇසිල්ලෙන් ඊළාම වෙනුවෙන් ක්‍රියාකරන්නන්...
    එක පෙළකට... එක පිලකය...

    ඊළාම ප්‍රතිශේප කරන... ඊළාම්වාදීන්ගේ පරම හතුරන් බවට පත්වී ඇති..
    කුමාරන් පද්මනාදන් හෙවත් කේ පී.. මෙන්ම
    මානුශීය මෙහෙයුමේදී එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සෘජුව ඉදිරිපත් වූ...
    කරුණා අම්මාන්...
    පිල්ලෙයාන්...
    දේවානන්ද ඇතුළු ඊපීඩීපීය.. එක පෙලකට එක පිලකය...

    දැන් මව්බිමට සැබෑ ලෙසම ආදරය කරන..
    එහි විනාශය කිසි දින අපේක්ෂා නොකරන..
    සැබෑ ලාංකිකයන්ට..
    තමා සිටගත යුතු පෙල හෝ පිල ගැන දෙගිඩියාවක් තිබිය නොහැකිය..
    රටේ ඇති දරුණුම මෙන්ම මාරාන්තික ගැටළුව....
    'බෙදුම්වාදය සහ ත්‍රස්තවාදයට නැවත හිස ඔසවන්නට දෙනවාද... නැද්ද...' යන ගැටළුව පමණි...
    ඊණියා සමාජ ක්‍රියාකාරීන්.. එන් ජී ඕ ඩොලර් කපුටන්... අවස්ථාවාදීන්... ජානමය පරගැත්තන්... වෙනත් අවශේෂ ප්‍රශ්ණ සහ රටේ ඉරණමට සෘජු බලපෑම් නොකරන ගැටළු උළුප්පමින්.. මතුකරමින්.. ''දරුණම ගැටළුව සහ ප්‍රශ්ණය'' සැගවීමේ 'කුහක සහ කාළකණ්නි' උත්සහය දරන්නේ...
    ඔවුන්ගේ මෝඩකම හෝ නොදැනුවත්කම හෝ නිසා නොව...
    කුහකකම.. ද්‍රෝහීකම.. අවස්ථාවාදී කාළකණ්නිකම නිසා බව
    තේරුම් ගන්නට කිලෝ ග්‍රෑම් දහයක් බර මොළයක් උවමනා නැත...

    බෙදුම්වාදීන් සමග යහන් ගත වුවත්...
    මෛත්‍රී නම් පොදු සිරිසේනයන්...
    බෙදුම්වාදය පෝශණය නොකරනු ඇතැයි යමෙකුට සිතිය හැකිය.. කිව හැකිය..
    අනාගතය හරියටම දැකීමේ 'ප්‍රඥාවක්' නැතත්.. කෙනෙකුගේ අතීත හැසිරීමෙන් සතා කවුදැයි හඳුනාගැනීමට සාමාන්‍ය මොළයක් ප්‍රමාණවත්ය..

    පොඳු සිරිසේන නම් 'රූකඩය' නටවන පෙඩරල්වාදී සුදු නෙළුම් චන්ද්‍රිකා නම් කුප්‍රකට ගැහැණියගේ හෝ..
    රටද හමුදාවද ඇස් පනා පිට මහ දවාලේ පාවා දුන් 'දොන් ජුවන් පෙරිය බන්ඩාර වික්‍රමසිංහ' ගේ.. අතීතය...
    අමුතුවෙන් මතක් කරන්නට දෙයක් නැත...
    ඒ වෙනුවට... පොදු සිරිසේනගේ 'නිද්‍රාශීලී' අතීත දේශපාලන ජීවිතයේ මතක හිටින අවස්ථා අතලොස්ස අතර...
    'සතා කවුදැයි...' හදුනා ගැනීමට අදාල සිද්ධි අපූරුවට ඇත...
    සිරිසේන චරිතය මුලින්ම සමාජයේ කතාබහට ලක්වෙන්නේ ශ්‍රීලනිප මහ ලේකම්කමට තරග කරන්නට ගොස් එස් බීට පරාජය වූ අවස්ථාවේය...
    ඉන් පසු යලිත් සුපුරුදු නින්දට වැටුනු සිරිසේන..
    යලිත් සමාජයේ කුප්‍රකට වන්නේ... 'බම්බු මහත්තයා' ලෙසය...
    එදා ''ආණ්ඩුව වැටුනත්.. කෙසේ හෝ සුනාමි සහන මණ්ඩලය කොටින්ට දෙනවාමැයි.."
    මහා ගර්ජනාවක් කලේ...
    තමන් වැටුනු වලෙන් ගොඩ එන්නට අත පෑ...
    ජනතා විමුක්ති පෙරමුණට පමණක් නොව...
    සිය මාතෘභූමියටද සිය පශ්චාත් භාගය හරවමිනි...
    මව්බිම පාවාදී හෝ තම තනතුරු රැකගත් සිරිසේන කිසිදු විටෙක මව්බිම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යයක් කල බවක් මතක නැත...
    මතක කෙනෙක් ඉන්නවා නම් පෙන්වා දෙනු මැන...

    අවසාන වශයෙන් තවත් වැදගත් කරුණක් දෙකක් කියා මේ හෑල්ල හමාර කරමි...
    අමතක කරන්න එපා.. සිරිසේනගේ අංග විකල ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඔහු රටේ ඒකීයභාවය පිළිගන්නා බවට වචනයක් නැත.. එය කපටිකමින්ම හලා ගොස්ය..
    උතුර නැගෙනහිර ඒකාබද්ධ නොකරන බවට කිසිදු සඳහනක් නැත...
    උතුරු නැගෙනහිර හමුදා කඳවුරු අද ලෙසම තබා ගන්නා බව නොකියයි...
    13 වැනි ව්‍යවස්ථාව මත ඉඩම් පොලිස් බලතල කිසිදු දිනක විමධ්‍යගත නොකරන බවට සදහන් නැත..
    නමුත්...මේවා ගැන සිය මතය තහවුරු කොට ලියන්නට පණක් නැති සිරිසේන...
    ත්‍රස්ථවාදීන්ට විරුද්ධව කල අභීත සටනේදී යුධ අපරාධ කලා යැයි බෙදුම්වාදීන් සහ ත්‍රස්ථවාදීන් නගන චෝදනා ගැන වහා පරික්ෂණයක් කරන බව කියා සිය බළලා මල්ලෙන් එළියටම ඇද පෙන්වා ඇත...
    මේ සියල්ල දෑස් අභිමුව පෙනි පෙනිත්..
    ඔබ පාවාදෙන්නන් තුරුලටම යන්නේ නම්...
    ඔබ පිටුපාන්නේ රටට ජාතියට පමණක් නොව,
    ඔබේ දරුවන්ගේ අනාගත ලෝකයට බව හිතට ගන්න...
    පෙනෙන... ඇසෙන... දකින...
    සියළු සුබ නිමිති පසක් කරන්නේ...
    මේ බෙදුම්වාදී දේශද්‍රෝහී 'රූකඩ' සහ ඒ නටවන අවතාර...
    නැවත වටයකින් තීරණාත්මකව පරාජය කිරීමට
    දේශප්‍රේමී බලවේග රොද බැඳ සූදානම් බවයි...
    මැදිහත්ව සිතා... ඒ විජයග්‍රහණය සමග එක්වීමට තවමත් ඔබ ප්‍රමාද නැත...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    11-1024x682.jpg

    වලසුන් පුහුණුකරන "සියුස්

    21-1024x576.jpg


    ජේන් බ්‍රිකර් සැන්ටා මොනිකා මුහුදුතීරය අසල
    32-1024x682.jpg


    41-1024x596.jpg


    51-1024x912.jpg



    අසාමාන්‍ය රෝගයකට ගොදුරුවූ ඉන්දියාවේ දරුවෙක්
    61-1024x678.jpg


    ඉන්දියාවේ ගගන් සතිෂ් ස්කේටින් පුහුණු වූ අයුරු
    7-1024x681.jpg


    ඇරිසෝනා හි වලාකුළු බැම්ම
    8-1024x682.jpg


    රයිනෝවෙක් හෙලිකොප්ටරයෙන් ගෙනගිය අවස්ථාවක්
    9-1024x682.jpg


    කුඩ වලින් මැවුණු අපූරු දර්ශනයක්
    10-1024x819.jpg


    මෝරෙක් සීල මත්ස්‍යයෙකු ආහාරයට ගන්නා අන්දම
    111-1024x642.jpg


    ලන්ඩන් වල සුසාන භූමියක සිට පියඹා යන ගිරව්
    12-1024x678.jpg


    13-1024x560.jpg


    මාස අටක ගැබිණියක වන කට්ජා හර්ජානි කිලෝ 100 ක බර ඔසවන අයුරු

    14-1024x681.jpg


    15-1024x682.jpg


    ඡායාරූප ගනිද්දී නොදැනුවත්වම ලඟට ආ සද්දන්තයා

    16-1024x682.jpg


    නිරූපණ ශිල්පියෙකු වූ බලු සුරතලා
    17-731x1024.jpg


    කුරු මිනිසුන්ට කැමති ආදී හයක් උස නිරූපිකාව

    18-681x1024.jpg


    19-1024x682.jpg


    දිවිමකුලුවෙකු ගේ ඡායාරූපයක්
    211-1024x682.jpg


    ලොව ලොකුම තලප්පාවේ හිමිකරු - අවතාර් සින්ග්

    22-680x1024.jpg


    මිලිටරි පුහුණුව ලැබූ සුරුපිනිය
    23-1024x682.jpg


    මියැදුණු තල්මසෙකුගේ සිරුරට හිරවූ කරවල් කොකෙක්
    24-1024x682.jpg


    මහෝ මුහුද
    25-680x1024.jpg


    කැමරාවක් දෙස කුතුහලයෙන් බලන හාවෙක්
    26-914x1024.jpg


    ලොව ලොකුම අත් ඇති බ්‍රසීලයේ "දී සොයිසා
    27-1024x846.jpg


    Burj Khalifa උඩ
    28-1024x1024.jpg



    බ්‍රිතාන්‍යයේ ලොකුම බල්ලා
    30-1024x795.jpg


    ජෙට් එන්ජින් සවිකොට ධාවනය කළ ට්‍රක් රථයක්
    311-762x1024.jpg


    දකුණු අප්‍රිකාවේදී ගනු ලැබූ ඡායාරූපයකි.
    33-1024x682.jpg


    කොටියන් හය දෙනෙක් නිවසේ ඇතිකරන තරුණයෙක්
    34-681x1024.jpg


    35-740x1024.jpg


    නොර්වේහිදී බෝට්ටුවකට ගොඩ වීමට උත්සාහ දරන පෝලා බෙයාර්
    36-1024x682.jpg


    37-1024x1024.jpg



    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන හැටි බලා ඉන්න ගම්වැසියන්
    39-1024x682.jpg


    40-1024x682.jpg


    411-1024x678.jpg


    42-1024x562.jpg


    43-659x1024.jpg

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යකෝ නොවැම්බර් 01 වෙනකොට මෛත්‍රී උබලගෙ ආණ්ඩුවෙ සෞඛ්‍යය ඇමතිනෙ බං. උබලට බොරුවක්වත් හරියට හදා ගන්න බෑ බං.:D:D
    බල්ලෝ උන් ඊට කලින් ඉදන් සෙට් වෙලා හිටියේ කියලා දන්නේ නැද්ද??? ඕක බොරුනම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න කියහන්.. ඔන්න දෙරණේත් දැන් පෙන්නුවා...:angry:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    maragena marenna hari kamak naga :angry::angry::angry:

    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...:rolleyes::rolleyes::rolleyes:

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට:(:(??? පොඩි අපි ට:(:(???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි:(:(

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:(:(:(

    3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...:yes::yes::yes: