මම ලන්කාවේ මිනිස්සු තරම් මෝඩ ජාතියක් ලෝකේ කොහෙවත් රටක දැකලා නැ.ලන්කාවේ දේශපාලනයට ජාතික ප්රතිපත්තියක් නැ.පත් වෙන මිනිහට ඔනි විදිහට තමයි ගේම ගහන්නේ.හොද මිනිහෙක් ආවොත් හොදයි.හොරෙක් ආවොත් ඉවරයි.ලන්කාවෙ ගොඩක් මෝඩ එවුන් අරක්කු දුන්නනම් ඒකට තමයි චන්දේ දෙන්නේ.අන්න එහෙම මිනිස්සු ඉන්න රටක සන්වර්දනයක් වෙයි කියලා උබලා හිතනවද.ඔය ඉල්ලනවා කියන පොදු අපේක්ෂකයා මම දන්නේ නැ.මම කවදාවත් චන්දයක් දීලත් නැ කාටවත්.මොකද එහෙම නොදුන්නේ දෙන්ඩ කවුරුවත් නැති හින්දා.උබලා හිතනවද දැන් ලන්කාව ලෝකෙට නය වෙලා තියන විදිහට ඔවා ගෙවලා ඉවර කරලා ලන්කාව සන්වර්දනය කරන එක ලේසි වෙයි කියලා.අනික දැන් ඔය පොදු අපේක්ෂකයා කියන ඔය මනුස්සයත් කාලයක් ආන්ඩුවෙම හිටිය කෙනෙක් නේද.එතකොට ඔය වන්චා දූශන ඔය මනුස්සයා දැක්කේ නැද්ද.ජනාධිපතිවරණයක් එනකම්ම ඉන්න ඔනිද.ඔවගේ තියෙන්නේ මචන්ලා දේශපාලන උපක්රම.අපේ ගොන් හරකුන්ට ඔව තෙරුම් ගන්ඩ මොලේ නැ.දැන් කාලයක් තිස්සේ බලේ නැතුව හිටපු මිනිස්සු බලේ හම්බුනාම වන්චා දූශන මොකුත් නොකර රට සන්වර්දනය කරයි.අනේ ඕවා ගස් බයිලා බන්.කවුරුත් බලන්නේ තමන්ට මොනවහරි කරගන්ඩ.අපි දෙයක් කරගත්තොත් අපිට තියෙයි.