මෛත්‍රී යුගයක් අරඹමු

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෛත්‍රීපාල පොදු අපේක්ෂක
    2014 නොවැම්බර් මස 21 13:49:21 | . , සුජිත් මංගලද සිල්වා

    විපක්ෂයේ ජනපතිවරණ පොදු අපේක්ෂක ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) ඒකමතිකව තීරණය කළේය.
     
    Nov 6, 2014
    161
    35
    0
    tsrlf4lkt4kh09if41ou7m8266_10345822_817083801690120_2933231748441696632_n.jpg

    සම්බන්ධන් කොටියත් ඉන්නවා නේද :angry: . තාමත් කොටින්ට සපෝර්ට් කරන මේ වගේ කොටි හෙවනැලි දාගත්ත ශාපය නිසාම මුන් පරදිනවා, අපගේ මහින්ද ශ්‍රීමතාණන් ජයග්‍රහණය කරනවා :yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම ලන්කාවේ මිනිස්සු තරම් මෝඩ ජාතියක් ලෝකේ කොහෙවත් රටක දැකලා නැ.ලන්කාවේ දේශපාලනයට ජාතික ප්‍රතිපත්තියක් නැ.පත් වෙන මිනිහට ඔනි විදිහට තමයි ගේම ගහන්නේ.හොද මිනිහෙක් ආවොත් හොදයි.හොරෙක් ආවොත් ඉවරයි.ලන්කාවෙ ගොඩක් මෝඩ එවුන් අරක්කු දුන්නනම් ඒකට තමයි චන්දේ දෙන්නේ.අන්න එහෙම මිනිස්සු ඉන්න රටක සන්වර්දනයක් වෙයි කියලා උබලා හිතනවද.ඔය ඉල්ලනවා කියන පොදු අපේක්ෂකයා මම දන්නේ නැ.මම කවදාවත් චන්දයක් දීලත් නැ කාටවත්.මොකද එහෙම නොදුන්නේ දෙන්ඩ කවුරුවත් නැති හින්දා.උබලා හිතනවද දැන් ලන්කාව ලෝකෙට නය වෙලා තියන විදිහට ඔවා ගෙවලා ඉවර කරලා ලන්කාව සන්වර්දනය කරන එක ලේසි වෙයි කියලා.අනික දැන් ඔය පොදු අපේක්ෂකයා කියන ඔය මනුස්සයත් කාලයක් ආන්ඩුවෙම හිටිය කෙනෙක් නේද.එතකොට ඔය වන්චා දූශන ඔය මනුස්සයා දැක්කේ නැද්ද.ජනාධිපතිවරණයක් එනකම්ම ඉන්න ඔනිද.ඔවගේ තියෙන්නේ මචන්ලා දේශපාලන උපක්‍රම.අපේ ගොන් හරකුන්ට ඔව තෙරුම් ගන්ඩ මොලේ නැ.දැන් කාලයක් තිස්සේ බලේ නැතුව හිටපු මිනිස්සු බලේ හම්බුනාම වන්චා දූශන මොකුත් නොකර රට සන්වර්දනය කරයි.අනේ ඕවා ගස් බයිලා බන්.කවුරුත් බලන්නේ තමන්ට මොනවහරි කරගන්ඩ.අපි දෙයක් කරගත්තොත් අපිට තියෙයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    hell true :yes:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප

    ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිහෙක් උනාම ඉස්සලාම ඡන්දය පවිච්චි කරන්න ඕනා.. උඹ ඒක කරපු මිනිහෙකුත් නෙවේ නේ ඉතින්.. මෙහෙමයි ඒ ඒ කාලේට ගැලපෙන ප්‍රතිපත්ති ගේන මිනිහව ඒ ඒ කාලෙට බලයට ගේන්ඩ ඕන.. මචන් ලොකේ දියුණම රාජ්‍ය යැයි සම්මත ඇමෙරිකාවෙත් එහෙමයි.. හොද කරනකොට හොදයි කියන්නත් නරක කරනකොට එලෝලා දාන්නත් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනා. නිකන් කම්මැලිකමට බණ කිය කිය පැත්තකට වෙලා ඉන් නැතුව..
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදීමට යෝජිත ශ්‍රීලනිප මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) උදෑසන ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු ක්‍රියාකරන ආකාරයට තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් ඇත.මෛත්‍රී අමාත්‍යවරයා දකිත්ම දැඩි ආවේගයෙන් කැළඹී ගොස් ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට හුරු පුරුදු අශිෂ්ඨ ග්‍රාම්‍ය විලාශයෙන් ‘තෝ ..... පුතා මට කෙලවල තවත් එනවද මේක අස්සෙ ලගින්න. බැහැපිය එළියට අ ..... ගන්නැතුව' යනුවෙන් සියලු දෙනා ඉදිරියේ මරහඬ තලා ඇත.
    එම අවස්ථාවේදී තම තීරණය සඳහා කරුණු පැහැදිලි කිරීමට මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා උත්සාහ කළද ජනාධිපතිවරයාගේ කුණුහරුප ප්‍රහාරය ඊට වඩා බලවත් වී ඇත. තත්වය තවත් දරුණු වෙතැයි සිතා ඇති ජනාධිපති ආරක්ෂක නිලධාරීන් මෛත්‍රී ඇමතිවරයා පිටතට කැඳවා ගෙන ගොස් ඇත. පසුව ඔහු අත තිබූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ගෙනත් දුන් පසු ඔහු ඒ දෙසවත් නොබලා ලිපිය ඉරා විසිකොට ඇත.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මම ලන්කාවේ මිනිස්සු තරම් මෝඩ ජාතියක් ලෝකේ කොහෙවත් රටක දැකලා නැ.ලන්කාවේ දේශපාලනයට ජාතික ප්‍රතිපත්තියක් නැ.පත් වෙන මිනිහට ඔනි විදිහට තමයි ගේම ගහන්නේ.හොද මිනිහෙක් ආවොත් හොදයි.හොරෙක් ආවොත් ඉවරයි.ලන්කාවෙ ගොඩක් මෝඩ එවුන් අරක්කු දුන්නනම් ඒකට තමයි චන්දේ දෙන්නේ.අන්න එහෙම මිනිස්සු ඉන්න රටක සන්වර්දනයක් වෙයි කියලා උබලා හිතනවද.ඔය ඉල්ලනවා කියන පොදු අපේක්ෂකයා මම දන්නේ නැ.මම කවදාවත් චන්දයක් දීලත් නැ කාටවත්.මොකද එහෙම නොදුන්නේ දෙන්ඩ කවුරුවත් නැති හින්දා.උබලා හිතනවද දැන් ලන්කාව ලෝකෙට නය වෙලා තියන විදිහට ඔවා ගෙවලා ඉවර කරලා ලන්කාව සන්වර්දනය කරන එක ලේසි වෙයි කියලා.අනික දැන් ඔය පොදු අපේක්ෂකයා කියන ඔය මනුස්සයත් කාලයක් ආන්ඩුවෙම හිටිය කෙනෙක් නේද.එතකොට ඔය වන්චා දූශන ඔය මනුස්සයා දැක්කේ නැද්ද.ජනාධිපතිවරණයක් එනකම්ම ඉන්න ඔනිද.ඔවගේ තියෙන්නේ මචන්ලා දේශපාලන උපක්‍රම.අපේ ගොන් හරකුන්ට ඔව තෙරුම් ගන්ඩ මොලේ නැ.දැන් කාලයක් තිස්සේ බලේ නැතුව හිටපු මිනිස්සු බලේ හම්බුනාම වන්චා දූශන මොකුත් නොකර රට සන්වර්දනය කරයි.අනේ ඕවා ගස් බයිලා බන්.කවුරුත් බලන්නේ තමන්ට මොනවහරි කරගන්ඩ.අපි දෙයක් කරගත්තොත් අපිට තියෙයි.

    uubala wage bana kiyana un hinda thamai ratak hadanna bari..ape wage rataka chande hugak wadagath. ubala ekath nodee inna ekama athi ratata kelawenna..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    true story :yes::yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිහෙක් උනාම ඉස්සලාම ඡන්දය පවිච්චි කරන්න ඕනා.. උඹ ඒක කරපු මිනිහෙකුත් නෙවේ නේ ඉතින්.. මෙහෙමයි ඒ ඒ කාලේට ගැලපෙන ප්‍රතිපත්ති ගේන මිනිහව ඒ ඒ කාලෙට බලයට ගේන්ඩ ඕන.. මචන් ලොකේ දියුණම රාජ්‍ය යැයි සම්මත ඇමෙරිකාවෙත් එහෙමයි.. හොද කරනකොට හොදයි කියන්නත් නරක කරනකොට එලෝලා දාන්නත් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනා. නිකන් කම්මැලිකමට බණ කිය කිය පැත්තකට වෙලා ඉන් නැතුව..

    uubala wage bana kiyana un hinda thamai ratak hadanna bari..ape wage rataka chande hugak wadagath. ubala ekath nodee inna ekama athi ratata kelawenna..

    මම කියුවේ මචන් මගේ අදහස,මම උදාහරණයක් කියන්ඩද.ඔන්න අපේ පලාතේ ඉන්න හෙන ජරාම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඔය පොදු අපේක්ශකයා ප්‍රකාශ කරාට පස්සේ විපක්ෂයට එකතු වුනා.ඉතින් ඔය මිනිහා ආයෙත් පාර්ලිමේන්තුවේ තමයි.කවද්ද බන් රට දියුණු වෙන්නේ.මම සලකන්නේ චන්දේ දාන්න යන වෙලාවත් අපේ කාලෙ නාස්තියක් විදිහට.මම ඒ වෙලාවෙ වත්තේ තියන පොල් ගහකට පොහොර ටිකක් දානවා.කවදහරි තමන්ට තියෙයි.අර korean නැව ගිලුණු වෙලාවෙ ඒ රටේ අගමැති ඉල්ලා අස්වුණා මතකද.ලන්කාවෙත් අන්න ඒ වගේ තත්වෙකට ලන්කාවේ දේශපාලනය ආවොත් මාත් දුක නැතුව ගිහින් චන්දේ දෙනවා.නැතුව හොරුන්ට චන්දේ දෙන්ඩ මමනම් මගේ කාලේ නාස්ති කරගන්නෙ නැ. කවුරුත් මගේ අදහසට එකග උනත් නැතත් මට ප්‍රශ්නයක් නැ.මම කිඋවේ මගේ අදහස
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උගත්කමක් නැති කෙනෙකුට රට ගියොත් කොහොම හිටීවිද?මෛත්‍රීගේ පුතා මීට ටික කලකට ඉහදී තම බලප්‍රදේශය තුල ඇති හෝටලයක් තලදී ඉහල පොලිස් නිලධාරියෙකුගේ බිරිඳට කල අතවරය එකල පුවත් හරහා එලි දැක්වුනි. ඒවා කොහොමද යටගැහුවේ. ඉතින් ඉදිරියේදී පොලිසියට ඔය කියන තරම් සහන මෙයාගෙන් ලැබෙයිද? බල කෑදරකමට පනින රිලව්.අපට මුල අමතක නැහැ​
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!

    Ane ban uba wage harakek..
     
    • Like
    Reactions: waca