මෛත්රී ශ්රිලනිපය අතහරී
හෙට සිට රටේ බොහෝ බලතල මැතිවරන කොමිසමට තාවකාලිකව හිමිවෙනවා නව ජනාධිපති පත් වනතෙක්.මේ අනුව මෛත්රිට හෝ අගමැතිට අඩු බලතල තියෙන්නේ.මෛත්රී නැවත ඉල්ලන්න නොමිනේෂන් දීලා නැති නිසා හෙට නොමිනේෂන් දුන්න ගමන් ඔහු තව දුරටත් රටේ ජනාධිපතිපති ලෙස රාජ්ය සේවකයන් හෝ පාක්ෂිකයන් සලකන්නේ නෑ.අනිත් එක ශ්රිලනිපයෙන් නොමිනේෂන් දුන්නේ නැති නිසා ශ්රිලනිපය එතනින් නිමි.ශ්රිලනිපයමෙච්චර කල් දිව්වේ විධායක බලය නිසා.විධායක බලය අහිමි උන ගමන් එතනින් එහාට ගමනක් නෑ.නොවැම්බර් 16 කවුරු පත් උනත් සිරාට ආපහු ඩාලි පාරට යන්න බෑ.සේම් තින්ග් හැපන් ටු මරා. 16න් පස්සේ ඔය ගාඩ්ලා පොලිසිය නෑ.ගියොත් ගුටි කන්න වෙනවා.සරමත් නැතිව දුවන්න වෙන්නෙ.ඒක නිසා යන එකක් නෑ.ශ්රිලනිපය සම්බන්ද අය ඔක්කොම පොහොට්ටුවට යෑම වෙනවා.මෛත්රී එක්ක එකට හිටපෞ දයාසිරිලා දුමින්දලා මහින්ද අමරවීරලාට රෙදි ඇඳගෙන පොහොට්ටුවට යන්න බෑ.ගියොත් උන්ටත් ගුටි කාලා මැරෙන්න වෙන්නේ මරාගෙන්.ජනාධිපතිවරනය දින්නට පස්සේ හෝ පැරදුනාට පස්සේ සිරාල සහ අනිත් ශ්රී ලංකා එකෙන් ඉන්න් ඇමතිලා.පොහොට්ටුවට කොන්ඩම්ස් විතරයි.