මෛත්‍රී

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    සරත් ෆොන්සේකාට වෙච්ච දේම අන්තිමට මෛත්‍රීටත් වුණා.. :sorry:
    අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ. ජනතාවත් පිටු පෑව. පරණ හොරුටිකට කල්ල මරේ. හැමදාම පනින කට්ටිය දැං පොහොට්ටුවටත් පනියි..:(
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,832
    21,070
    113
    end of my3
    parliament election ekak enawa lagadima
    get ready
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    end of my3
    parliament election ekak enawa lagadima
    get ready

    අර ගෑනු කීයක්ද මංද දූශණය කරල පාටි දාපු එකත් දිනලද බං :sorry:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,832
    21,070
    113
    අර ගෑනු කීයක්ද මංද දූශණය කරල පාටි දාපු එකත් දිනලද බං :sorry:
    miniha my3 eken ne illuwe mee para mana pa naha kohoma day da danne naha
    set ekak ada resign wenna yanna cabinet eken
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් මුන් මේකෙ පොහොට්ටුව දින්න කියල රතිඤ්ඤ දානව :lol: උන්ට බලේ හම්බවෙලා අරින්න ගත්තාම තේරෙයි :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් මුන් මේකෙ පොහොට්ටුව දින්න කියල රතිඤ්ඤ දානව :lol: උන්ට බලේ හම්බවෙලා අරින්න ගත්තාම තේරෙයි :lol:

    හැමෝම දින්නම කරේ ඇරපු එක තමයි බංස්ලා....:yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    සිර කතාව. අද ඉදල ගෙම්බෝ ටිකක් බලගත්තකි. හැබැයි අපේ බුද්ධිමත් ජනතාව ඔය ගෙම්බෝන්ට උඩින්ම කතිරේ ගහල ඉගාව පර පාර්ලිමේන්තු යවනවා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොන්ද පන නැති පබයෙකුට රටක් පාලනය කරන්න බෑ කියල අද ඔප්පු උනා :yes:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඔව් මුන් මේකෙ පොහොට්ටුව දින්න කියල රතිඤ්ඤ දානව :lol: උන්ට බලේ හම්බවෙලා අරින්න ගත්තාම තේරෙයි :lol:

    M3 කොරන්න බෑ ඒකයි පොහොට්ටුව දින්නේ. :D ඔතන ඔක්කොම ඡන්ද SLFP එකේ ඡන්ද! M3 පක්ෂව SLFP එක ගැන මිනිස්සුන්ගේ ස්ථාවරය දැන් පැහැදිලියිනේ. ගියපාර SLFP අය M3 දුන්නා. එකෙන් UNP එකත් තරමකට ගොඩගියා. ;)

    බලේ හම්බවුනාම කවුරුත් අරිනවා බන් පක්ෂ බේදයක්නෑ. අපි හැමදාටම රැවටෙනවා. හොරු අල්ලන්න ආවට කවුරුත් අල්ලන්නෑ. බලය බිඳවැටුනොත් තමුන්ටත් කෙලවෙනවා කියලා දන්නවා. දේශපාලනය කියන්නේ ක්‍රීඩාවක්. අවුට් වෙන්නැතුව බැට්කරන්නයි ඕනා. ඔයටික නොතේරෙන අපියි මෝඩයෝ. :sorry:

    M3 ගැන රටෙ ස්ථාවරය පැහැදිලියි. මහින්ද වගේ කෙලින් තීරන අරගන්න M3 ට බෑ. රනිල්ටත් බෑ. අමන ජෙප්පන්ටත් බෑ. lol රිදෙයි... :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    ඔව් මුන් මේකෙ පොහොට්ටුව දින්න කියල රතිඤ්ඤ දානව :lol: උන්ට බලේ හම්බවෙලා අරින්න ගත්තාම තේරෙයි :lol:

    අපේ පැත්තෙ ඊයෙ රෑම කොල්ලො බයික්වල හෝන ගගහ පෝලිමට යනව..
    2015 මෛත්‍රීල දිනුවම නිහඬව ජයග්‍රහණය සැමරුව. ඒකට දැං. ඔන්න දැන්ම වැඩ පටන් අරං බයියල ටික
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    2015 ජනාධිපතවරෙණ ලං වෙලා රාජපක්ෂල ඇතුළු කණ්ඩායම මීඩියා වලට එහෙම කරපු බලපෑම්, මැර ප්‍රහාර මතකයි නේද..
    මෙදා සැරේ ඡන්දෙ එහෙම දේවල් තිබුණෙ නෑ..
    මේ ආණ්ඩව කාලෙ තමා නීතයට මෙහෙමහරි තැනක් තිබුණෙ
    මතකනෙ රාජපක්ෂල සරත් ෆොන්සේකව කූඩුවෙ දාපු හැටි
    මේ ආණ්ඩුව නීතියට වැඩ කරන්ඩ ගිහින් දඬුවම් කරපු එක හොරෙක්වත් නෑ..
     
    Last edited:

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    දැනටම විසිරිලා ඉවරයි බන් උබ මේ මොනාද කියන්නෙ???:confused:

    :yes: පොනිලත් එක්ක හිටියොත් ගූ හත්පොලේ ගාගන්නවා. :sorry:

    කවුරු ආවත් හොරකම නවත්තන්න බෑ. ;)
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    2015 ජනාධිපතවරෙණ ලං වෙලා රාජපක්ෂල ඇතුළු කණ්ඩායම මීඩියා වලට එහෙම කරපු බලපෑම්, මැර ප්‍රහාර මතකයි නේද..
    මෙදා සැරේ ඡන්දෙ එහෙම දේවල් තිබුණෙ නෑ..
    මේ ආණ්ඩව කාලෙ තමා නීතයට මෙහෙමහරි තැනක් තිබුණෙ
    මතකනෙ රාජපක්ෂල සරත් ෆොන්සේකව කූඩුවෙ දාපු හැටි
    මේ ආණ්ඩුව නීතියට වැඩ කරන්ඩ ගිහින් දඬුවම් කරපු එක හොරෙක්වත් නෑ..

    උඹේ කතාවේ ඇත්තක් තියෙනවා :yes::yes::sorry::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa