මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ලියපු කෙනා සාමන්යෙන් දේශපාලනය ගැන හොයලා බලන කෙනෙක් නම් නෙමෙයි...මොකද my3 ට නිකම් ලොතරැයියක් ඇදුනා වගේ ජනාදිපති කම හම්බ උනා කියලා ලියලා තියෙන්නේ...නිකන්ම කැබිනට් ඇමති කෙනෙක් විදියට...
    my3 කියන්නේ ශ්‍රී ලංකා එකේ 2 වැනි නායකයා මහින්ද කලේ 2 වැනි පෙළ නායකත්වය යට කර ගෙන හිටියා තමන්ගේ බලේට අබියෝගයක් වෙන හින්දා...මහින්දට 1 වෙනි පාර ජනදිපතිවරනෙට ඉල්ලන්න ශ්‍රී ලංකා එකේ ඉඩ හදලා දුන්නෙත් ඔය my3 ම තමයි...නැත්තන් චන්ද්‍රිකා දෙන්න හැදුවේ my3ta my3 එපා කියලා මහින්දට දෙන්න කිව්වා ...ගොඩක් අය හිතනවා වෙන කවුරු හරි පොදු අපේක්ෂකයා උනත් ඒ වෙලාවේ දිනනවා කියලා...ඒක වෙන්නේ නෑ මොකද my3 එලියට එනකොට චාටර් චරිතයක් නෙමෙයි...මහින්දට ඇත්තටම කර කියා ගන්න දෙයක් නැති උනා...
    එක්කෙනෙක් ත්‍රෙඩ් එකක කියලා තිබුනා my3 කියන ඒවා කිසිම තේරුමක් නෑ කියලා...මහින්දම මේ ලගදි කියලා තිබුනා මන් ලග හිටපු හොදම කතිකයා පැන්නේ කියලා...එක තම ජනදිපතිවරනේදී මහින්ද ප්‍රසිද්ද විවාදෙකට අවේ නැත්තේ
    දැන් ත්‍රෙඩ් එකේ කතාවට එමු මහින්දට අලුත් පක්ෂයක් දැන් හදලා විහින් නහින්න යන්නේ...මහින්දට පක්ෂේ හදන්න තිබ්බේ මහා මැති වරනේදී එහෙම කළා නම් my3 ටයි ශ්‍රී ලංකා එකටයි බඩුම තමා...දැන් පක්ෂයක් හදන එකෙන් වෙන්නේ ඔය ඉන්න ටිකෙනුත් බාගයක් නැති වෙන එක විතරයි....
    ගොඩක් අය හිතනවා my3 කියන්නේ පන නැති නායකයෙක් කියලා..එත් ඇත්තටම my3 මිනිස්සුන්ගේ පැත්තෙන් බලනවා ටිකක් දැන් මිනිස්සුන්ට...ඉස්සර ඇමතිලා හිටියේ මිනිස්සුන්ව බල්ලට දාලා දැන් ඒ ගතිය ටිකක් අඩු වෙලා තියනවා එත් නැති වෙලා නෑ...my3 ගේ සමහර තීරණ වැඩ නම් මටත් හරි යන්නේ නෑ.... ඉස්සරහට වෙන දේවල් අනුව my3 බයියන්ගේ දෙවියා වෙන්නත් පුළුවන් බොහෝ දුරට...
    කියපු කෙනාගෙ දේශපලන දැනුමත් අන්තිමයි. චන්දිකා 2005 ජනාධිපති අපේක්ශකම දෙන්ඩ හැදුවෙ සිරිසේනට නෙමේ නිකන් නොදන්න කතා කියන්ඩ එපා , චන්ද්‍රිකා 2005 අපේක්ශකම දෙන්ඩ හැදුවෙ අනුර බණ්ඩාරනායකට, ඒක නිසා අනුන්ට කියන්ඩ කලින් තමන් දැනුවත් වෙන්ඩ. සිරිසේනල වගේ ගම් වලින් ආව උන්ව චන්දිකා කැපුව මහින්දම තමයි සිරිසේනගෙ නම යොජනා කරල නිදහස් පක්ශෙ ලේකම්කම අරන් දුන්නෙ දැනගෙන කතා කරන්ඩ ඔයා, එහෙම මහින්දට තමා සිරා කෙලෙහිගුන නොදැක්කුවෙ.

    මහින්ද අලුත් පක්ශයක් හදල නහිද නැද්ද කියල අනාගතයේදි බලාගන්ඩ පුලුවන්.මහින්දගෙ අලුත් පක්ශෙට බයේ ප්‍රාදේශිය සබාවවත් තියාගන්ඩ බැරුව පාන්ඩුව දගලන දැගලිමෙන්ම,මහින්දගෙ අලුත් පක්ශයේ, සාර්තක අසාර්තකබාවය හොයාගන්ඩ පුලුවන්.

    ඇ බන් උබ ඉන්නෙ ලකාවෙද?? අර සදිප්ව හප්පන් ගියෙ ඇමති කෙනෙක් නෙමේද ??? ඔය මොකුත් ඔනෙ නැ සාමසර කන්ද නාය ගියපු එකෙන් බලු උන මිනිස්සුන්ට ඉන්ඩ තැනක් හදල දුන්නද???? සාලාව පුපුරපු එකෙන් අවතැන් උන මිනිස්සුන්ට ඉන්ඩ තැනක් හදල දුන්නද??? රණවිරුවෙ හිරේ දැම්මාම බලු වෙන්නෙ නැද්ද??? හාමුදුරුවරු හිරේ දාන එක හරිද??? මොකුත් ඔනෙ නැ එට්කා ගහපුවාව බලු වෙන්නෙ මුලු රටම. ලක්ශ 62 මීහරක් ගද නම් එනව.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කියපු කෙනාගෙ දේශපලන දැනුමත් අන්තිමයි. චන්දිකා 2005 ජනාධිපති අපේක්ශකම දෙන්ඩ හැදුවෙ සිරිසේනට නෙමේ නිකන් නොදන්න කතා කියන්ඩ එපා , චන්ද්‍රිකා 2005 අපේක්ශකම දෙන්ඩ හැදුවෙ අනුර බණ්ඩාරනායකට, ඒක නිසා අනුන්ට කියන්ඩ කලින් තමන් දැනුවත් වෙන්ඩ....
    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක ලියපු කෙනා සාමන්යෙන් දේශපාලනය ගැන හොයලා බලන කෙනෙක් නම් නෙමෙයි...මොකද my3 ට නිකම් ලොතරැයියක් ඇදුනා වගේ ජනාදිපති කම හම්බ උනා කියලා ලියලා තියෙන්නේ...නිකන්ම කැබිනට් ඇමති කෙනෙක් විදියට...
    my3 කියන්නේ ශ්‍රී ලංකා එකේ 2 වැනි නායකයා මහින්ද කලේ 2 වැනි පෙළ නායකත්වය යට කර ගෙන හිටියා තමන්ගේ බලේට අබියෝගයක් වෙන හින්දා...මහින්දට 1 වෙනි පාර ජනදිපතිවරනෙට ඉල්ලන්න ශ්‍රී ලංකා එකේ ඉඩ හදලා දුන්නෙත් ඔය my3 ම තමයි...නැත්තන් චන්ද්‍රිකා දෙන්න හැදුවේ my3ta my3 එපා කියලා මහින්දට දෙන්න කිව්වා ...ගොඩක් අය හිතනවා වෙන කවුරු හරි පොදු අපේක්ෂකයා උනත් ඒ වෙලාවේ දිනනවා කියලා...ඒක වෙන්නේ නෑ මොකද my3 එලියට එනකොට චාටර් චරිතයක් නෙමෙයි...මහින්දට ඇත්තටම කර කියා ගන්න දෙයක් නැති උනා...
    එක්කෙනෙක් ත්‍රෙඩ් එකක කියලා තිබුනා my3 කියන ඒවා කිසිම තේරුමක් නෑ කියලා...මහින්දම මේ ලගදි කියලා තිබුනා මන් ලග හිටපු හොදම කතිකයා පැන්නේ කියලා...එක තම ජනදිපතිවරනේදී මහින්ද ප්‍රසිද්ද විවාදෙකට අවේ නැත්තේ
    දැන් ත්‍රෙඩ් එකේ කතාවට එමු මහින්දට අලුත් පක්ෂයක් දැන් හදලා විහින් නහින්න යන්නේ...මහින්දට පක්ෂේ හදන්න තිබ්බේ මහා මැති වරනේදී එහෙම කළා නම් my3 ටයි ශ්‍රී ලංකා එකටයි බඩුම තමා...දැන් පක්ෂයක් හදන එකෙන් වෙන්නේ ඔය ඉන්න ටිකෙනුත් බාගයක් නැති වෙන එක විතරයි....
    ගොඩක් අය හිතනවා my3 කියන්නේ පන නැති නායකයෙක් කියලා..එත් ඇත්තටම my3 මිනිස්සුන්ගේ පැත්තෙන් බලනවා ටිකක් දැන් මිනිස්සුන්ට...ඉස්සර ඇමතිලා හිටියේ මිනිස්සුන්ව බල්ලට දාලා දැන් ඒ ගතිය ටිකක් අඩු වෙලා තියනවා එත් නැති වෙලා නෑ...my3 ගේ සමහර තීරණ වැඩ නම් මටත් හරි යන්නේ නෑ.... ඉස්සරහට වෙන දේවල් අනුව my3 බයියන්ගේ දෙවියා වෙන්නත් පුළුවන් බොහෝ දුරට...

    මිනිහෙක්ගේ කටෙන් දේශපාලන පරිණත බව මනින්න පුලුවන් නම් මම හිතන්නේ රටේ ජනාදිපති වෙන්න හොදම සුදුසුම පුදගලයා විමල් වීරවන්ශ. මිනිහා කතා කරන හැටියට මිනිස්සුන්ගේ සන්වේදි චින්තන කුලු ගැන්වෙනවා. එත් මිනිහට රටක් පාලනය කරන්න ශක්තියක් දැනුමක් නැ. වරක් කිව්වා විමල් අපිට බැරිද ඩොලර් ණය රුපියලෙන් ගෙවන්න කියලා. ඒ වගේ මන්ද මානසික චරිතත් ස්ටේජ් එකේ නැග්ගම ජාතික නායකයො වෙනවනම් රටේ, අර පෞර්ශත්වය කියන සාදකේ මිම්මක් හැටියට ගන්නම බැ.. නමුත් මයිත්‍රී උබ කියන ආකාරයේ පොරක් නම් නෙමෙයි. මිනිහගේ වචන වලින්ම මිනිහා කියනවා මිනිහාට මහවැලි ඇමතිකම නොලැබුන වෙලේ මිනිහා මහින්ද ලග ඉල්ලුවම මහින්ද බැසිල්ට කිව්වලු ඔන්න ඔහේ ඒක දීලා දානවා කියලා. ඊලගට රටේ නායකයෙක් වෙනවා කියලා මහින්ද දැනගෙන හිටියනම්, එහෙම කතා කරාවිද තමන් ලන්කරගන්න ඔනා මනුස්සයට. මයිත්‍රී කියන්නේ ඊලගට රටේ නායකා වෙයි කියලා මයිත්‍රීවත් නොදැනගත්තු නායකයෙක්. එක දැනගෙන හිටියේ විපක්ශේ උන්. කලින් මම කිව්වා වගේ ඔතන ටොයි බයි කන්නාඩි වලින් බැලුවොත් ඔක තෙරෙන්නේ නැ.. එලියට් ඇවිත් බැලුවොත් පෙනෙයි, මයිත්‍රිට ඇදුනේ ලොතරැයියක් තමා. වෙනස මිනිහා ලොතරැයියක් ගත්තා කියලවත් මිනිහා දන්නේ නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක හරි සරලවම කියනවනම් මේ වගේ.. සතුටින් සමාදානෙන් ඉන්න කපල් එකක ගැනිටද ඇන්නා පැන්නා කරන්න ලෙසි, හැමදාම වලි දාගන්න, ගැනිට මිනිහගේ වැරදිම පේන ගැනිටද තුන්වෙනි පාර්ශවයකට ඇන්නා පැන්නා කරන්න ලෙසි.. මහින්ද-මයිත්‍රී නම් කපල් එක. මහින්ද මයිත්‍රිට වෙනසකම් කරනවා කියලා දැනගත්තම (මයිත්‍රිම කියනවනේ එයා කලකිරීමෙන් හිටියේ කියලා ) ඉතින් තුන්වෙනි පාර්ශවය හැටියට, රනිල් මයිත්‍රීව සනසන්න සෙට් උනාම. සාමාන්ය සිද්දිය සරලයි.. මහින්ද අතහැරලා රනිල් ගාවට එනවා.. ඔක තමා උනේ.. මහින්ද වරදාන දීගෙන හිටියනම්, අගමැතිකමවත් දුන්නනම්, කලකිරීමක් නැ.. ඒක ඉතින් මහින්දගේ වෙලාව..
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    229
    43
    41
    Kalutara
    ඇත්ත.ජනාධිපතිකම මෛත්‍රීට ඕන කරලා තිබුන දෙයක් නෙමේ.මිනිහගේ ආසාව තිබුනේ අගමැති වෙන්න.ඒත් ඉතින් මහින්දගේ වටේ හිටපු සම හරක්ගේ ක්‍රියා කලාපයි,නාමල්ව අනාගත නායකයෙක් විදියට අනවශ්‍ය විදියට පුම්බපු නිසාත් විපක්ෂය නගපු මඩ අවලාද වලට උත්තර නොදී නිහඬව හිටපු නිසාත් පාවෙන චන්ද දායකයෝ සෑහෙන්න මහින්දගෙන් ඈත් උනා.අන්තිමට රටත් අමාරුවේ වැටුනා,මිනිස්සුත් අමාරුවේ වැටුනා,මහින්දත් අමාරුවේ වැටුනා,අනාගතයේදී මෛත්‍රීත් අමාරුවේ වැටෙනවා.රනිල් නම් ඉතිං බල තණ්හාවේ පක්ෂයත් බදාගෙන ඉඳලා දේශද්‍රෝහීයෙක් හෝ නිකමෙක් විදියට මෙලෝ වැඩක් නොකර අවැඩවලම කරලා රට තව තව අමාරුවේ දාලා මිනිස්සුන්ගේ සාපය වදිලම මැරිලා යයි.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    :yes::yes::yes::yes::yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කියපු කෙනාගෙ දේශපලන දැනුමත් අන්තිමයි. චන්දිකා 2005 ජනාධිපති අපේක්ශකම දෙන්ඩ හැදුවෙ සිරිසේනට නෙමේ නිකන් නොදන්න කතා කියන්ඩ එපා , චන්ද්‍රිකා 2005 අපේක්ශකම දෙන්ඩ හැදුවෙ අනුර බණ්ඩාරනායකට, ඒක නිසා අනුන්ට කියන්ඩ කලින් තමන් දැනුවත් වෙන්ඩ. සිරිසේනල වගේ ගම් වලින් ආව උන්ව චන්දිකා කැපුව මහින්දම තමයි සිරිසේනගෙ නම යොජනා කරල නිදහස් පක්ශෙ ලේකම්කම අරන් දුන්නෙ දැනගෙන කතා කරන්ඩ ඔයා, එහෙම මහින්දට තමා සිරා කෙලෙහිගුන නොදැක්කුවෙ.

    මහින්ද අලුත් පක්ශයක් හදල නහිද නැද්ද කියල අනාගතයේදි බලාගන්ඩ පුලුවන්.මහින්දගෙ අලුත් පක්ශෙට බයේ ප්‍රාදේශිය සබාවවත් තියාගන්ඩ බැරුව පාන්ඩුව දගලන දැගලිමෙන්ම,මහින්දගෙ අලුත් පක්ශයේ, සාර්තක අසාර්තකබාවය හොයාගන්ඩ පුලුවන්.

    ඇ බන් උබ ඉන්නෙ ලකාවෙද?? අර සදිප්ව හප්පන් ගියෙ ඇමති කෙනෙක් නෙමේද ??? ඔය මොකුත් ඔනෙ නැ සාමසර කන්ද නාය ගියපු එකෙන් බලු උන මිනිස්සුන්ට ඉන්ඩ තැනක් හදල දුන්නද???? සාලාව පුපුරපු එකෙන් අවතැන් උන මිනිස්සුන්ට ඉන්ඩ තැනක් හදල දුන්නද??? රණවිරුවෙ හිරේ දැම්මාම බලු වෙන්නෙ නැද්ද??? හාමුදුරුවරු හිරේ දාන එක හරිද??? මොකුත් ඔනෙ නැ එට්කා ගහපුවාව බලු වෙන්නෙ මුලු රටම. ලක්ශ 62 මීහරක් ගද නම් එනව.
    සම්පුර්ණ වැරදි උබ එහෙනම් ඒ කාලේ ඉදන්ම ශ්‍රී ලංකා කියලා මන් හිතන් හිටියේ..එත් උබ පක්ෂේ ඇතිතේ ගැන දන්නේ නැත..චන්ද්‍රිකාට ඒ කාලේ ඉදන්ම මහින්දත් එක්ක තරහ තිබ්බ එක නිසා my3ට දෙන්න හැදුවේ my3 කියලා තියනවා මට නෙමෙයි රැල්ල තියෙන්නේ මහින්දට එක නිසා මහින්දට මේ වෙලාවේ මහින්දට දෙන්න කියලා...එක නිසා ජනදිපතිවරණ කාලේ මහින්දයි my3 car එකේ එකට campain එකට යනකොට කියලා තියනවා මන් අනදිපති උනාම අගමැති my3 කියලා...හැබැයි මහින්ද ඔය පොරොන්දුව කීප එනෙකුටම දීලා තියනවා....චන්ද්‍රිකා කපුවා නෙමෙයි චන්ද්‍රිකාටත් උවමනා වෙලා තිබ්බේ my3 ව ලේකම් කරන්න එත් මද්‍යම කාරක සබැ චන්දෙන් my3 පරාද වෙලා sb දිනනවා...පස්සේ sb unp එකට ගියාට පස්සේ ඒකමතිකව my3 මහලේකම් වෙනවා...මහින්ද ගේ කාලේ my3 තියා ගත්තේ මහින්ද තමයි... දැන් මොන දේ උනත් ඔය 2අ ඒ කාලේ හොදම යාලුවෝ... ඔය පක්ෂේ ට කඩේ යනවනම් ඒ කාලේ ඉදන්ම මොනවද උනේ කියලා හොයපන්
    1 සන්දීප් ගේ සිද්දියේ 2 පැත්තක් තිබ්බ එත් පාටලී ව අත් අඩංගුවට ගත යුතුව තිබ්බ...එකේ වගකීම පොලිසියේ වගේම දේශපාලන පැත්තෙනුත් තිබ්බ...
    2සාලාව සාමසර කන්ද වගේ තැන් වල අඩු පාඩු තියනවා එත් ඒවා ඉක්මනට කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියනවද කියන එක ගැටළුවක්
    3රණවිරුවෝ හාමුදුරු වරු කියල එක නීතියෙන් ගැලවෙන්න ආවරණයක් නෙමෙයි වැරදි කරලා තියනවනම් කවුරු උනත් හිරේ යන්න ලෑස්ති වෙන්න ඕනි
    4 ඉපදුනාට පස්සේ etca වලට උප්පැන්න හදපන්
    5 ඒ වෙලාවේ ඒ පාලනය වෙනස් කරන්න ඕනිම උනා එක මම ඇතුළු ලක්ෂ 62 කළා ඒ ගැන සතුටුයි වගේම ආණ්ඩුවේ සමහර වැඩ ගැන අන්තෙටම කලකිරිලා ඉන්නේ...එකෙන් කියන්නේ නෑ ජනදිපතිවරණේ වෙලාවේ ගත්ත තීරණය වැරදි කියලා
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    මිනිහෙක්ගේ කටෙන් දේශපාලන පරිණත බව මනින්න පුලුවන් නම් මම හිතන්නේ රටේ ජනාදිපති වෙන්න හොදම සුදුසුම පුදගලයා විමල් වීරවන්ශ. මිනිහා කතා කරන හැටියට මිනිස්සුන්ගේ සන්වේදි චින්තන කුලු ගැන්වෙනවා. එත් මිනිහට රටක් පාලනය කරන්න ශක්තියක් දැනුමක් නැ. වරක් කිව්වා විමල් අපිට බැරිද ඩොලර් ණය රුපියලෙන් ගෙවන්න කියලා. ඒ වගේ මන්ද මානසික චරිතත් ස්ටේජ් එකේ නැග්ගම ජාතික නායකයො වෙනවනම් රටේ, අර පෞර්ශත්වය කියන සාදකේ මිම්මක් හැටියට ගන්නම බැ.. නමුත් මයිත්‍රී උබ කියන ආකාරයේ පොරක් නම් නෙමෙයි. මිනිහගේ වචන වලින්ම මිනිහා කියනවා මිනිහාට මහවැලි ඇමතිකම නොලැබුන වෙලේ මිනිහා මහින්ද ලග ඉල්ලුවම මහින්ද බැසිල්ට කිව්වලු ඔන්න ඔහේ ඒක දීලා දානවා කියලා. ඊලගට රටේ නායකයෙක් වෙනවා කියලා මහින්ද දැනගෙන හිටියනම්, එහෙම කතා කරාවිද තමන් ලන්කරගන්න ඔනා මනුස්සයට. මයිත්‍රී කියන්නේ ඊලගට රටේ නායකා වෙයි කියලා මයිත්‍රීවත් නොදැනගත්තු නායකයෙක්. එක දැනගෙන හිටියේ විපක්ශේ උන්. කලින් මම කිව්වා වගේ ඔතන ටොයි බයි කන්නාඩි වලින් බැලුවොත් ඔක තෙරෙන්නේ නැ.. එලියට් ඇවිත් බැලුවොත් පෙනෙයි, මයිත්‍රිට ඇදුනේ ලොතරැයියක් තමා. වෙනස මිනිහා ලොතරැයියක් ගත්තා කියලවත් මිනිහා දන්නේ නැ..
    කටෙන් දේශපාලනේ කරලා දිනන්න පුලුවන්නම් වැඩිම ආණ්ඩු කරන්නේ jvp එක...මන් එක නෙමෙයි කිව්වේ ශ්‍රී ලංකා එකේ හිටපු හොදම කතිකයෙක් කියන එක
    ශ්‍රී ලංකා එකේ මහින්දට පස්සේ හිටියේ ප්‍රබල නායකයෝ 2යි එක්කෙනෙක් my3 අනිත් කෙනා නිමල් සිරිපාල ඊට පස්සේ තමා ජෝන් පවිත්‍රා දිලාන් ඇතුළු තව කීප දෙනෙක් හිටියා...මහින්ද 3 පාර ඉල්ලුවේ නැත්තන් ඉල්ලන්නේ එක්කොත් my3 එක්කොත් නිමල්...my3 ට ලොතරැයියක් ඇදුනා කියන්නේ කොහොමද එහෙනම්..මහින්දගේ වැඩ නිසා මිනිස්සු කලකිරිලා හිටිය එක නිසා තමයි ඇත්තටම my3 දිනුවේ...එත් my3 නැතුව වෙන කවුරු හරි ඉල්ලුවානම් දිනන්න හම්බ වෙන්නේ නෑ ලොවෙත් මොකද my3 එතකොට චාටෙර් චරිතයක් නෙමෙයි මිනිස්සු අතර එකයි කොච්චර මහින්ද මඩ ගැහුවත් මිනිස්සු හැරුනේ නැත්තේ

    මිනිහාට මහවැලි ඇමතිකම නොලැබුන වෙලේ මිනිහා මහින්ද ලග ඉල්ලුවම මහින්ද බැසිල්ට කිව්වලු ඔන්න ඔහේ ඒක දීලා දානවා කියලා.
    මෙන්න මේක තමයි මචන් ශ්‍රී ලංකා එකේ බෙදීමට මුල පක්ෂේ ප්‍රබලයන්ට වඩා අයියලා මල්ලිලා ලොකු කර ගත්ත එක...ඕක හින්දා ගොඩක් එවුන් කලකිරිලා කරනම් ගහන්න හිටියේ එක මහින්ද වැලකුව කොහොම හරි...නැත්තන් ඒ වෙලාවේ ඔයිටත් අමාරු වෙනවා...අන්තිමට කියන්න තියෙන්නේ මන් ටෝයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සම්පුර්ණ වැරදි උබ එහෙනම් ඒ කාලේ ඉදන්ම ශ්‍රී ලංකා කියලා මන් හිතන් හිටියේ..එත් උබ පක්ෂේ ඇතිතේ ගැන දන්නේ නැත..චන්ද්‍රිකාට ඒ කාලේ ඉදන්ම මහින්දත් එක්ක තරහ තිබ්බ එක නිසා my3ට දෙන්න හැදුවේ my3 කියලා තියනවා මට නෙමෙයි රැල්ල තියෙන්නේ මහින්දට එක නිසා මහින්දට මේ වෙලාවේ මහින්දට දෙන්න කියලා...එක නිසා ජනදිපතිවරණ කාලේ මහින්දයි my3 car එකේ එකට campain එකට යනකොට කියලා තියනවා මන් අනදිපති උනාම අගමැති my3 කියලා...හැබැයි මහින්ද ඔය පොරොන්දුව කීප එනෙකුටම දීලා තියනවා....චන්ද්‍රිකා කපුවා නෙමෙයි චන්ද්‍රිකාටත් උවමනා වෙලා තිබ්බේ my3 ව ලේකම් කරන්න එත් මද්‍යම කාරක සබැ චන්දෙන් my3 පරාද වෙලා sb දිනනවා...පස්සේ sb unp එකට ගියාට පස්සේ ඒකමතිකව my3 මහලේකම් වෙනවා...මහින්ද ගේ කාලේ my3 තියා ගත්තේ මහින්ද තමයි... දැන් මොන දේ උනත් ඔය 2අ ඒ කාලේ හොදම යාලුවෝ... ඔය පක්ෂේ ට කඩේ යනවනම් ඒ කාලේ ඉදන්ම මොනවද උනේ කියලා හොයපන්
    1 සන්දීප් ගේ සිද්දියේ 2 පැත්තක් තිබ්බ එත් පාටලී ව අත් අඩංගුවට ගත යුතුව තිබ්බ...එකේ වගකීම පොලිසියේ වගේම දේශපාලන පැත්තෙනුත් තිබ්බ...
    2සාලාව සාමසර කන්ද වගේ තැන් වල අඩු පාඩු තියනවා එත් ඒවා ඉක්මනට කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියනවද කියන එක ගැටළුවක්
    3රණවිරුවෝ හාමුදුරු වරු කියල එක නීතියෙන් ගැලවෙන්න ආවරණයක් නෙමෙයි වැරදි කරලා තියනවනම් කවුරු උනත් හිරේ යන්න ලෑස්ති වෙන්න ඕනි
    4 ඉපදුනාට පස්සේ etca වලට උප්පැන්න හදපන්
    5 ඒ වෙලාවේ ඒ පාලනය වෙනස් කරන්න ඕනිම උනා එක මම ඇතුළු ලක්ෂ 62 කළා ඒ ගැන සතුටුයි වගේම ආණ්ඩුවේ සමහර වැඩ ගැන අන්තෙටම කලකිරිලා ඉන්නේ...එකෙන් කියන්නේ නෑ ජනදිපතිවරණේ වෙලාවේ ගත්ත තීරණය වැරදි කියලා

    රෙද්ද තමයි මහින්දල සිරිසේනල එක පැත්තක, චන්දිකාල SBල තව පැත්තක දැනගෙන කියපන්, SB එන්නෙ චන්දිකාගෙ පැත්තෙන් සිරිසේනව දාන්නෙ මහින්දලගෙ පැත්තෙන් එතනදි SB දින්නව, පස්සෙ SB ගියාට පස්සෙ චන්දිකාට කරගන්ඩ දෙයක් නැති නිසයි මහිනදලගෙන් පැත්තෙන් සිරිසේන ලේකම් වෙන්නෙ නැතුව චන්දිකා දුන්න ඉටිගෙඩියක් නෑ.දන්නෙ නැත්තන් වික්ටර් අයිවන්ගෙ චවුර රැජින කියවපන්. මොන මොට්ට කතාද මේ කියල තියෙන්නෙ.මහින්දට චන්ද්‍රිකා ජානාධ්පති අපේකකම දුන්නෙ අනුර බන්ඩාරනායකට අගමැති අපේක්ශයට නම් කරල, මහින්ද ජනාධිපති වෙලා අගමැති කම දුන්නෙ රත්නසිරි වික්‍රමනායකට ඒ විරසකේටයි අය වැය චන්දෙදි අනුර බන්ඩාරනායක unp එකට ගියෙ, ඉතිහාසය මම හොදට දන්නව බහු බූත කියවන්ඩ එපා.:no::no::no::no:

    1.ගහයුතුව තිබ්බා කතා වැඩක් නැ ගත්තෙ නැ, එතන බලු උනේ සාමන්ය ජනතාව.පොලිසිය වැඩ කරන්නත් ආන්ඩුව කියන විදිහට වැරද්ද පාන්ඩුවෙ.

    2.සාලාව සහ සාමසර කන්ද කේදවාචක වලට පාන්ඩුවට වැඩ පිලිවෙලක් නෑ ඒකයි තිත්ත ඇත්ත මහින්ද උන්නනම් ඔය මිනිස්සුන්ට දැනටම ගෙවල් හදල දී
    ල.

    3.ඔව් ඔව් කොටි ටිකට පොදු සමාව දීල හිරෙන් නිදහස් කරල රණවිරුවන්ව කුඩුවට දෑම්මාම හරියනව නොදකින්.වද රනිල් මහ බැoකුව මහ දවල් කොල්ල කෑව ඒකවත් ඇරස් කරාද?? කොල්ල කෑම මෙහෙයවපු අර්ජුන මහේද්‍රන්ව ඈල්ලුවද???? අලි පැටියෙක් පන්සලේ හිටිය කියල ගිහින් කුඩුවෙ දා
    පාන්ඩුව,බිලියන ගනන් හොරාකන එවුන් ගැන මීක නැ, උබල උන්ට කඩේ යනව පව් ඉතින්.:confused:

    4. එට්ක ඉපදුනාට පස්සෙ උප්පැන්න හදල වැඩක් නෑ උපද්දන්ඩ කලින් මරල දාන්ඩයි ඔනෙ.

    5.උබලට තිබුනෙ පාලනේ වෙනස් කරන ඔනෙ කම නෙමේ මහින්ද එක්ක තිබ්බ පුද්ගලික තරහ , මහින්දට කෙලවෙලා කොටිය දිනනකම් බලන් උන්න unp ගොබ්බයන්ට,දෙමල කොටින්ට,ඇමරිකාව ඉන්දියාව ඇතුලු විදේශ රටවලට සහ මුස්ලිම් අන්තවාදීන්ට නිවට සිරා අමුර්තයක් උනා ඒකයි ඇත්තම කතාව. අද ආන්ඩුව කරවන නිවට සක්කිලි බාන ගැන උබලට කලකිරිමක් නෑ , නිකන් බොරුවට ලොකු ටොක් දෙනව අපි නොදන්න unp කාරයො ඔකුන්ට රටක ජාතියක් ආගමක් ගැන හැගීමක් තියෙනවද.:confused:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මිනිහෙක්ගේ කටෙන් දේශපාලන පරිණත බව මනින්න පුලුවන් නම් මම හිතන්නේ රටේ ජනාදිපති වෙන්න හොදම සුදුසුම පුදගලයා විමල් වීරවන්ශ. මිනිහා කතා කරන හැටියට මිනිස්සුන්ගේ සන්වේදි චින්තන කුලු ගැන්වෙනවා. එත් මිනිහට රටක් පාලනය කරන්න ශක්තියක් දැනුමක් නැ. වරක් කිව්වා විමල් අපිට බැරිද ඩොලර් ණය රුපියලෙන් ගෙවන්න කියලා. ඒ වගේ මන්ද මානසික චරිතත් ස්ටේජ් එකේ නැග්ගම ජාතික නායකයො වෙනවනම් රටේ, අර පෞර්ශත්වය කියන සාදකේ මිම්මක් හැටියට ගන්නම බැ.. නමුත් මයිත්‍රී උබ කියන ආකාරයේ පොරක් නම් නෙමෙයි. මිනිහගේ වචන වලින්ම මිනිහා කියනවා මිනිහාට මහවැලි ඇමතිකම නොලැබුන වෙලේ මිනිහා මහින්ද ලග ඉල්ලුවම මහින්ද බැසිල්ට කිව්වලු ඔන්න ඔහේ ඒක දීලා දානවා කියලා. ඊලගට රටේ නායකයෙක් වෙනවා කියලා මහින්ද දැනගෙන හිටියනම්, එහෙම කතා කරාවිද තමන් ලන්කරගන්න ඔනා මනුස්සයට. මයිත්‍රී කියන්නේ ඊලගට රටේ නායකා වෙයි කියලා මයිත්‍රීවත් නොදැනගත්තු නායකයෙක්. එක දැනගෙන හිටියේ විපක්ශේ උන්. කලින් මම කිව්වා වගේ ඔතන ටොයි බයි කන්නාඩි වලින් බැලුවොත් ඔක තෙරෙන්නේ නැ.. එලියට් ඇවිත් බැලුවොත් පෙනෙයි, මයිත්‍රිට ඇදුනේ ලොතරැයියක් තමා. වෙනස මිනිහා ලොතරැයියක් ගත්තා කියලවත් මිනිහා දන්නේ නැ..

    :yes::yes:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඔක හරි සරලවම කියනවනම් මේ වගේ.. සතුටින් සමාදානෙන් ඉන්න කපල් එකක ගැනිටද ඇන්නා පැන්නා කරන්න ලෙසි, හැමදාම වලි දාගන්න, ගැනිට මිනිහගේ වැරදිම පේන ගැනිටද තුන්වෙනි පාර්ශවයකට ඇන්නා පැන්නා කරන්න ලෙසි.. මහින්ද-මයිත්‍රී නම් කපල් එක. මහින්ද මයිත්‍රිට වෙනසකම් කරනවා කියලා දැනගත්තම (මයිත්‍රිම කියනවනේ එයා කලකිරීමෙන් හිටියේ කියලා ) ඉතින් තුන්වෙනි පාර්ශවය හැටියට, රනිල් මයිත්‍රීව සනසන්න සෙට් උනාම. සාමාන්ය සිද්දිය සරලයි.. මහින්ද අතහැරලා රනිල් ගාවට එනවා.. ඔක තමා උනේ.. මහින්ද වරදාන දීගෙන හිටියනම්, අගමැතිකමවත් දුන්නනම්, කලකිරීමක් නැ.. ඒක ඉතින් මහින්දගේ වෙලාව..

    සුපිරි උදාහරනේ මචන් මට හිතෙන්න ජනතාව ගැහැණිය මහින්ද මිනිහ මෛත්‍රී හොර මිනිහා..ලොකුඅව්ලක් නැතුව් තිබ්බ පවුලකට පැත්තක ඉදන් එන බුවෙක් දුන්න love ටෝක් වලට සිහින ලොවක් මවාගත්ත ගැහැණිය අහු වෙනවා...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    රෙද්ද තමයි මහින්දල සිරිසේනල එක පැත්තක, චන්දිකාල SBල තව පැත්තක දැනගෙන කියපන්, SB එන්නෙ චන්දිකාගෙ පැත්තෙන් සිරිසේනව දාන්නෙ මහින්දලගෙ පැත්තෙන් එතනදි SB දින්නව, පස්සෙ SB ගියාට පස්සෙ චන්දිකාට කරගන්ඩ දෙයක් නැති නිසයි මහිනදලගෙන් පැත්තෙන් සිරිසේන ලේකම් වෙන්නෙ නැතුව චන්දිකා දුන්න ඉටිගෙඩියක් නෑ.දන්නෙ නැත්තන් වික්ටර් අයිවන්ගෙ චවුර රැජින කියවපන්. මොන මොට්ට කතාද මේ කියල තියෙන්නෙ.මහින්දට චන්ද්‍රිකා ජානාධ්පති අපේකකම දුන්නෙ අනුර බන්ඩාරනායකට අගමැති අපේක්ශයට නම් කරල, මහින්ද ජනාධිපති වෙලා අගමැති කම දුන්නෙ රත්නසිරි වික්‍රමනායකට ඒ විරසකේටයි අය වැය චන්දෙදි අනුර බන්ඩාරනායක unp එකට ගියෙ, ඉතිහාසය මම හොදට දන්නව බහු බූත කියවන්ඩ එපා.:no::no::no::no:

    නෑ ඕක මෙහෙමයි උනේ sb ඉල්ලන්නේ නෑ කියලා ඉදලා චන්දෙ දවසේ ඉල්ලනවා my3 ට වඩා එක චන්දෙකින් sb මහලේකම් වෙනවා චන්ද්‍රිකාටත් ඕන වෙලා තිබ්බේ my3 මහා ලේකම් කරන්න...අනුර බණ්ඩාරනායක යි මහින්දයි හොදම යාලුවෝ ඒ කාලේ ඉදන්ම නමුත් ජනාදිපති වරනේදී අනුරත් ඉල්ලන්න හදනවා එත් පක්ෂෙන් කැමැත්තක් හම්බ වෙන්නේ නෑ..ඊට පස්සේ කදිරගාමර් ට දෙන්න හැදුවත් මිනිහා දෙමල හින්ද පක්ෂෙන් කැමැත්තක් ලැබෙන්නේ නෑ ඊට පස්සේ තමයි my3ට දෙන්න හදන්නේ ඒ වෙලාවේ තමා my3 කියන්නේ මහින්දට දෙන්න කියලා...

    1.ගහයුතුව තිබ්බා කතා වැඩක් නැ ගත්තෙ නැ, එතන බලු උනේ සාමන්ය ජනතාව.පොලිසිය වැඩ කරන්නත් ආන්ඩුව කියන විදිහට වැරද්ද පාන්ඩුවෙ.
    ඔව් එක ඇත්ත...එක සම්පුර්ණ වැරද්දක්

    2.සාලාව සහ සාමසර කන්ද කේදවාචක වලට පාන්ඩුවට වැඩ පිලිවෙලක් නෑ ඒකයි තිත්ත ඇත්ත මහින්ද උන්නනම් ඔය මිනිස්සුන්ට දැනටම ගෙවල් හදල දී
    ල.
    හි හි උබට කොමා එකක්වත් හැදිලා හිටියද...උබට අමතක උනාට අපිට නම් මහින්දගේ කාලේ මතකයි tsunami ආපු වෙලේ එහෙම අවුරුදු ගණන් ගියේ ඇයි දන්නේ නෑ...

    3.ඔව් ඔව් කොටි ටිකට පොදු සමාව දීල හිරෙන් නිදහස් කරල රණවිරුවන්ව කුඩුවට දෑම්මාම හරියනව නොදකින්.වද රනිල් මහ බැoකුව මහ දවල් කොල්ල කෑව ඒකවත් ඇරස් කරාද?? කොල්ල කෑම මෙහෙයවපු අර්ජුන මහේද්‍රන්ව ඈල්ලුවද???? අලි පැටියෙක් පන්සලේ හිටිය කියල ගිහින් කුඩුවෙ දා
    පාන්ඩුව,බිලියන ගනන් හොරාකන එවුන් ගැන මීක නැ, උබල උන්ට කඩේ යනව පව් ඉතින්.:confused:
    වැරැද්ද නම් කවුරු කරත් වරද්ද.... එකට රනිල් ඩ my3 ඩ මහින්දද හාමුදුරු කෙනෙක්ද අදාළ නෑ... මහා බැංකුවේ case එකනම් පත්තු වෙනව එකනම් sure

    4. එට්ක ඉපදුනාට පස්සෙ උප්පැන්න හදල වැඩක් නෑ උපද්දන්ඩ කලින් මරල දාන්ඩයි ඔනෙ.
    මෙහමයි වෙළද ගිවිසුම් තියන එක ගොඩක් වටිනා දෙයක් එකෙන් රටට වාසියක් ගන්න පුලුවන්නම්...එත් එක එහෙම වෙන්නේ නෑ වගේ තමා පෙන්න තියෙන්නේ ගිවිසුම බලලා තමා එකට එකග ඩ නැද්ද තීරණේ කරන්න පුළුවන්
    5.උබලට තිබුනෙ පාලනේ වෙනස් කරන ඔනෙ කම නෙමේ මහින්ද එක්ක තිබ්බ පුද්ගලික තරහ , මහින්දට කෙලවෙලා කොටිය දිනනකම් බලන් උන්න unp ගොබ්බයන්ට,දෙමල කොටින්ට,ඇමරිකාව ඉන්දියාව ඇතුලු විදේශ රටවලට සහ මුස්ලිම් අන්තවාදීන්ට නිවට සිරා අමුර්තයක් උනා ඒකයි ඇත්තම කතාව. අද ආන්ඩුව කරවන නිවට සක්කිලි බාන ගැන උබලට කලකිරිමක් නෑ , නිකන් බොරුවට ලොකු ටොක් දෙනව අපි නොදන්න unp කාරයො ඔකුන්ට රටක ජාතියක් ආගමක් ගැන හැගීමක් තියෙනවද.:confused:
    මහිදත් එක්ක කිසිම පුද්ගලික තරහක් කාට තිබ්බත් මට නම් නෑ...මහින්දගේ 1 වෙනි දුරකාලය අඩු පාඩු වැරදි තිබ්බත් හොදට වැඩ කළා...2 වැනි දුර කාලයේදී වැඩි බලයක් ලැබුනත් එක්ක බලයෙන් මත් උනා හොද නරක දැක්කේ නෑ...උබ මහා මෝඩ කතාවක් බන් කියන්නේ විදෙස් කුමන්ත්‍රණ මොනවා තිබ්බත් චන්ද දුන්නේ මේ රටේ මිනිස්සු විතරයි පිට රටින් චන්දෙ දුන්නේ නැනේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]වරද්දගත්තද මංදා....[/FONT]

    [FONT=&quot]මෛතී‍්‍රගේ ජ්‍යේෂ්ඨත්වය පිළිබඳව තර්ක කරන එකවත්[/FONT], [FONT=&quot]ඔහුට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිමි විය යුතු තැනවත් මේ ලිපියේ විග‍්‍රහ කරන්න හිතල නෑ... අනික මේ ලිපිය දේශපාලනය ගැන නොදන්න එකෙක්ගේ රචනාවක් ලෙස සැලකීමට උත්තර දෙන්න ගියහොත් මට මං ගැන ආත්මවර්ණනාවක් කර ගන්න සිද්දවෙනවා.... ඒ හින්ද කියන්න තියෙන්නේ [/FONT]”[FONT=&quot]දන්නෝ දනිති - නොදන්නෝ නොදනිති[/FONT]” [FONT=&quot]කියන එක විතරයි.... [/FONT]

    [FONT=&quot]දේශපාලන පක්ෂයක් මිනිස්සු පෝළිමක් කියල හිතුවොත් ඒ පෝළිමේ දේශපාලන පක්ෂයේ නියෝජිතයින් හිටගෙන ඉන්නවා... පෝළිමේ පිටිපස්සෙන් අලූතෙන් අය එකතු වෙන එකත් ඉස්සරහින් එක එකා හැලිල යන එකත් සාමාන්‍ය දෙයක්.... ඉතිං පෝළිමේ නිදි කිර කිරා හිටියත් පක්ෂ නියෝජිතයා ඉස්සරහට තල්ලූවෙනවා.... ඒ පිටිපස්සේ එකාට ඉස්සරහට යන්න තියෙන පෙරේතකමට කඩිමුඩියට දෙන තල්ලූව නිසයි... ලංකාවේ දේශපාලන පක්ෂවල කෙරුවාව හා සදාතනික සත්‍ය ඒකයි... සුදුස්සාට සුදුසු තැන කියන දේට තියෙන්නේ අඩු ලංසුවක්....[/FONT]

    [FONT=&quot]මෛතී‍්‍ර කියන්නෙත්[/FONT], [FONT=&quot]රනිල් කියන්නේත් ඒ වගේ ඉස්සරහට කාලය විසින් තල්ලූ කරගෙන ආ චරිත.... ඔවුන්ගේ දේශපාලන ඉතිහාසයෙන් රටට ස්වර්ණමය අවස්ථාවන් ලබා දුන් අවස්ථා විරලය... [/FONT]

    [FONT=&quot]මෛතී‍්‍ර ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ම අස්ථාවර අඩියක සිටය... එම අස්ථාවර භාවය තාවකාලිකව වහගන්න ජනතාවට කළ නොහැකි පොරොන්දු ගොඩක් දුන්නේය... ඒ මදිවාට රටේ ස්වෛරීත්වයට හානි වන පොරොන්දු ගණනාවකුත් දුන්නේය... මිනිස්සු ඒ වෙනසට ආසක්ත වූවා මිසක් මෛතී‍්‍රගේ පැටිකිරිය හෝ ශී‍්‍රලනිපේ ජ්‍යේෂ්ඨත්වය සොයා බලන්නට උත්සුක වූයේ නැත... එජාප පාක්ෂිකයන්ට ඕන වුනේ කොහොම හරි මහින්දව එලවන්නටය... වෙලාවේ හැටියට පඹයෙකු වුවද ප‍්‍රමෝට් කරන්න ඔවුන් පෙළ ගැසී සිටියහ.... මන්ද රනිල් එක්ක බැලුවහම පඹයෙකු ප‍්‍රමෝට් කරන එක ලේසි වැඩක් නිසාය.... එදත් අදත් අතිශය බහුතර ශී‍්‍රලනිපය සිටින්නේ මහින්ද වටාය... මෛතී‍්‍ර බලයට එන්නේ දෙමළ[/FONT], [FONT=&quot]මුස්ලිම් චන්ද ගෙඩි පිටින් ඔඩොක්කුවට හලාගෙනය... අද වන විට මහින්ද පාර්ලිමේන්තු මන්තී‍්‍රය... මෛතී‍්‍ර විධායක ජනාධිපතිය... මෛතී‍්‍ර ශී‍්‍රලනිප කෙරුම්කාරයෙක් නම් බහුතරය සිටිය යුත්තේ මෛතී‍්‍ර වටාය... නැත... මෛතී‍්‍ර ජ්‍යේෂ්ඨයෙකු වූයේ පෝලිමේ නිදි කිර කිරා පස්සෙන් ආ තල්ලූවෙනි....
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    hqdefault.jpg

    [FONT=&quot]ඒ හින්ද මෛතී‍්‍ර යහපාලන ගොහොරුවේ තනියෙන් එරුණු අසරණයෙකි.... මා ලිපියෙන් කියන්නේ උත්සහා කරන්නේ මෛතී‍්‍ර ජනාධිපතිවරයෙක් ලෙස අසාර්ථක වී ඇත්තේ ඇයි කියන කරුණ මිසක ඔහුගේ දේශපාලන ජීවිතයේ දින ගණන් කිරීමක් නොවන බව සැලකුව මනාය....[/FONT]
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    2.සාලාව සහ සාමසර කන්ද කේදවාචක වලට පාන්ඩුවට වැඩ පිලිවෙලක් නෑ ඒකයි තිත්ත ඇත්ත මහින්ද උන්නනම් ඔය මිනිස්සුන්ට දැනටම ගෙවල් හදල දී
    ල.
    හි හි උබට කොමා එකක්වත් හැදිලා හිටියද...උබට අමතක උනාට අපිට නම් මහින්දගේ කාලේ මතකයි tsunami ආපු වෙලේ එහෙම අවුරුදු ගණන් ගියේ ඇයි දන්නේ නෑ...

    3.ඔව් ඔව් කොටි ටිකට පොදු සමාව දීල හිරෙන් නිදහස් කරල රණවිරුවන්ව කුඩුවට දෑම්මාම හරියනව නොදකින්.වද රනිල් මහ බැoකුව මහ දවල් කොල්ල කෑව ඒකවත් ඇරස් කරාද?? කොල්ල කෑම මෙහෙයවපු අර්ජුන මහේද්‍රන්ව ඈල්ලුවද???? අලි පැටියෙක් පන්සලේ හිටිය කියල ගිහින් කුඩුවෙ දා
    පාන්ඩුව,බිලියන ගනන් හොරාකන එවුන් ගැන මීක නැ, උබල උන්ට කඩේ යනව පව් ඉතින්.:confused:
    වැරැද්ද නම් කවුරු කරත් වරද්ද.... එකට රනිල් ඩ my3 ඩ මහින්දද හාමුදුරු කෙනෙක්ද අදාළ නෑ... මහා බැංකුවේ case එකනම් පත්තු වෙනව එකනම් sure

    4. එට්ක ඉපදුනාට පස්සෙ උප්පැන්න හදල වැඩක් නෑ උපද්දන්ඩ කලින් මරල දාන්ඩයි ඔනෙ.
    මෙහමයි වෙළද ගිවිසුම් තියන එක ගොඩක් වටිනා දෙයක් එකෙන් රටට වාසියක් ගන්න පුලුවන්නම්...එත් එක එහෙම වෙන්නේ නෑ වගේ තමා පෙන්න තියෙන්නේ ගිවිසුම බලලා තමා එකට එකග ඩ නැද්ද තීරණේ කරන්න පුළුවන්
    5.උබලට තිබුනෙ පාලනේ වෙනස් කරන ඔනෙ කම නෙමේ මහින්ද එක්ක තිබ්බ පුද්ගලික තරහ , මහින්දට කෙලවෙලා කොටිය දිනනකම් බලන් උන්න unp ගොබ්බයන්ට,දෙමල කොටින්ට,ඇමරිකාව ඉන්දියාව ඇතුලු විදේශ රටවලට සහ මුස්ලිම් අන්තවාදීන්ට නිවට සිරා අමුර්තයක් උනා ඒකයි ඇත්තම කතාව. අද ආන්ඩුව කරවන නිවට සක්කිලි බාන ගැන උබලට කලකිරිමක් නෑ , නිකන් බොරුවට ලොකු ටොක් දෙනව අපි නොදන්න unp කාරයො ඔකුන්ට රටක ජාතියක් ආගමක් ගැන හැගීමක් තියෙනවද.:confused:
    මහිදත් එක්ක කිසිම පුද්ගලික තරහක් කාට තිබ්බත් මට නම් නෑ...මහින්දගේ 1 වෙනි දුරකාලය අඩු පාඩු වැරදි තිබ්බත් හොදට වැඩ කළා...2 වැනි දුර කාලයේදී වැඩි බලයක් ලැබුනත් එක්ක බලයෙන් මත් උනා හොද නරක දැක්කේ නෑ...උබ මහා මෝඩ කතාවක් බන් කියන්නේ විදෙස් කුමන්ත්‍රණ මොනවා තිබ්බත් චන්ද දුන්නේ මේ රටේ මිනිස්සු විතරයි පිට රටින් චන්දෙ දුන්නේ නැනේ

    2) machan umba tusanmi ekai bomba pipirimai samana karannada hadanne...salawedi damage eka une podi pradeshayak...eth tsunamiya lankawa watetama awa..itin ewata gewal hadala denna kalayak yanawa...:lol::lol::lol::lol::lol:

    3) meka gana kata karnna deyak na..eye MY3 lokkata tada wela kagahuwe dakke nadda...:lol::lol::lol::lol::lol:

    4) umba monawada ban ECTA gana danne..oka sign kaloth wena dewat dannawada...anika ranil giwisim gahanne parliment ekata kiyala newei..ekadipati wage wada karanne...ECTA eka gana kata karanna malik samarawikkrama path kala IT professionalat ekka..a nikan boruwata penna..ranil pitarata gihin kiyanawa ECTA sign karanawa kiyala..MAlik kiyanawa tama mukut na kiyala...:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෛතී‍්‍ර ඊයේ ආෙයෙත් කළේ කණු කුණු ගාන එක නෙවෙයිද? පුදුමෙ කියන්නේ ලංකාවම දන්න දේවල් මනුස්සයා දැන ගන්නේ අන්තිමට.... මම හිතන්නේ ලංකා ඉතිහාසයේ දරුණුම උගුලට අහුවුණු දේශපාලනඥයෙක් වෙයිද ඔහු නම් මෛති‍්‍රපාල සිරිසේන හැර වෙන කෙනෙක් නෙවෙයි.... :(
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මෛතී‍්‍ර ඊයේ ආෙයෙත් කළේ කණු කුණු ගාන එක නෙවෙයිද? පුදුමෙ කියන්නේ ලංකාවම දන්න දේවල් මනුස්සයා දැන ගන්නේ අන්තිමට.... මම හිතන්නේ ලංකා ඉතිහාසයේ දරුණුම උගුලට අහුවුණු දේශපාලනඥයෙක් වෙයිද ඔහු නම් මෛති‍්‍රපාල සිරිසේන හැර වෙන කෙනෙක් නෙවෙයි.... :(

    :lol::lol::lol::lol: eye hodatama mala panala wage kiyuwe...wadak na ban..katin batala hitawanawa witaraia..owa wenne na..giyapara mataka nadda arjuna mahendran gana kiyuwa..eth wadak unada..me parath okamai wenne...balapnko ranil lokka adama my3 ekka sakachawak tiyanne nadda kiyala..:lol::lol::lol::lol::lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    2) machan umba tusanmi ekai bomba pipirimai samana karannada hadanne...salawedi damage eka une podi pradeshayak...eth tsunamiya lankawa watetama awa..itin ewata gewal hadala denna kalayak yanawa...:lol::lol::lol::lol::lol:
    මෙහෙමයි ඒ සිදුවීම් කිසි ලෙස කින්වත් එක සමාන නෑ..මට කියන්න ඕනි උනේ ඔය කියන තරම් ඉක්මනින් මහින්දගේ කාලේ ඕවා උනාද කියලා..තව මහින්දගේ කාලේ නාය ගියා ගංවතුර ගැලුවා එත් ඔච්චර ඉක්මනට ඕවා උනේ නෑ...
    3) meka gana kata karnna deyak na..eye MY3 lokkata tada wela kagahuwe dakke nadda...:lol::lol::lol::lol::lol:
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි රනිල්ට දුරකාලය සම්පුර්ණ කරන්නේ නැතිව මේ පාරත් ගෙදර යන්න වෙනවා
    4) umba monawada ban ECTA gana danne..oka sign kaloth wena dewat dannawada...anika ranil giwisim gahanne parliment ekata kiyala newei..ekadipati wage wada karanne...ECTA eka gana kata karanna malik samarawikkrama path kala IT professionalat ekka..a nikan boruwata penna..ranil pitarata gihin kiyanawa ECTA sign karanawa kiyala..MAlik kiyanawa tama mukut na kiyala...:lol::lol::lol::lol::lol::lol::lol:
    මම නම් මේ ගැන වැඩිය දන්නේ නෑ තාම කෙටුම්පතක් නැති හින්ද උබ දන්නා දේවල් සාක්ෂි ඇතුව පෙන්නපන්...ඒ මොනවා උනත් ඉන්දියාව සහ චිනේ වෙළදපල කොහොමටත් අපිව ආක්‍රමණය කරලා ඉවරයි...