මොංගල් පූස්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පූසා ගර්හනී කාලෙ මොංගල් ඩයල් පේන්න ඉන්න හොඳ නැහැ මචන්, එහෙම අය දැක්කම තමයි පැටවු ඒ වගේ වෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    පූසා ගර්හනී කාලෙ මොංගල් ඩයල් පේන්න ඉන්න හොඳ නැහැ මචන්, එහෙම අය දැක්කම තමයි පැටවු ඒ වගේ වෙන්නෙ

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    DSC_0833.jpg

    me inne anthinata hitapu poosa mu lagadi maruna :(

    මොනා කරන්ඩද බං.. ලස්සන පූස, නැට්ටත් මහතයි.. :)
    රෙප් 11+
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    හාරන්නෙ එක තැනක්
    බෙට්ට දාන්නෙ තව තැනක
    ආයෙ වහන්නෙ වෙනම තැනක් :lol:

    හැම පූසම එහෙම නෑ බං..
    මොංගල් කට්ටියක් ඉන්නව එහෙම කරන

    :D:D:D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    ඉන්ජෙක්ශ්න් එකක් තියනව ගැහුවම මාස 6-7ක් ඉන්නව පැටව් නැතුව.. හැබැයි එක 2පරකට වැඩිය බෑ.. ඔපෙරටෙ කලොත් සදහටම බෑ.. එනිසා අවස්තාවක් 2ක් දීලා.. ඔපරටෙ කරන්න හිතුවේ....

    මම අහල තියෙනව පෙති හරි ඉන්ජෙක්ෂන් එක හරි දෙපාරක් විතර දුන්නොත් සදහටම වඳ වෙනව කියල..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    Thug Life

    d99c67d.jpg



    මුට කන්න දෙන්න පරක්කු උනාට මූ දාපු පාර්ට් එක

    හරි අමාරුකාරයෙක් කියල මූණෙන් පේනව :lol:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මෙන්න අපේ ගෙදර ඉන්න එකී... මං මූ ගැන මීට කලිනුත් නූලක කීවා...

    ටික කාලෙකට කලින් මම බෙල්ලන් විල පන්සලෙ දාලා ගිහින් හිටපු පූසි පැටියෙක් ගෙනාවා.. එදත් ඒ වගේ.. අම්මයි තාත්තයි.. ඒ මඩිවට බල්ලත් හෙනම බර බරේ... දැන් බලන්න ඔන එකට... මේ දෙන්නා ගෙදරින් පිට යන්න කැමතිත් නෑ සත්තු දෙන්නා තනියෙන් තියලා යන්න බෑ කියලා.. පූසී අම්ම පස්සෙමයි.. ඌට තුන් වේලටම සාලයොයි බතුයි.. උදේට කිරි.. මරුම වැඩේ කියන්නෙ.. අර ගුණමකු පූසි මම ඌව අත ගානවටවත් කැමති නෑ... කොටින්ම මම ලඟට එනකොටත් නැගිටල ඔරවගෙන යනවා.....

    දැන් තුන් වෙනි වතාවට පැටව් ගැහුවා 3ක්. අප්‍රියල් 4 රෑ.. කලින් දාපු පැටව් ඔක්කොම මැරුනා.. ඒ නිසා ඔපරටෙ කලේ නෑ.. තව අවස්ථාවක් දෙන්න හිතලා...

    ව්යිෆ් පූසො පිස්සුවක්... එහෙ හිටියා එකෙක්.. ව්යිෆ්ගෙ ෆෙවරිට්... ඌ වෙන පූසො ඌ ලඟ වාඩි වෙනවටවත් කැමති නෑ.. අපිත් එක්ක ශේප්... මුලින් මුලින් ඌ පිරිමිට මාර බයයි.. ව්යිෆ් ගෙ ගෙදර මම යනකං ඔක්කොම ගෑනු අය හිටියේ... මූ මව දැක්කම කැලේ කඩගේන් දුවන්වා මහසෝනා ගහලා වගේ... එක දවසක් හැපි කව් චීස් කෑල්ලක් දීලා.. එදා ඉඳන් පොර මාර ෆිට් මාත් එක්ක... අවුරුද්දකට කලින් ගෙදරින් ගියා ගියාමයි නො නිව්ස්... මාර අප්ස්ට්.. ඌත් එක්ක පූසියක් හිටියා.. එකී පැටව් ගහපු එකෙක් වත් මුගේ වගේ නෑ.. ඔක්කොම වටේ පිටේ පූසන්ගෙ පාට උන්... මම ව්යිෆ බයිට් කරන්න කියන්නේ .. ගෙදර ඉන්න පූසිට වැඩෙ දෙන්න බැරි වැඩ බැරි ටාසන් කියලා.. මොකද එය හිතා ඉන්නේ මූ හෙන හැන්ස්ම් ,පලාතෙම පූසියො මූට කැමති කියලා... කොහොම හරි ගෙවල් ලග පූසියෙක් ගේ පැටව් ගැන මූ හරි කෙයාරින් කියලා අරංචි වෙලා අපි ගිහින් බැලුවා දවසක්.. ආරංචිය හරි.. අපි යද්දිත් මූ පැටව් ටික නාවනවා.. හැබැයි මුගේ පාට මයිලක් වත් ඒ පැටව්න්ට නෑ...

    තව කථා තියෙනවා.. වෙලාව තිබ්බොත් ටයිප් කරන්නම්...

    :lol::lol::lol:
     
    Nov 29, 2015
    128
    29
    0
    ZgzhKwu.jpg

    මෙ ඉන්නෙ අපෙ එකා දෑනට අවුරුදු 8කට විතර කලින් ගත්ත පොටො එකක්. මෙකා හෙන කපටියා. බිස්කට් පෑකට් එකක් කඩන කොට කොහෙ හිටියත් දුවගෙන එනව ලගට. සමහර වෙලාවට වත්තට ගිහින් ඉන්නව කොච්චර කතා කලත් එන්නෙ නෑ. අහුන් නෑ වගෙ ඉන්නවා. ඒ වෙලාවට අම්ම කරන්නෙ බිස්කට් පෑකට් එකක් හොලවනව. එකෙ "සර සර" ගාන සද්දෙට ඔන්න දුවගෙන එනව මෙච්චර වෙලා කන් අහුන් නෑතුව හිටපු එකා.:lol: මෙය දෑන් මෑරිල මාස 6ක් විතර වෙනව. :(:(
     
    • Like
    Reactions: AnuradhaRa

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපේ ගෙදරත් පූසියක් ඉන්නවා.මේ යකා කෑ ගැහුවට ඇහෙන්නේ නෑ කියහන්කෝ.කලාතුරකින් තමා උගේ සද්දේ ඇහෙන්නෙත්.
    මේ ලඟදි ඌ පැටවූ දැම්මා.මාසයක් විතර යනකන් හරියට කිරි දිලත් නෑ.හේතුව තමා පැටව් 3 දෙනාගේ කෑගැහිල්ලට මේකා බයවෙලා.ඌ බලනවා ඈති මට නැති සද්දයක් මුන්ට කොහෙන්ද කියලා.:lol:
    දැන්නම් අවුලක් නෑලු.පට්ට ආදරෙයි ලු පැටවුන්ට දැන්
     
    • Like
    Reactions: Lanka_HItler

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ශොප් එකෙත් ඉන්නවා බං එකෙක්.... දැන් බුවා නිදි ෆොටෝ කොපියර් එක උඩ..... :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වයිෆ්ලගේ මහ ගෙදර පුසෙක් ඉන්නවා.කළු සුදු එකෙක්.ඌ හෙන මැරයා.එක බල්ලෙක්ටවත් පුසේක්ටවත් බය නෑ.බාප්පලාගේ ගෙදර බලලා එක්ක විතරයි ෆිට්.ඌත් පුසාත් එක්ක ෆිට්.බල්ලාගේ කර උඩ නැගගෙන හපගන්නේ.පට්ට සෙල්ලම් ටිකක් දෙන්නගේ තියෙන්නේ

    වයිෆ්ගේ අම්මවයි තාත්තවයි බය කරගෙන ඉන්නේ පොර.
    තාත්තගේ කාමරේ ගාවට ඇවිත් කෑ ගැහුවොත් දොර අරින්න ඕනේ ඌට එලියට යන්න.
    ඌට බත් කන්න දුන්නම කාලා ඉවර උන ගමන් බොන්න කිරි එකක් හදලා තියන්න ඕනේ.නැත්නම් වසලා හමාරයි.උගේ ගෑස් බලන්න වෙනවා අපිට.
    අපි මොනවා හරි ඇහුවම අහන අහන ඒවාට උත්තර දෙනවා වගේ ඌ සද්ද කරනවා මාර ඩයල් එක
    ආපි ඌව ගණන්ගත්තෙ නැති උනාම හරි ඌ ඉල්ලන දේ දුන්නේ නැති උනාම හරි ඇවිදගෙන ගිහින් දොරක් ගාව යන එන පාර හරස්වෙන විදිහට මැරිලා වැටිලා වගේ වැටිලා ඉන්නවා මරුමුස් මුඩ් එක දාගෙන.ආයේ යාලු කරගන්නවා කියන එක හෙන අමාරුයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    ZgzhKwu.jpg

    මෙ ඉන්නෙ අපෙ එකා දෑනට අවුරුදු 8කට විතර කලින් ගත්ත පොටො එකක්. මෙකා හෙන කපටියා. බිස්කට් පෑකට් එකක් කඩන කොට කොහෙ හිටියත් දුවගෙන එනව ලගට. සමහර වෙලාවට වත්තට ගිහින් ඉන්නව කොච්චර කතා කලත් එන්නෙ නෑ. අහුන් නෑ වගෙ ඉන්නවා. ඒ වෙලාවට අම්ම කරන්නෙ බිස්කට් පෑකට් එකක් හොලවනව. එකෙ "සර සර" ගාන සද්දෙට ඔන්න දුවගෙන එනව මෙච්චර වෙලා කන් අහුන් නෑතුව හිටපු එකා.:lol: මෙය දෑන් මෑරිල මාස 6ක් විතර වෙනව. :(:(

    හුඟක් පූසන්ගෙ ෆොටෝ විතරයි අපි ගාව තියෙන්නෙ.. උන් දැං මැරිල, මොනා කරන්ඩද.. :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    12718213_1060238977375575_4706793607878362889_n.jpg


    මේ ඉන්නේ ඩෑල් එක..... උදේට ශොප් එකට එනවා..... දවල්ට හොදට කාලා හවස් වෙනකම් දොයි තමා.....

    ඇටේ පේනව :P