මොංගල් පූස්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මේ මං කියන්න යන්නෙ තව පූසෙක් ගැන.. මේ පූසා අර කලින් කිව්ව පූසගෙ බෑණා... නෑකමට.. කලින් එකාගේ නංගි පූසාගේ පැටියා... මුන් දෙන්නා මාමයි බෑණයි... මූ අරු වගේ නෙමි හෙන අණ්ඩයා.... කැම දෙන්න පරක්කු උනොත්, ඌ රෑට රොන්දෙ ගහලා පාන්දර ඇවිත් ගෙදර දොර වහලා තිබ්බොත් එහෙමා ගම දෙවනත් වෙන්න කෑ ගහන්නේ... දොර අරින්න පරක්කු උනොත් දෙර දිගේ එල්ලිලා ඇවිත් කෑගහන්නේ... මුගේ කෑගැහිල්ල කොහොමද කියනවනං එහා ගෙදර ඇන්ටිට එලාම් එක තියන්න අමතක උනොත් ඇහැරෙන්නේ මුගේ සද්දෙටලු... මූ හෙන ඇම්ඩා කියන්නේ.. මූ දවසක් පුසියෙක් අරං ගෙදර ආවා.. එදා වයිෆ් හිටියේ නෑ.. ඉතින් නැන්දම්මයි එයාගේ නංගි මුන් දෙන්නව එලවලා තිබ්බා.... ඉන්න පූසී මදිවට තව එක්කං එනවා කියලා... කොහොම හරි පූසියෙක්ට වැඩ පෙන්නන ගිහින් මූ ලිදට වටිලා ඉන්දෙද්දී හරි අමාරුවෙන් බේර ගත්තේ.... කොහොම නමුත් අර මාමා පූසා අතුරුදහං වෙන්න මාස තුනකට කලින් මූ අතුරුදං උනා... අදටත් ෆොටොස්, වීඩියො දකිද්දී මාර දුකයි.. වතුවල ජරා කරන නිසා කවුරු හරි මරන්න වහ දුන්නද කියලත් හිතෙනවා....
 
Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මම අහල තියෙනව පෙති හරි ඉන්ජෙක්ෂන් එක හරි දෙපාරක් විතර දුන්නොත් සදහටම වඳ වෙනව කියල..

ඒක ඇත්ත වෙන්න ඇති.. ඩොකා කිව්වා දෙපාරකට වඩා දෙන්න එපා.. හොඳ නෑ කියලා.....
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
12718213_1060238977375575_4706793607878362889_n.jpg

මේ ඉන්නේ ඩෑල් එක..... උදේට ශොප් එකට එනවා..... දවල්ට හොදට කාලා හවස් වෙනකම් දොයි තමා.....

photo penne na. office eke fb block:dull:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    :oo::oo: පූසෙක්ටවත් ඉන්න දෙන්න සහෝ.... ඔයාට අසහනේ..... ඩොකෙක් හම්බ වෙලා බෙහෙතක් ගනිය.... :lol:

    එහෙම අසහනයක් නෙමේ බං.. ආදරේට.. ඒක උඹට තේරෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    12718213_1060238977375575_4706793607878362889_n.jpg

    මේ ඉන්නේ ඩෑල් එක..... උදේට ශොප් එකට එනවා..... දවල්ට හොදට කාලා හවස් වෙනකම් දොයි තමා.....

    මේ වගේම, මේ පාටම එකෙත් අපේ ගෙදරත් ඉන්නවා. :yes:
    එයාගේ ඇස් දෙක වෙනස්. chinese වගේ...
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එහෙම අසහනයක් නෙමේ බං.. ආදරේට.. ඒක උඹට තේරෙන්නෙ නෑ..

    :P:P මේකව ගෙදර අරන් යන්න ට්‍රයි කරා.... කොහෙද අපේ බල්ලව දැක්කහම මූ සමයන් නටන්න උනානේ.... ආයේ එක්කන් ආවා..... බල්ලා එක්ක ශේප් උනා නම්..... ගෙදරම තියා ගන්නවා..... :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    :P:P මේකව ගෙදර අරන් යන්න ට්‍රයි කරා.... කොහෙද අපේ බල්ලව දැක්කහම මූ සමයන් නටන්න උනානේ.... ආයේ එක්කන් ආවා..... බල්ලා එක්ක ශේප් උනා නම්..... ගෙදරම තියා ගන්නවා..... :D

    ඌ සෑහෙන පිරිසිදු පාටයි.. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    12718213_1060238977375575_4706793607878362889_n.jpg

    මේ ඉන්නේ ඩෑල් එක..... උදේට ශොප් එකට එනවා..... දවල්ට හොදට කාලා හවස් වෙනකම් දොයි තමා.....

    මුගෙ යටි පතුල් රෝස පාටක් වගේ නේ තියෙන්නෙ..
    කලු පූසන්ගෙ කලු පාට කෝපි ඇට වගේ ඒව තියෙන්නෙ..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :P:P මේකව ගෙදර අරන් යන්න ට්‍රයි කරා.... කොහෙද අපේ බල්ලව දැක්කහම මූ සමයන් නටන්න උනානේ.... ආයේ එක්කන් ආවා..... බල්ලා එක්ක ශේප් උනා නම්..... ගෙදරම තියා ගන්නවා..... :D

    Ape gedara inna loku pusata ballo tikath bayai. Gedara inna ballawa satha 5kata ganne na. Paw oi balla.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මොනා කරන්ඩද බං.. ලස්සන පූස, නැට්ටත් මහතයි.. :)
    රෙප් 11+

    ape paththe ballo maranawa ban pooso ape ekath marala kiyala mata saekai ....
    minissu nam kiwe 3 wheel ekakta happuna kiyala....

    thawa ape paththe balal dhiyoth innawa ... :(
    9+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ape paththe ballo maranawa ban pooso ape ekath marala kiyala mata saekai ....
    minissu nam kiwe 3 wheel ekakta happuna kiyala....

    thawa ape paththe balal dhiyoth innawa ... :(
    9+

    කවුද එහෙම බල්ලන්ව මරන්නෙ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Ape gedara inna loku pusata ballo tikath bayai. Gedara inna ballawa satha 5kata ganne na. Paw oi balla.

    :dull: අපේ බව්වා ලොකු නිසා මූ බයයි ..... බව්වා නම් මූට මුකුත් කරන්නේ නෑ... ඒ උනාට මූ බයේ ගේ පුරා දුවන්න ගත්තනේ වලිගෙත් පුම්බන්.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කවුද එහෙම බල්ලන්ව මරන්නෙ ?

    :growl::growl: ඉන්නවා බං අසහන කාරයො...... මගේ ඉස්සර හිටි එකාට වහ දීලා තිබ්බා...... :angry::angry: බේරගත්තා මට ටක් ගාලා මීටර් උන නිසා.... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Ape gedara inna loku pusata ballo tikath bayai. Gedara inna ballawa satha 5kata ganne na. Paw oi balla.

    :rofl: ඉස්සර අපේ ගෙදර හිටි උන් ටිකව නම් මගේ පොමනේරියන් එකා තලනවා..... උන් ආසයි උන්ව තලනවට..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඌ සෑහෙන පිරිසිදු පාටයි.. :)

    :yes: උදේ ආව වෙලාවේ ඉදන් වරුවක්ම නාන එකනේ කරන්නේ ලෙව කකා.....!!

    මුගෙ යටි පතුල් රෝස පාටක් වගේ නේ තියෙන්නෙ..
    කලු පූසන්ගෙ කලු පාට කෝපි ඇට වගේ ඒව තියෙන්නෙ..

    :D මූ වගේම එකෙක් ඉස්සර මට හිටියා.... :D