මොංගල් පූස්

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හාරන්නෙ එක තැනක්
    බෙට්ට දාන්නෙ තව තැනක
    ආයෙ වහන්නෙ වෙනම තැනක් :lol:

    හැම පූසම එහෙම නෑ බං..
    මොංගල් කට්ටියක් ඉන්නව එහෙම කරන

    මේ විදිහේ එවන් මමත් දැකල තියෙනවා :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ ගෙදරත් පුස් පරම්පරාවක් ඉන්නවා ...පුස් අම්මයි , ලොකු කොල්ලයි , පොඩි කොල්ලයි ..හික්ස් ...ලොකු කොල්ලා කලින් ලැබුනේ ..පොඩි එකා පස්සේ ලැබුනේ...දුඹුරු සුදු එවුන්...ඔය ලොකු එකා ඉස්සර හැමදාම වෙන පුසන්ගෙන් කනවා ..දැන් නම් ලොකුයි මු ...දැන් වෙන එකෙක්ටවත් එන්න දෙන්නේ නෑ ..මු පන්නගෙන යනවා ..අපි ලග පතක පෙන්න ඉන්නවා නම් මු අනිත් එවුන්ට දාන පාර්ට් වැඩි ....මොන තරම් ලොකු උනත් මු කවදාවත් අපිව හපන්නේ නෑ ..නාවද්දී කිසිම දවසක නියපොත්තක්වක් ගහන්නේ නෑ ...ඒ තරමට හොදයි ...අර පොඩි එකා නම් අමුතුම ලයින් එකක් ..උට ඕනි වෙලාවට හුරතල් වෙනවා ..අනිත් වෙලාවට ලගටවත් එන්නේ නෑ ..නාවද්දී නියපොතු ගහනවා ..හුරතල් කරන්නේ නැත්තන් හපනවා :yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලන්ට වඩා පූසො හොඳා බං :yes: :yes:
    බල්ලගෙ වැඩේ බුරන එකමයි පූස එහෙම සද්දෙයක් නෑ කන්න දුන්නාම දවසම වුනත් බුදියගන්නව :yes: :yes:
    සද්ද නෑ යකා නැග්ගොත් ඉන්න හම්බෙන්නෑ :D :D
    මගෙත් ගෙදර පූස නියපොතු වලිං තඩි කානු පිටිං හාරල තියෙනව පට්ට ආතල් ඉතිං :baffled: :baffled:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    බල්ලන්ට වඩා පූසො හොඳා බං :yes: :yes:
    බල්ලගෙ වැඩේ බුරන එකමයි පූස එහෙම සද්දෙයක් නෑ කන්න දුන්නාම දවසම වුනත් බුදියගන්නව :yes: :yes:
    සද්ද නෑ යකා නැග්ගොත් ඉන්න හම්බෙන්නෑ :D :D
    මගෙත් ගෙදර පූස නියපොතු වලිං තඩි කානු පිටිං හාරල තියෙනව පට්ට ආතල් ඉතිං :baffled: :baffled:

    Kt3GCDb.gif
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අපේ ගෙදරත් ඉස්සර පූසො දෙන්නෙක් හිටියා. පූසො වුණාට උන්ට මාර මොලේ තියෙනවා බන්. කට්ට කළු එකයි සුද්දයි. පොඩි කාලෙදි එකෙක්ට නම දැම්මා සෑම් කියලා. අනිකා රිකී. ඒ වුණාට සෑම් කිව්ව ගමන් දෙන්නම එනවා. උන් දෙන්නා සෙල්ලම් කරනවා බලන් ඉන්න ආසයි. ගෙදර පෙරලලා උන් සෙල්ලම් කරන්නේ. පූසො දෙන්නම මැරුණා. මම ගොඩක් ඇඬුවා බන්. දරා ගන්න බැරි වුණා.:sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපේ ගෙදරත් ඉන්නවා ලොකු (ජේෂ්ඨ - ඒ කිව්වේ වයසින් වැඩි) පූසෙක් තනිකරම කලුයි
    හැබැයි ඇග නම් වැඩිය නෑ
    ඒ වුනාට ඇග තියෙන තඩි බතල පූසොත් අපේ එකාට බයයි
    අපේ පාරේ බල්ලෙක් ඉන්නවා. උත් අපේ පූසට විතරක් බයයි
    අපිත් එක්කනම් හරිම අහිංසකයි. ගැහුවත් හුරන්නේ නෑ
    මොකක්ද දන්නෑ හේතුව :confused::confused:

    ඔව් මචං.. ගෙදර හිටිය සුදුයි කලුයි මොංගල් එකක්.. බල්ලන්ට බයත් නෑ, ඇඟ පොඩි වුණාට..
    මැරුම් කෑවත් ඕන වලියකට යනව.. :D
     
    • Like
    Reactions: sudumalli2009

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේ විදිහේ එවන් මමත් දැකල තියෙනවා :yes:

    පූසො චූ කරන්නෙ හොඳටම පාත් වෙලා.. පුක බිම වදිනව..
    බෙට්ට දාන්නෙ ටිකක් ඉස්සිල.. :P

    වැඩේ ඉවර වෙලා ඔහොම ඉඳගෙන ඉන්න ගමන්ම ඉස්සරහ හාරනව, බෙට්ට දැම්මෙ පිටිපස්සෙනෙ :angry:

    මූට පොඩි අඩස්සියකුත් තිබුණද කොහෙද, චූ කරන කොට සමහරක් වෙලාවට ලතෝනි දෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බල්ලන්ට වඩා පූසො හොඳා බං :yes: :yes:
    බල්ලගෙ වැඩේ බුරන එකමයි පූස එහෙම සද්දෙයක් නෑ කන්න දුන්නාම දවසම වුනත් බුදියගන්නව :yes: :yes:
    සද්ද නෑ යකා නැග්ගොත් ඉන්න හම්බෙන්නෑ :D :D
    මගෙත් ගෙදර පූස නියපොතු වලිං තඩි කානු පිටිං හාරල තියෙනව පට්ට ආතල් ඉතිං :baffled: :baffled:

    පරිස්සං වෙන්ඩ ඕන මචං..
    උන්ගෙනුත් ජලභීතිකාව බෝවෙනව..
    ඔය රෑට රෑට ගිහින් පොරකන එවුන්ගෙන් නං ගොඩක් පරිස්සං වෙන්ඩ ඕන..
    අපි දන්නෙ නෑනෙ මොන මොන ලෙඩ තියෙනවද කියල..
    සීරුවොත් ටැප් එකකට අල්ලල හොඳට හෝද ගන්ඩ ඕන...
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,995
    9,319
    113
    Microsoft
    මූ ගෙදරට එන ඕන කෙනෙක් ගාවට යනව කිසි බයක් නැතුව, ඇඟටත් පනින්ඩ හදනව

    අත ගෑවොත් එහෙම ආයෙ බේරෙන්ඩ හම්බවෙන්නෙ නෑ. දිගටම අත ගගා ඉන්ඩ වෙනව.. නැත්තං දුවන්ඩ ඕන අපි, මම නං කරන්නෙ කාමරේට පැනගන්නව දොර වහගෙන..
    ඉස්සර එකෙක් හිටිය, කකුල් වල එතිල එතිල අපි යන්ඩ හදනකොට කකුල් හපනව හිල් වෙන්ඩ :angry:
    කාමරේ දොර වහගත්තත් වැඩක් නෑ, මේ ළඟකදි ඉඳල උගෙ ඊළඟ විකල්පය කාමරේ ජනේලෙන් පනින එක :lol:

    ape gedarath oya wage pusek innawa:P
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මෙන්න අපේ ගෙදර ඉන්න එකී... මං මූ ගැන මීට කලිනුත් නූලක කීවා...

    ටික කාලෙකට කලින් මම බෙල්ලන් විල පන්සලෙ දාලා ගිහින් හිටපු පූසි පැටියෙක් ගෙනාවා.. එදත් ඒ වගේ.. අම්මයි තාත්තයි.. ඒ මඩිවට බල්ලත් හෙනම බර බරේ... දැන් බලන්න ඔන එකට... මේ දෙන්නා ගෙදරින් පිට යන්න කැමතිත් නෑ සත්තු දෙන්නා තනියෙන් තියලා යන්න බෑ කියලා.. පූසී අම්ම පස්සෙමයි.. ඌට තුන් වේලටම සාලයොයි බතුයි.. උදේට කිරි.. මරුම වැඩේ කියන්නෙ.. අර ගුණමකු පූසි මම ඌව අත ගානවටවත් කැමති නෑ... කොටින්ම මම ලඟට එනකොටත් නැගිටල ඔරවගෙන යනවා.....

    දැන් තුන් වෙනි වතාවට පැටව් ගැහුවා 3ක්. අප්‍රියල් 4 රෑ.. කලින් දාපු පැටව් ඔක්කොම මැරුනා.. ඒ නිසා ඔපරටෙ කලේ නෑ.. තව අවස්ථාවක් දෙන්න හිතලා...

    ව්යිෆ් පූසො පිස්සුවක්... එහෙ හිටියා එකෙක්.. ව්යිෆ්ගෙ ෆෙවරිට්... ඌ වෙන පූසො ඌ ලඟ වාඩි වෙනවටවත් කැමති නෑ.. අපිත් එක්ක ශේප්... මුලින් මුලින් ඌ පිරිමිට මාර බයයි.. ව්යිෆ් ගෙ ගෙදර මම යනකං ඔක්කොම ගෑනු අය හිටියේ... මූ මව දැක්කම කැලේ කඩගේන් දුවන්වා මහසෝනා ගහලා වගේ... එක දවසක් හැපි කව් චීස් කෑල්ලක් දීලා.. එදා ඉඳන් පොර මාර ෆිට් මාත් එක්ක... අවුරුද්දකට කලින් ගෙදරින් ගියා ගියාමයි නො නිව්ස්... මාර අප්ස්ට්.. ඌත් එක්ක පූසියක් හිටියා.. එකී පැටව් ගහපු එකෙක් වත් මුගේ වගේ නෑ.. ඔක්කොම වටේ පිටේ පූසන්ගෙ පාට උන්... මම ව්යිෆ බයිට් කරන්න කියන්නේ .. ගෙදර ඉන්න පූසිට වැඩෙ දෙන්න බැරි වැඩ බැරි ටාසන් කියලා.. මොකද එය හිතා ඉන්නේ මූ හෙන හැන්ස්ම් ,පලාතෙම පූසියො මූට කැමති කියලා... කොහොම හරි ගෙවල් ලග පූසියෙක් ගේ පැටව් ගැන මූ හරි කෙයාරින් කියලා අරංචි වෙලා අපි ගිහින් බැලුවා දවසක්.. ආරංචිය හරි.. අපි යද්දිත් මූ පැටව් ටික නාවනවා.. හැබැයි මුගේ පාට මයිලක් වත් ඒ පැටව්න්ට නෑ...

    තව කථා තියෙනවා.. වෙලාව තිබ්බොත් ටයිප් කරන්නම්...
     
    හේ... නියමයි... :)
    රෙප් 11+ක් දෙන්ඩ සිදු වෙනව මට ;)