මොංගල් පූස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    දැන් තුන් වෙනි වතාවට පැටව් ගැහුවා 3ක්. අප්‍රියල් 4 රෑ.. කලින් දාපු පැටව් ඔක්කොම මැරුනා.. ඒ නිසා ඔපරටෙ කලේ නෑ.. තව අවස්ථාවක් දෙන්න හිතලා...

    ආයෙත් පැටව් දාන්ඩ බැරිවෙන්ඩ මොනාද බං කරන්ඩ පුලුවන්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    asama nathi satthu jatiyak ban.beti ghuwama palathma ganday

    අපෙත් එහෙමනෙ බං.. :dull:
    අපි ඉතිං නිසියාකාරවම ඒව බැහැර කරන නිසා අවුලක් නෑ..
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    119_crazycat_cat_gifs.gif
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මේ ඉන්නෙ අපේ ගෙදර පූසා නිදාගන්න විදිහ. මු කරන නරක එක එක විදිහේ නසරානි වැඩ ගැන ගහපු තව ෆොටොස් තියෙනව. හිමිට අප් කරන්නම්කෝ
     
    Last edited:

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මු හිතාගෙන ඉන්නෙ මු හෙන ෆොටොජෙනික් කියලා. :D :D :D

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue


    පුස කියන්නේ ගල් යුගයේ ඉදන්ම එකියන්නේ බල්ලා මිනිසා සමග ජීවත් වෙන්න පටන් ගත කාලේ සිටම මිනිස් ඇසුරට එක්වුණා සතෙක් .නමුත් අදටත් උ මිනිස්සු යටතේ ජීවත් වුනත් උගේ නිදහස එලෙසම පවත්වාගෙන යන අමුතුම ඩයල් එකක් :P

    බල්ලෝ මිනිස්සුන්ගේ වැඩ වලට යොදාගන්න පුළුවන් වුනත් තාමත් මිනිසාට පුසව 100 % හීලා කරගන්න බැරිවෙලා තියෙනවා .:lol:

    කොහොම වුනත් පුසා කියන්නේ සොබාදහම නිර්මාණය කල අතිවිශිෂ්ට දඩයක් කරුවෙක් ..
    බළලා වගේම උගේ පවුලේ අනිත් විශාල සාමාජිකයිනුත් එක හා සමාන චරිත ලක්ෂණ තිබීම පුදුම සහගත කරුණක් .

    සත්ව් ලෝකේ අනෙක් සතුන්ට නැති විශේෂ ලක්ෂණ පුසා සතුවෙනවා .මලපහ කිරීමෙන් පසු එය පස් වලින් වැසීම එවැන්නක් .:P
     
    Last edited:

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ආයෙත් පැටව් දාන්ඩ බැරිවෙන්ඩ මොනාද බං කරන්ඩ පුලුවන්..

    ඉන්ජෙක්ශ්න් එකක් තියනව ගැහුවම මාස 6-7ක් ඉන්නව පැටව් නැතුව.. හැබැයි එක 2පරකට වැඩිය බෑ.. ඔපෙරටෙ කලොත් සදහටම බෑ.. එනිසා අවස්තාවක් 2ක් දීලා.. ඔපරටෙ කරන්න හිතුවේ....
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    Thug Life

    d99c67d.jpg



    මුට කන්න දෙන්න පරක්කු උනාට මූ දාපු පාර්ට් එක
     
    Last edited: