මොංගල්_ළමයි_ලැබෙන_හැටි

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    Lankawe neethiyen gabsa karanna ba. Enisa oka thiyanawa kiyala dana gaththath mukuth karanna baha mama hithanne. Lamaya hadannama wenawa.


    ඔව්, මමත් එහෙම අහල තියෙනවා, මේ පැත්තේ අම්මා කෙනෙක් ඉන්නවා දරුවා ඩවුන් සින්ඩ්රොම්, දැන් අවුරුදු 30 විතර ඇති, තාත්තා නැහැ, ඒ කොල්ලා දැක්කම දුක හිතෙනවා, අපට එහෙම නම් මවුපියන් මොන තරම් දුකක් විඳිනවද කියල, ඉතින් ලංකාවෙත් මේ තියෙන භූත නීති වෙනස් වෙන්න ඕනෑ.
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    මම දන්න විදිහට ලංකාවේ මෙහෙම ළමයි හම්බු වෙන්න යනවා නම් ගබ්සාවක් කරන්න පුලුවන් මුල් කාලේ දිම.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අම්මටසිරි sadun buwa ගැන නේද මේ කියල තියෙන්නෙ...
     

    Similar threads