මොකකට සාපේක්ෂවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මොකකට සාපේක්ෂවද?

    ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර 300 000 යි කියන්නෙ මොකකට සාපේක්ෂව මැනලද :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ගැනියෙක් දැක්කම ලබ්බ අන්ශක 0 ඉදල 180 නගින වේගෙට සාපේක්ශව

    උඹේ 180ට නගිනවද
    අපේ නං 140ට වගේ :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රික්තයක් තුළ වේගය සාපේක්ෂ නෑ.(මම හරියට නොදනිමි)
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    0.5C වේගයකින් යන කෙනෙක් ආලෝකයේ වේගය මැන්නත් ඒකමද එන්නෙ?

    :yes::yes: ඒක කොහොමත් වෙනස් වෙන්නෑ, ඒක විශේෂ සපෙක්ෂතවාදයේ දෙවෙනි උපකල්පනය, Maxwell's සමීකරණ වලින් ඒක ඔප්පු කරන්න පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    :yes::yes: ඒක කොහොමත් වෙනස් වෙන්නෑ, ඒක විශේෂ සපෙක්ෂතවාදයේ දෙවෙනි උපකල්පනය, Maxwell's සමීකරණ වලින් ඒක ඔප්පු කරන්න පුලුවන්

    Twin Paradox එකත් මට හෙන අවුල් බං
    කොහොමද එක්කෙනෙක් විතරක් වයසට ගියේ.
    දෙන්නම දෙන්නට සාපේක්ෂව සෑහෙන වේගෙකින් යනවනෙ
    :confused:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Twin Paradox එකත් මට හෙන අවුල් බං
    කොහොමද එක්කෙනෙක් විතරක් වයසට ගියේ.
    දෙන්නම දෙන්නට සාපේක්ෂව සෑහෙන වේගෙකින් යනවනෙ
    :confused:

    මුලින්ම උබ එකේ තේරුම් ගන්න ඕනේ අවස්ථිතික රාමු (Inertial Frames) කියන concept එක, ඒ කියන්නේ ත්වරණය නොවන (නිශ්චල) රාමුවක් (ඇත්තටම එහෙම ඒවා නෑ , පොඩ්ඩක් හරි ත්වරණය වෙනවා), twin paradox එකේ බලන්නේ අවස්ථිතික රාමුවට සාපේක්ෂව, හැබැයි rocket එකට සාපේක්ෂව අපි අවස්ථිතික රාමුවක් වගේ සලකන්න පුලුවන්. එතකොට අපි තමයි වයසට යන්නේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Generally it is the speed of light in a vacuum - also implies measured in an inertial frame.
    Relativity theory postulates that the speed of light is the same in all inertial frames.
    There are many videos in YouTube explaining the Twin Paradox and other related toipics.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මුලින්ම උබ එකේ තේරුම් ගන්න ඕනේ අවස්ථිතික රාමු (Inertial Frames) කියන concept එක, ඒ කියන්නේ ත්වරණය නොවන (නිශ්චල) රාමුවක් (ඇත්තටම එහෙම ඒවා නෑ , පොඩ්ඩක් හරි ත්වරණය වෙනවා), twin paradox එකේ බලන්නේ අවස්ථිතික රාමුවට සාපේක්ෂව, හැබැයි rocket එකට සාපේක්ෂව අපි අවස්ථිතික රාමුවක් වගේ සලකන්න පුලුවන්. එතකොට අපි තමයි වයසට යන්නේ
    :yes::yes:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර 300 000 යි කියන්නෙ මොකකට සාපේක්ෂව මැනලද :confused:

    That is the beauty of that if you measure the velocity of light with respect to any moving objects, you still get the same value!!!!!!

    But still, Universe expands far higher speeds than that of the velocity of light during few micro seconds after the Big bang, which is still a mystery.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මොකක්ද මේ රොකට් එක හැරෙද්දි කියන ත්වරණ කතාව ?