ගැනියෙක් දැක්කම ලබ්බ අන්ශක 0 ඉදල 180 නගින වේගෙට සාපේක්ශව

ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර 300 000 යි කියන්නෙ මොකකට සාපේක්ෂව මැනලද![]()
Mona dekata sapekshawa mannath oka wenas wenna
0.5C වේගයකින් යන කෙනෙක් ආලෝකයේ වේගය මැන්නත් ඒකමද එන්නෙ?

ඒක කොහොමත් වෙනස් වෙන්නෑ, ඒක විශේෂ සපෙක්ෂතවාදයේ දෙවෙනි උපකල්පනය, Maxwell's සමීකරණ වලින් ඒක ඔප්පු කරන්න පුලුවන්ඒක කොහොමත් වෙනස් වෙන්නෑ, ඒක විශේෂ සපෙක්ෂතවාදයේ දෙවෙනි උපකල්පනය, Maxwell's සමීකරණ වලින් ඒක ඔප්පු කරන්න පුලුවන්

Twin Paradox එකත් මට හෙන අවුල් බං
කොහොමද එක්කෙනෙක් විතරක් වයසට ගියේ.
දෙන්නම දෙන්නට සාපේක්ෂව සෑහෙන වේගෙකින් යනවනෙ![]()
මුලින්ම උබ එකේ තේරුම් ගන්න ඕනේ අවස්ථිතික රාමු (Inertial Frames) කියන concept එක, ඒ කියන්නේ ත්වරණය නොවන (නිශ්චල) රාමුවක් (ඇත්තටම එහෙම ඒවා නෑ , පොඩ්ඩක් හරි ත්වරණය වෙනවා), twin paradox එකේ බලන්නේ අවස්ථිතික රාමුවට සාපේක්ෂව, හැබැයි rocket එකට සාපේක්ෂව අපි අවස්ථිතික රාමුවක් වගේ සලකන්න පුලුවන්. එතකොට අපි තමයි වයසට යන්නේ


ආලෝකයේ වේගය තත්පරයට කිලෝමීටර 300 000 යි කියන්නෙ මොකකට සාපේක්ෂව මැනලද![]()
ගැනියෙක් දැක්කම ලබ්බ අන්ශක 0 ඉදල 180 නගින වේගෙට සාපේක්ශව

in practically 90 degrees maximum![]()
