මොකක්ද ඒ මට වෙන්නෙ

AnuradhaRa

Well-known member
  • මොකක්ද ඒ මට වෙන්නෙ

    හිටපු ගමං ඇඟට පණ නෑ වගේ, ඇග සීතල වෙනව, නිකං ගැහෙන්ඩ එනව වගේ
    කන්ඩ හිතෙනව මේ වෙලාවට මාර විදියට

    සීනි බහිනවද මංද, ඇටෑක් එකක් වගේ එන්නෙ :shocked:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    උඹ වැඩිවියට පත්වෙන්න හදන්නෙ... ගෙට වෙලාම ඉඳපන්..
    ගැහෙනව කිව්ව නේද...? හොඳට පස්සටම ගැහෙන්න දෙන්න
    එතකොට අනාගතේට බය නෑ...
     

    AnuradhaRa

    Well-known member
  • උඹ වැඩිවියට පත්වෙන්න හදන්නෙ... ගෙට වෙලාම ඉඳපන්..
    ගැහෙනව කිව්ව නේද...? හොඳට පස්සටම ගැහෙන්න දෙන්න
    එතකොට අනාගතේට බය නෑ...

    :frown:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,661
    16,538
    113
    හිටපු ගමං ඇඟට පණ නෑ වගේ, ඇග සීතල වෙනව, නිකං ගැහෙන්ඩ එනව වගේ
    කන්ඩ හිතෙනව මේ වෙලාවට මාර විදියට
    ah peretheyek wahila ban ekai.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ape yaluwekuth ohoma kiyala sathiyak wath giye na eka paratama mala. samadanaye sathapewa


    avatar325076_11.gif
    avatar325076_11.gif
    avatar325076_11.gif
    avatar325076_11.gif
    avatar325076_11.gif

    ​
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,424
    12,703
    113
    Piliyandala
    Uba Kalpana karanawa wedi nisa cortisol wedi wenawa.. Cortisol nisa Blood sugar spike wenawa auto. Seeni kannama une naa sugar hedenna. Poddak Sugar test karana strip ekak aran blood ekak check karahan a welawa. 60ta wage bahala nam wede aul
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,912
    113
    බඩගින්න වැඩි වෙලාවට බන් ඔය. ඊට පස්සේ හරි යනවා. ලොකුම අවුල පස්සේ කන්න බැරුව යනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oya low blood sugar bn...

    ohoma unama mokak hari simple carb kamak kapan..

    oka serious case ekak nemei..

    matath una A/L karana kale...
     
    • Like
    Reactions: RottenCOLT