මොකක්ද ඒ මට වෙන්නෙ
හිටපු ගමං ඇඟට පණ නෑ වගේ, ඇග සීතල වෙනව, නිකං ගැහෙන්ඩ එනව වගේ
කන්ඩ හිතෙනව මේ වෙලාවට මාර විදියට
සීනි බහිනවද මංද, ඇටෑක් එකක් වගේ එන්නෙ
හිටපු ගමං ඇඟට පණ නෑ වගේ, ඇග සීතල වෙනව, නිකං ගැහෙන්ඩ එනව වගේ
කන්ඩ හිතෙනව මේ වෙලාවට මාර විදියට
සීනි බහිනවද මංද, ඇටෑක් එකක් වගේ එන්නෙ

Last edited: