මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්
    ගුරුතුමෙක්
    ශිෂ්‍යයෙක්
    ගොවියෙක්
    ජනාදිපති කෙනෙක්
    පට්ට සල්ලිකාරයෙක්
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්


    මුංව එකම ‌රේල් පාරක ගැටගහල මරල ‌හෙදියවයි අර ලස්සන තරුණියවයි එක්කන් ‌ගෙදර යනව😂😂😂😜...‌ගොන් ආතල් ‌දෙන්න එපා යකූ😣😣😣...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අහින්සක වයසක තනිමිනිහාව යට කරගෙන යනවා අකමැත්තෙන් උනත් ජීවිත වැඩි සංඛ්‍යාවක් බේරාගන්න අරමුනින් වයසක මනුස්සයාගේ ජිවිතේ තව ඉතිරි පොඩ්ඩයි අනෙක් අය ගොඩක් කල් ජිවත් වෙන්න තව තියනවා ඒ මදිවට කරන්න දෙයක් නෑනේ හැමෝම බේරන්න බෑ:baffled:
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    wayasaka manussaya thamai hugak aya kiyanne hitiyath wedak na kiyala. e uanata e miniha thamange thaththa kiyala oya prashne ahpu eka kiyanawa.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    1 වෙනි රේල් පාර :-
    දොස්තර කෙනෙක්(Rajitha senarathna)
    ගුරුතුමෙක්(Suneth sir)
    ශිෂ්‍යයෙක්(IUSF-Convener)
    හෙදියක්(Saman Rathnapriya)
    ගොවියෙක්(Minissunta wasa kawan) ගැටගහල තියෙනවා

    2 වෙනි රේල් පාර :-
    ජනාදිපති කෙනෙක්(Sirisena)
    පට්ට සල්ලිකාරයෙක්(Harry Jayawardene)
    හෙන ලස්සන තරුණියක්(Piyumi Hansamali)
    ගැටගහල තියෙනවා

    3 වෙනි රේල් පාර :-
    කිසිම දේකට සම්බන්ද නැති වයසක අහින්සක මනුස්සයෙක්

    ???????
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෝච්චිය පිළි පන්නනවා, කෝච්චිය හරියට හදාගන්නකන් මිනිස්සු බේර ගන්නවා ... :lol::lol::lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    2016 idan thamath enawanam kochchiya dan ara ganu parana lamai wadalath athi, Ko aluth jana sankya lekana idiripath karanna dan wenas wela athi marena gana.