මොකක්ද පක්ෂය

කාටද චන්දෙ දෙන්න

  • තාම චන්දයක් නැහැ

    Votes: 0 0.0%

  • Total voters
    164
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    බය කියන්නෙ මිනිස්සුන්ට තියෙන්නෙ සාධාරණ බයක්, අනිත් අතට ජේවීපී ආවානම් කාටවත් මඩිය තරකරගන්න ලැබෙන්නෙ නෑ. ඒකත් මිනිස්සු ජේවීපීයට උදව් නොකරන්න හේතුවක්, ඒ වගේම සෝමවන්ශ ඉන්නකම් ජේවීපීයට දීලා ඇති වැඩකුත් නෑ, :dull:

    සෝමවන්ශ පොල් හරකා ආන්ඩුවෙන් කැඩෙන්නෙ නැතුව මේ වෙනකන් ආන්ඩුවෙ ඉඳල 2014 වගේ වෙනම තරඟ කලානම් යූඇන්පීයෙ රෙදි ගැලවෙනවා:nerd:

    JVP kiyanne mokakda. kana deyakda:oo::oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,582
    113
    Auckland
    සන්ධානය 30 22.73%
    ඒ.ජා.පේ 28 21.21%
    ජේ.වී.පි 6 4.55%
    දෙමල පෙරමුණ 3 2.27%
    තාම චන්දයක් නැහැ 0 0%
    කාටවත් දෙන්නේ නැහැ 65 49.24%

    අපි 65% ඒක්තු වෙලා අනික් පක්ශ පස්සෙ යන අනාතයොන්ට දෙමුද ගුටි ? :yes: :yes::P
    :growl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,857
    113
    canada
    source www.lankacnews.com


    අලූත් දේශපාලන පක්ෂයක් හැදුවේ පරණ දේශපාලන පක්ෂ සමග ගොස් රටට වැඩක් කිරීමට නොහැකි නිසා බවත්, අලූත් බලවේගයක් නොමැතිව මේ දුෂිත ක‍්‍රමය වෙනස් කළ නොහැකි බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසූයේ ගාල්ල කතළුව පැවති ජන හමුවක් අමතමිනි.

    එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.

    ”මේ රටේ ජනතාව මෙච්චරකල් පක්ෂ දෙකකට මාරුවෙන් මාරුවට ඡුන්දය දුන්නා. නමුත් ජනතාවගේ සුබසාධනය මේ පක්ෂවලින් ගොඩනැගුණා කියලා අපි හිතන්නේ නෑ. නමුත් ඒ පක්ෂවල ඉන්න දේශපාලඥයෝ දේපළ එකතු කරගෙන හොදට හැදිලා.

    ගාල්ලේ වජිර අබේවර්ධන මහත්තයා පහුගිය කාලේ කොළඹ හතෙන් ගේකුත් ගත්තා. ඒකේ වටිනාකම රුපියල් මිලියන සීයයි. ජනාධිපතිතුමා ගේ අරන් දුන්නා කියල තමයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මනූෂ නානායක්කාර, පුද්ගලික අවශ්‍යතා පිරිමහ ගන්න ආණ්ඩුවට එකතුවුණා.ඒ වගේ දේශපාලඥයන් රජයේ හිටියත්, විපක්ෂයේ හිටියත් ඔක්කොටම තියෙන්නේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් මිස ඡුන්දය දුන්නු ජනතාවට යමක් කිරීමේ අදහස නෙමෙයි.

    අප පක්ෂය පළමුවරට ඉදිරියේදී පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයට තරග කරනවා. අපිට විශ්වාසයි ජනතාව අපි සමග ඉන්න බවට. ජනතාව සමග ඉන්න චරිත අපි ඉදිරිපත් කරනවා. ඔය කියන තර්ජන ගර්ජන වලට අපි බය නැහැ. ඕනම චණ්ඩියෙක් ඉන්න තැනකට යන්න මම ලැස්තියි. අහිංසකයන්ට තමයි ඔය තර්ජන ගර්ජන. අපි හැම විටම නීතියට ගරු කරමින් වැඩ කිරීමට සූදානම්. බියගුළු මිනිසුන් තමයි නීතිය අතට අරන් අහිංසකයන්ට තර්ජන ගර්ජන කරන්නේ. බියගුළු මිනිසුන් දහසකට වඩා නිර්භීත මිනිසුන් සිය දෙනෙක් මේ රට වෙනස් කිරීමට අපට ප‍්‍රමාණවත්”
     

    madura00001

    Member
    Mar 3, 2013
    7
    1
    0
    කාටවත් ඡන්දේ දෙන්නේ නැති අය කරුණාකර උදෙන්ම ගිහිල්ලා අවලංගු ඡන්දයක් දීලා එන්න. නැත්නම් අනාතයෝ හොර ඡන්ද දායි.
     
    • Like
    Reactions: mldarshana

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,857
    113
    canada
    ඔය දෙන්නෑ කියල කියන එවුන්ම තමයි සන්ධානෙ බලයට ගෙනල්ල තියෙන්නෙ ... හොරෙන් ගිහිල්ල ඡන්දෙ ගහනව :oo:

    fonsekata chande gahayi da danne nehe:rofl::rofl::P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චන්ද බලය ලැබුන දවසේ ඉඳන් දුන්නේ සන්දානෙට . කවදාවත් UNP එකට දුන්නේ නැහැ. වර්තමානය වෙනකොට චන්දයක් දීලා පත්කරන්න තරම් කෙනෙක් වත්මන් දේශපාලනයේ නැහැ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය දෙන්නෑ කියල කියන එවුන්ම තමයි සන්ධානෙ බලයට ගෙනල්ල තියෙන්නෙ ... හොරෙන් ගිහිල්ල ඡන්දෙ ගහනව :oo:
    :P:P

    ඔතන හරිනම් ඉන්න ඕන යූඇන්පී සෙට් එක විතරයි :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද නාම යෝජනා බාර දෙන තැන්වල හිටියානම් බලාගන්න තිබුනා මුන් (හැම පක්ෂෙම) රටට සේවය කරන්න කරන මහන්සිය..... නොමිනේෂන් භාර දීලා මෙහෙම නම් මුන් දින්නම කොම නටයිද?

    අසරණ මිනිස්සු බාගෙට කාල ගෙවන බද්දෙන් සුරසැප විදින්න දගලන කාලකන්නි පජාත දේශපාලුවෝ නැත්නම් මෙරටේ අසරණ මිනිස්සුන්ට තුන්වේල කාල යහතින් ඉන්න තිබුනා..... අද රටේ ආදායමෙන් 30% කට වැඩි ප්‍රමාණයක් මුන් සහ මුන්ගේ කටුකන හැත්ත පෝෂණය කරන්න අසරණ මිනිස්සු කබුරනවා

    කියන්න ඇත්තේ මෙච්චරයි..... අද මුන් හොරාකන්න කලින් දෙයියන්ට භාර වෙනවා ඉතින් අසරණයෝ ගැන බලන්න දෙයිත් නැහැ..... උන් හොරාකන දේවල්වලින් දෙයියන්ගේ භාර ඔප්පු කරනවා.....
    අසරණ මිනිස්සුන්ට කගේ පිහිටද? ඇත්තේ සොභා දහම් මාතාව පමණයි.....අප ඇයගෙන් මෙසේ ඉල්ලමු......

    අසරණ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් උපයන තුට්ටු දෙකෙන් හුරා ගන්න බද්දෙන් මුන්ගසා කනවා නම් මුන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන ගහන්න කියලා ......
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කාටවත් දෙන්නේ නැති හැමෝම unp :P මොකද දැන් unp එක අවුල් හින්ද unp එකට චන්දෙ දෙන්නේ නෑ... jvp එකට කොහොමත් දෙන්නේ නෑ :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය එක පකෙක්ටවත් ඡන්දෙ දෙන්නෑ..
    ඔය සක්කිලි දේශපාලුවො ඔක්කොම එකයි..

    එක පිරිසක් අර පක්ෂේ අනිත් පිරිස මේ පක්ෂේ
    මරාගද්දි බෙදිලා දෙපිලට ඕයි
    රටට නිදහස ලැබුණට පස්සේ අඩසිය වසරක් තිස්සේ
    බලය දුන්නෙ තට්ටු මාරු ක්‍රමේට ඕයි
    රට කරවපු අය ඔය අස්සේ ගසා කෑවා රිසි රිසි සේ
    රටේ එවුන් ඇන්ඳා ගොනාට ඕයි
    ඒ කරපු මෝඩකම් ඔස්සේ රටම බින්දුවට බැස්සේ
    වගක් නැහැනෙ කිසිම එකෙක්ට ඕයි

    නැගලා අහස් යන්තරේ රැගෙන හිඟන පාත්තරේ
    යයි හිඟමන් පතා පිටරට ඕයි
    හිඟමනට ලැබෙන දේ මිතුරේ සුදියට දියවෙන අතරේ
    නම්බුකටුව යනවා බල්ලට ඕයි
    එකට බැඳිලා හිද එක පොකුරේ යෙදීලා පැය විසිහතරේ
    කළයුතුදේ ඇතත් ගමකට ඕයි
    ඒගොල්ලො අවුරුද්දට දෙතුන් සැරේ අල්ලනවලු ඡන්ද පොරේ
    ඉඩක් කොහෙද වෙනත් වැඩකට ඕයි
    :angry:

     
    • Like
    Reactions: WICKILEAKS