මොකක්ද බං මේ එළිය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    පාන්දර 5.43 යි මේක record කරද්දී. මොකක් වෙන්න පුළුවන්ද මේ. තරුවක් කියලා හිතන්නත් අමාරුයි. සාමාන්‍යයෙන් පියවි ඇසට ලොකුවට පේන තරමේ එකක්. ඊසාන පැත්තට වෙන්න තිබ්බෙ.

    මම මේක දිහා බලාගෙන එද්දි සයිස් එක ටිකක් අඩුත් උනා (within 100m). හැබැයි move උනා කියලා හිතන්නත් බෑ.

    Any idea?

    Views හිඟන්න නොදැම්ම බව කරුණාවෙන් සලකන්න. මෙච්චර odd විදිහට upload කරන්නේ නෑ එහෙනම්
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    පාන්දර 5.43 යි මේක record කරද්දී. මොකක් වෙන්න පුළුවන්ද මේ. තරුවක් කියලා හිතන්නත් අමාරුයි. සාමාන්‍යයෙන් පියවි ඇසට ලොකුවට පේන තරමේ එකක්. ඊසාන පැත්තට වෙන්න තිබ්බෙ.

    මම මේක දිහා බලාගෙන එද්දි සයිස් එක ටිකක් අඩුත් උනා (within 100m). හැබැයි move උනා කියලා හිතන්නත් බෑ.

    Any idea?

    Views හිඟන්න නොදැම්ම බව කරුණාවෙන් සලකන්න. මෙච්චර odd විදිහට upload කරන්නේ නෑ එහෙනම්

    SkyView Lite app eka poddak use karala makesure karaganin oka start hari wena mokak hari plannet ekak nemei kiyala.

    k_mqjHLrivOxP3zn31-4aWYgVVntbFkLs3z8SQ-F3a3RMi08TMR8LDaqYpBwhNA_HeE=w5120-h2880
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    UFO..අැමරිකාවට යනගමන් පාර වැරදිලා.නෙවාඩා කාන්තාරේ කියන්නේ ඒලියන්ස්ලා අැමරිකන් VIP ලා ඵක්ක බාබකියු හිටන් දාන තැනක්..:yes:
     
    • Sad
    Reactions: CorD SaC

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    irabatu tharuwa ban. e kiyane sikuru. irabatu tharuwa kiyanne ira nagena welawata samanyen payanne nagenahirata wage wenna. ira bahinakota penawa basnahira paththata wage wenna